Corona 2nd wave (Megathread)

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    යුද්දය හා වයිරස් එක්ක ගේම පට්ට විදිහට පටලවගෙන වගේ පේන්නෙ.ලොකුකමට නොදන්න දේවල් නොකරල ඩොක්ටර්ස්ලගෙ උපදෙස් අනුව පලමු සති දෙක අමාරුවෙන් හරි වැහුවනම් ලෙඩ්ඩු ටිකයි වාහකයොයි ට්‍රේස් කරගන්න තිබ්බ.දැන් රට වටේ ගිහින්.ඔච්චර සෙනගක් හොයන්න චීන හමුදාවත් ඕන වෙයි.හැමදේම හමුදා ක්‍රියාන්විත විදිහට කරන්න බෑ.

    සාප්පුවට උදේ 8ට ගියත්,බැන්කුවට උදේ 9ට ගිහින් ආවත් අපේ ඔක්කොම විස්තර ක්ලියල එන්නෙ. ඔය ගිය දවසක රෑ හරි කොරෝන ලෙඩෙක් ඔය අපි ගිය තැනකට රින්ගල තිබ්බොත් අර දවසෙ විස්තර බලල හමුදාවෙන් අපේ පවුල් පිටින් පටවන් යයි නිරෝදායනේට. හොරු පැන්නත් අහල පහල එකෙක් බලන එකක් නෑ විසබීජ කියල. නිරොදායනේ ගිහින් එනකොට ගෙවල් සුද්ද කරල තියෙයි .

    පේන විදිහට ආන්ඩුව සතේකට ගනන් නන් නෑ. කොරෝන කියල සැක එවුන් කුදලන් ගිහින් ගාල්කරන එක කරන්යන්න තමයි පැලෑන් එක දිගටම
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    මේ පාර රට වහන්න එපා කිව්වේ මිනිස්සුයි,කොම්පැනි කරයෝනේ බන්...උන් පඩි ගෙවන්නේ නැහැ කිව්වනේ...දැන් ඉතින් රජය බලන්නේ කොරෝනා එක්ක රට දුවන්න...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    යුද්දය හා වයිරස් එක්ක ගේම පට්ට විදිහට පටලවගෙන වගේ පේන්නෙ.ලොකුකමට නොදන්න දේවල් නොකරල ඩොක්ටර්ස්ලගෙ උපදෙස් අනුව පලමු සති දෙක අමාරුවෙන් හරි වැහුවනම් ලෙඩ්ඩු ටිකයි වාහකයොයි ට්‍රේස් කරගන්න තිබ්බ.දැන් රට වටේ ගිහින්.ඔච්චර සෙනගක් හොයන්න චීන හමුදාවත් ඕන වෙයි.හැමදේම හමුදා ක්‍රියාන්විත විදිහට කරන්න බෑ.

    සාප්පුවට උදේ 8ට ගියත්,බැන්කුවට උදේ 9ට ගිහින් ආවත් අපේ ඔක්කොම විස්තර ක්ලියල එන්නෙ. ඔය ගිය දවසක රෑ හරි කොරෝන ලෙඩෙක් ඔය අපි ගිය තැනකට රින්ගල තිබ්බොත් අර දවසෙ විස්තර බලල හමුදාවෙන් අපේ පවුල් පිටින් පටවන් යයි නිරෝදායනේට. හොරු පැන්නත් අහල පහල එකෙක් බලන එකක් නෑ විසබීජ කියල. නිරොදායනේ ගිහින් එනකොට ගෙවල් සුද්ද කරල තියෙයි .

    පේන විදිහට ආන්ඩුව සතේකට ගනන් නන් නෑ. කොරෝන කියල සැක එවුන් කුදලන් ගිහින් ගාල්කරන එක කරන්යන්න තමයි පැලෑන් එක දිගටම
    තේරුනාද උබට. දැන් කටවහගෙන තැම්බිච්ච දේයක් කාලා බුදියගනින්. 🤣🤣🤣 අපිටත් රට වහන්න ඔනේ නෑ මොකද අපි දන්නවා මුන්ට අපිව බලාගන්න ඔනේත් නෑ. කිසි උවමනාවකුත් නෑ. බලහන් ගියපාර බැන්කු වලින් ඇරපු ඇරිල්ලම මගෙන් 50000 ඉල්ලුව පොලිය විතරක්. හැමෝටම ඔහොම උනා එක එකාට හිතුනු හිතුනු විදිහට පඩි කැපුවා. මුන් කිසිම දෙයක් කරේනෑ ඉතින් තවත් මොන lockdown ද බන්.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ වාරායේ ඩොක්යාඩ් එකෙහි සේවකයන් දෙදෙනෙකුට කොරෝනා අසාදිත යයි තහවුරු වී ඇත.

    එම නිසා කොළඹ වාරායේ ඩොක්යාඩ් කොටසක් මේ වන විට වසා දමා තිබේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    මතුගමින් corona awith da , dan dura bus wala yanna bayayi appa , issara nam මතුගම - Colombo bus eke office yanne , dan moke yannada manda ? :unsure:

    labana sathiye office ennna kiwwoth badu ma thhama , dan nam wfh
    🔴 මතුගමින් තවත් කොරොනා ආසාදිතයන් 7 ක්.

    මතුගම හා වලල්ලාවිටින් හමුවු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් පිළිබඳව කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව තවත් ආසාදිතයන් 7ක් මතුගමින් හමුව තිබේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,506
    113
    උන් දේන්නා නම් ඉන්නේ බැන බැන හරි🤣🤣. උබලා තමා නැත්තේ
    ඉදල හිටල ඇවිත් පොඩ්ඩක් අවුස්සල යනව මේ ටිකේ වැඩ ටිකක් වැඩී. අනික ඉතින් අපි හම්බු කරොත් අපි කනව කියල ඉරෝ දවසක් කිව්ව

    කොරෝනා හැදිලා හොඳ වෙච්චි උන් හෙන ආතල් එකේ ඇති නේද :baffled:

    නිකන්ද කියන්නෙ අපායට ගියත් මුලින් පල කියල.
     
    • Haha
    Reactions: kasun090354t

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    ආඩම්බරයි ලෝවා මහාපායේ කණු :angry: :( :baffled: :dull:

    adath new cases 110

    copied from
    Coronavirus disease (COVID-19)
    Data as received by WHO from national authorities, as of 11 October 2020, 10 am CEST

    Global epidemiological situation

    who.int Global epidemiological situation report pdf

    The countries reporting the highest number of new cases in the South-East Asia Region continue to be India, Indonesia and Nepal, while Sri Lanka and Bhutan are showing the highest increase in the proportion of new cases in the past week compared to the previous week.

    Sri Lanka reported over 1200 new confirmed cases in the past epidemiological week, a substantial increase compared to the 46 cases confirmed the previous reporting week. In a recent development, a large cluster of cases (831 cases as on 7 October 2020) was reported in an apparel manufacturing factory in Gamphana district about 50 km from Colombo. The exact epidemiological link is currently under investigation
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -

    මරුවා සමග වාසේ! :eek:
     
    • Sad
    • Like
    Reactions: bestdivx and saja

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    💥 කන්කසන්තුරේ ප්‍රදේශයේ දී නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    💥 කන්කසන්තුරේ ප්‍රදේශයේ දී නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා ..

    Again & Again Happen Same thing
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    ඔව් මට පේනවා , උබලා තව සති 1 1/2 කින් office එකට යනවා , ගිහින් හොදට වැඩ කරනවා :yes::)
    තව මට පේනවා corona control වෙනවා සති 1 1/2 කින්

    1602944601193.jpeg