athal denna epa oiෆුල් එකක් අපේ පැත්තෙ 400යි, චීස් කොත්තුවක් කීයක් වෙයිද? මම කාලම නෑ
athal denna epa oiෆුල් එකක් අපේ පැත්තෙ 400යි, චීස් කොත්තුවක් කීයක් වෙයිද? මම කාලම නෑ
සිංහල ජාතික හෝටලය or සිරිරම්ය Good Stuff !!View attachment 98194
මේක කුරුනෑගලපැත්තෙ කඩේක කොත්තු වක්, එෆ්බී එකෙන් ගත්තෙ.
මේවගෙ හැමදෙයක්ම අඩුනැතාව දාපු කොත්තු වක් නුවරින් ගන්න තැනක් කියපල්ලකො...
කිරිකොස්, චීස් වලට කැමති උන්ටනම් හොදයි ලොස් නැතිව දානවා. මටනම් බාගයක් කද්දි අප්පිරියා උනා. කන් දෙකත් අගුල් වැටුනාCafe the Vibe එකේ චීස් කොත්තුව කාපන්. Extra cheese එක්ක.
මම Kandy වල කාපු සුපිරිම කොත්තුව.

මටත් කන්න බෑ බං ගෑස්රයිටිස්ඕවා දාන්න එපා... අපිට සති ගානක් ඇදිරි නීතිය... ඇදිරි නීතිය කඩාගෙන යන්න හිතෙනවා අප්පා...
චීස් චොර. කිරි කොස් වගෙෆුල් එකක් අපේ පැත්තෙ 400යි, චීස් කොත්තුවක් කීයක් වෙයිද? මම කාලම නෑ
එතකොටනෙ රස, උබ කන්නෙ නැද්ද.කොත්තු නම් ඉතින් අජිනමොටෝ තමා![]()
පාම්පිටි ඒවා තමයි රහා, ලාබ හන්දා කඩවල් වල උන් දාන්නෙත් පාම්පිටිපාං පිටි ඉදියාප්පද හාල් පිටි ඉදියාප්පද![]()
සිංහල ජාතික හෝටලෙත් ලොකු රසක් නෑ බන්, සුපිරි නෑ
600ක් වත් වෙයිෆුල් එකක් අපේ පැත්තෙ 400යි, චීස් කොත්තුවක් කීයක් වෙයිද? මම කාලම නෑ
පාම්පිටි ඒවා තමයි රහා, ලාබ හන්දා කඩවල් වල උන් දාන්නෙත් පාම්පිටි
Yesරස පාටනම් මදි වගේ..
Awa welawaka kamuYes
අපේ පැත්තෙ(පොලොන්නරුවෙ) chicken full කොත්තුව 450 chicken සෑහෙන්න දාලා දෙනවා
Open rice හුත්ත නම් සෙට් වෙන්නෙ නෑ බං. චීස්කොත්තුවක් ගෙනත් කෑවා මෙලෝම රහක් නෑ.මටනම් පට්ට සෙට් කියන විදියට දාලා දෙනවා
අයිති පොර ඉතාලි ඉන්න කාලේ ඉදන් මම අදුරනවා
නියම පොරක්
11 ඉඳන් ඕක ඇරලා. අනිවා ඇති. ට්රිනිටි කොලෙජ් එක ගාව උඩ තට්ටුවක තියෙන්නෙ හැංගිච්ච ප්ලේස් එකක. ෆැමිලි යනවනම් New Flower Song එකේ special mix chop suey rice එක පට්ට.දවල්ට නැද්ද බන්? ඉස්සරහ ට දවල් වෙලාවක නුවර යන්න තියෙනවා
පිලාවුස් එක හොදයි. හැබැයි ඉතින් තම්බියෝ.Colombo wala hoda thanak kiyannako