අනුරාධපුරෙන් ජොබක් හොයාගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන් කෙනක්

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    සිංහලු මම උඹට නියම ජොබක් දෙන්නම්.
    උඹට තියෙන්නේ දාර පොල්ලක් තියාගෙන අනුරාධපුර ටවුමේ ඉඳන් අහුවෙන හැම තැරි දාර සමන් ටින් බයියෙක් ටම පුක පැලෙන්න පොල්ලෙන් ගහන එකයි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,002
    6,913
    113
    Nawala
    අනුරාධපුරේ/කැකිරාව පැත්තේ අය ඉන්නවා ද මේකේ ඉන්නවා ද ? මචන්ලා පොඩි ජොබක් හොයා ගන්න තැනක් දන්නවා නම් කියන්න පුලුවන් ද ? apparel එකක් වගේ උනත් කමක් නෑ සුළු ජොබක් උනාට අවුලක් නෑ ඇතුලක ඉදන් කරන්න පුළුවන් මොකක් හරි තෑනක් අවුලක් නෑ හොයලා දෙන්න පුලුවන් කෙනක් ඉන්නවා නම් ගානක් දෙන්නම් පළමු පඩියෙන්.

    වෙන පොඩි බිස්නස් එකක් කරනවා. කොරෝනා වලින් පස්සේ එකේ අදායම අඩු උණා නඩත්තු කරගෙන යන්න ලාබේ යනවා. එක නවත්වන්නේ නෑ එකත් කරනවා

    ස' ට call එකක් ගනින් ..මිනිහා රජරට කැලෑ කපන්න කොල්ලෝ හොයනවලු ..... පඩි හා ආරක්ෂාව හොදයි ලු !!
     
    • Like
    Reactions: Nadun26

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මත් idea එකක් දෙන්නම් c panel price වැඩි හින්ද ගොඩක් අය direct admin නේ යන්නේ හැබැයි තියන අවුල ඕක step by step කරන්න තේරෙන්නේ නැ guide එක බලාගෙන. උබ හොදට ඕක දන්න එකේ සිංහලෙන් guide එක ලොකු කතන්දර නැතුව ලියන්න බලන්න උයාගෙ site එකේ නැත්නම් video set එකක් හදන්න , YouTube වල fb වල video or text content guide(මේක උබ හොදටම දන්න දේ) share නැත්නම් boost කරන්න. මිනිස්සුනට ලේසි පාරක් පෙනුනොත් තමයි එකට push කරන්නේ. business වලට value add කරන්න ඕනේ මචන් එතකොට තමයි customers ලා එන්නේ.
    දැන් බලපන් මත් මුල් පාරට direct admin use කරන්න ගියේ ඉතින් ප්‍රශ්න ගොඩයි නේ. උබට කරදර කරන්න වුණා එකට.
    උබ හොද support service එකක් දෙනවා කියල දන්න හින්දයි උබෙන්ම ගත්තේ.
    උබ පෙන්නපන් බන් උබ හොද service එකක් දෙනවා කියල ගොඩක් දුරට එළකිරි එකේ වුන් විතරයි දන්න උබ හොද support service එකක් දෙනවා කියල.
    උබට පුළුවන් මචන්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    යකෝ මූ නම් මාරම ඩයල් එකක්
    ඔක්තෝම්බර් මාසේ ත්‍රෙඩ් දානවා අමු සල්ලි කාරයා
    පීක් හොස්ටින් එක සල්ලි වලට ගන්නවා

    සර්වර් 17ක් රන් කරනවා කියලා

    සැප්තැම්බර් මාසේ මෙකේ ජොබ් ඉල්ලලා
    ඇත්තටම බන් උඹ මොන ජාතියේ පොරක්ද?????

    හිතාගන්න බෑ යකෝ. මොකක්ද බන් ඒ වෙනස් වන සුළු වචන සෙට් එක
    කටින්ද කතා කරන්නේ. නැත්නම් &*() ද
     
    • Like
    Reactions: uajanath

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,419
    1,542
    113
    යකෝ මූ නම් මාරම ඩයල් එකක්
    ඔක්තෝම්බර් මාසේ ත්‍රෙඩ් දානවා අමු සල්ලි කාරයා
    පීක් හොස්ටින් එක සල්ලි වලට ගන්නවා

    සර්වර් 17ක් රන් කරනවා කියලා

    සැප්තැම්බර් මාසේ මෙකේ ජොබ් ඉල්ලලා
    ඇත්තටම බන් උඹ මොන ජාතියේ පොරක්ද?????

