up good luck
bump
Bump
අනුරාධපුරේ/කැකිරාව පැත්තේ අය ඉන්නවා ද මේකේ ඉන්නවා ද ? මචන්ලා පොඩි ජොබක් හොයා ගන්න තැනක් දන්නවා නම් කියන්න පුලුවන් ද ? apparel එකක් වගේ උනත් කමක් නෑ සුළු ජොබක් උනාට අවුලක් නෑ ඇතුලක ඉදන් කරන්න පුළුවන් මොකක් හරි තෑනක් අවුලක් නෑ හොයලා දෙන්න පුලුවන් කෙනක් ඉන්නවා නම් ගානක් දෙන්නම් පළමු පඩියෙන්.
වෙන පොඩි බිස්නස් එකක් කරනවා. කොරෝනා වලින් පස්සේ එකේ අදායම අඩු උණා නඩත්තු කරගෙන යන්න ලාබේ යනවා. එක නවත්වන්නේ නෑ එකත් කරනවා
BUMP
bump
යකෝ මූ නම් මාරම ඩයල් එකක්
ඔක්තෝම්බර් මාසේ ත්රෙඩ් දානවා අමු සල්ලි කාරයා
පීක් හොස්ටින් එක සල්ලි වලට ගන්නවා
සර්වර් 17ක් රන් කරනවා කියලා
සැප්තැම්බර් මාසේ මෙකේ ජොබ් ඉල්ලලා
ඇත්තටම බන් උඹ මොන ජාතියේ පොරක්ද?????
හිතාගන්න බෑ යකෝ. මොකක්ද බන් ඒ වෙනස් වන සුළු වචන සෙට් එක
කටින්ද කතා කරන්නේ. නැත්නම් &*() ද
යකෝ මූ නම් මාරම ඩයල් එකක්
ඔක්තෝම්බර් මාසේ ත්රෙඩ් දානවා අමු සල්ලි කාරයා
පීක් හොස්ටින් එක සල්ලි වලට ගන්නවා
සර්වර් 17ක් රන් කරනවා කියලා
සැප්තැම්බර් මාසේ මෙකේ ජොබ් ඉල්ලලා
ඇත්තටම බන් උඹ මොන ජාතියේ පොරක්ද?????
හිතාගන්න බෑ යකෝ. මොකක්ද බන් ඒ වෙනස් වන සුළු වචන සෙට් එක
කටින්ද කතා කරන්නේ. නැත්නම් &*() ද
උඹත් දැන් ඹූව චාටර් කරන එක නවත්පන්. උඹල දෙන්නම එකයිDan penawa neda machan
Aththa mokadda boruwa mokadda kiyala
මන් එත් බැලුවාDan penawa neda machan
Aththa mokadda boruwa mokadda kiyala
උඹත් දැන් ඹූව චාටර් කරන එක නවත්පන්. උඹල දෙන්නම එකයි
Man sira aran na dan athal ekata aran inne ban
මට නිකමට කියපන් එක මාසෙන් ඔහොම ගොඩ යන විදිය බබා
කලින් මාසේ වැලේ වැල් නෑ කියලා මේ මාසේ කෝටිපතියා වෙන විදිය
ආදරෙයි නදුනා අහ්. සර්වර් එක්ක බිසි වෙන්න එපා පණ
Orders එන කාලේට එනවා නැති කාලේට නෑ වාසනාව තමයි ඉතින් කියලා දෙන්න තේරෙන්නේ නෑ. කරලා ම බලපන් ඕනම් හෙල්ප් එකක් දෙන්නම් අල්ල ගන්නකම්. Host එකක් පටන් ගනින් මගෙන් Reseller ගන්න ඕනේ නෑ වෙන ඕනේ තැනකින් ගනින්. උපරිම මාස 3-4 අල්ලන් යන්න සල්ලි තියාගන්න වෙයි පටන් ගත්ත ගමන් මිනිස්සු ගන්නේ නෑ Orders නැතුව නවාත්වයිද කියන සැකෙන් මිනිස්සු ඉන්නේ.