යුද්දය හා වයිරස් එක්ක ගේම පට්ට විදිහට පටලවගෙන වගේ පේන්නෙ.ලොකුකමට නොදන්න දේවල් නොකරල ඩොක්ටර්ස්ලගෙ උපදෙස් අනුව පලමු සති දෙක අමාරුවෙන් හරි වැහුවනම් ලෙඩ්ඩු ටිකයි වාහකයොයි ට්‍රේස් කරගන්න තිබ්බ.දැන් රට වටේ ගිහින්.ඔච්චර සෙනගක් හොයන්න චීන හමුදාවත් ඕන වෙයි.හැමදේම හමුදා ක්‍රියාන්විත විදිහට කරන්න බෑ.
සාප්පුවට උදේ 8ට ගියත්,බැන්කුවට උදේ 9ට ගිහින් ආවත් අපේ ඔක්කොම විස්තර ක්ලියල එන්නෙ. ඔය ගිය දවසක රෑ හරි කොරෝන ලෙඩෙක් ඔය අපි ගිය තැනකට රින්ගල තිබ්බොත් අර දවසෙ විස්තර බලල හමුදාවෙන් අපේ පවුල් පිටින් පටවන් යයි නිරෝදායනේට. හොරු පැන්නත් අහල පහල එකෙක් බලන එකක් නෑ විසබීජ කියල. නිරොදායනේ ගිහින් එනකොට ගෙවල් සුද්ද කරල තියෙයි .
පේන විදිහට ආන්ඩුව සතේකට ගනන් නන් නෑ. කොරෝන කියල සැක එවුන් කුදලන් ගිහින් ගාල්කරන එක කරන්යන්න තමයි පැලෑන් එක දිගටම