    හිතාගන්න බෑ යකෝ. මොකක්ද බන් ඒ වෙනස් වන සුළු වචන සෙට් එක
    කටින්ද කතා කරන්නේ. නැත්නම් &*() ද

    AnuradhaRa wage attention seek karanawa wage 😂
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,489
    1,898
    113
    යකෝ මූ නම් මාරම ඩයල් එකක්
    ඔක්තෝම්බර් මාසේ ත්‍රෙඩ් දානවා අමු සල්ලි කාරයා
    පීක් හොස්ටින් එක සල්ලි වලට ගන්නවා

    සර්වර් 17ක් රන් කරනවා කියලා

    සැප්තැම්බර් මාසේ මෙකේ ජොබ් ඉල්ලලා
    ඇත්තටම බන් උඹ මොන ජාතියේ පොරක්ද?????

    හිතාගන්න බෑ යකෝ. මොකක්ද බන් ඒ වෙනස් වන සුළු වචන සෙට් එක
    කටින්ද කතා කරන්නේ. නැත්නම් &*() ද


    Dan penawa neda machan

    Aththa mokadda boruwa mokadda kiyala
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Dan penawa neda machan

    Aththa mokadda boruwa mokadda kiyala
    මන් එත් බැලුවා
    UMARIA-MANDA-PAMA.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    Man sira aran na dan athal ekata aran inne ban

    උබ ගනින් ඕන අතල් එකක් මමනම් Reply දාන්නේ නෑ. උබලට ආතල් දෙන්න අද මට වෙලා නෑ Client කෙනක් ගේ Server එක්ක ලොකු වැඩක්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට නිකමට කියපන් එක මාසෙන් ඔහොම ගොඩ යන විදිය බබා
    කලින් මාසේ වැලේ වැල් නෑ කියලා මේ මාසේ කෝටිපතියා වෙන විදිය

    ආදරෙයි නදුනා අහ්. සර්වර් එක්ක බිසි වෙන්න එපා පණ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    මට නිකමට කියපන් එක මාසෙන් ඔහොම ගොඩ යන විදිය බබා
    කලින් මාසේ වැලේ වැල් නෑ කියලා මේ මාසේ කෝටිපතියා වෙන විදිය

    ආදරෙයි නදුනා අහ්. සර්වර් එක්ක බිසි වෙන්න එපා පණ

    Orders එන කාලේට එනවා නැති කාලේට නෑ වාසනාව තමයි ඉතින් කියලා දෙන්න තේරෙන්නේ නෑ. කරලා ම බලපන් ඕනම් හෙල්ප් එකක් දෙන්නම් අල්ල ගන්නකම්. Host එකක් පටන් ගනින් මගෙන් Reseller ගන්න ඕනේ නෑ වෙන ඕනේ තැනකින් ගනින්. උපරිම මාස 3-4 අල්ලන් යන්න සල්ලි තියාගන්න වෙයි පටන් ගත්ත ගමන් මිනිස්සු ගන්නේ නෑ Orders නැතුව නවාත්වයිද කියන සැකෙන් මිනිස්සු ඉන්නේ.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Orders එන කාලේට එනවා නැති කාලේට නෑ වාසනාව තමයි ඉතින් කියලා දෙන්න තේරෙන්නේ නෑ. කරලා ම බලපන් ඕනම් හෙල්ප් එකක් දෙන්නම් අල්ල ගන්නකම්. Host එකක් පටන් ගනින් මගෙන් Reseller ගන්න ඕනේ නෑ වෙන ඕනේ තැනකින් ගනින්. උපරිම මාස 3-4 අල්ලන් යන්න සල්ලි තියාගන්න වෙයි පටන් ගත්ත ගමන් මිනිස්සු ගන්නේ නෑ Orders නැතුව නවාත්වයිද කියන සැකෙන් මිනිස්සු ඉන්නේ.

    e field eka gena mokut danne ne bokka.
    site 3 nam reg karagena tiyenada shared hosting walin
    ita eha loku denumak ne

    eka neme mn kiyanne giye. uba ube life eka tikak manage kara ganin mita wada. dan situation eka okay nam awulak ne
    bt kadan wetena welawata 0 tama wetenawa nam uba tawa mokak hari path ekak alla ganna one massina.