කොත්තු

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    View attachment 98194
    මේක කුරුනෑගලපැත්තෙ කඩේක කොත්තු වක්, එෆ්බී එකෙන් ගත්තෙ.
    මේවගෙ හැමදෙයක්ම අඩුනැතාව දාපු කොත්තු වක් නුවරින් ගන්න තැනක් කියපල්ලකො...
    සිංහල ජාතික හෝටලය or සිරිරම්‍ය Good Stuff !!

    https://goo.gl/maps/wo7s1NJERrmTrcjX7
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Cafe the Vibe එකේ චීස් කොත්තුව කාපන්. Extra cheese එක්ක.

    මම Kandy වල කාපු සුපිරිම කොත්තුව.
    කිරිකොස්, චීස් වලට කැමති උන්ටනම් හොදයි ලොස් නැතිව දානවා. මටනම් බාගයක් කද්දි අප්පිරියා උනා. කන් දෙකත් අගුල් වැටුනා :baffled:
    ඕවා දාන්න එපා... අපිට සති ගානක් ඇදිරි නීතිය... ඇදිරි නීතිය කඩාගෙන යන්න හිතෙනවා අප්පා...
    මටත් කන්න බෑ බං ගෑස්රයිටිස්
    ෆුල් එකක් අපේ පැත්තෙ 400යි, චීස් කොත්තුවක් කීයක් වෙයිද? මම කාලම නෑ
    චීස් චොර. කිරි කොස් වගෙ
    කොත්තු නම් ඉතින් අජිනමොටෝ තමා :lol:
    එතකොටනෙ රස, උබ කන්නෙ නැද්ද.
    පාං පිටි ඉදියාප්පද හාල් පිටි ඉදියාප්පද 😂
    පාම්පිටි ඒවා තමයි රහා, ලාබ හන්දා කඩවල් වල උන් දාන්නෙත් පාම්පිටි
     
    • Like
    Reactions: charitha2011

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ෆුල් එකක් අපේ පැත්තෙ 400යි, චීස් කොත්තුවක් කීයක් වෙයිද? මම කාලම නෑ
    600ක් වත් වෙයි
    එක එක ගණන් වලට තියෙනවා
    ෆුල් එකක් තනියෙන් කනවද උබ ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    පාම්පිටි ඒවා තමයි රහා, ලාබ හන්දා කඩවල් වල උන් දාන්නෙත් පාම්පිටි

    ඉතින් රොටි කොත්ත්තු හදන්නෙත් පාං පිටි ඉදියප්ප්පපත් පාං පිටි නම් . මොනාද මේ පිටි කන්න එපා කියන්නේ
     
    • Haha
    Reactions: proceso

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මටනම් පට්ට සෙට් කියන විදියට දාලා දෙනවා
    අයිති පොර ඉතාලි ඉන්න කාලේ ඉදන් මම අදුරනවා
    නියම පොරක්
    Open rice හුත්ත නම් සෙට් වෙන්නෙ නෑ බං. චීස්කොත්තුවක් ගෙනත් කෑවා මෙලෝම රහක් නෑ.

    දවල්ට නැද්ද බන්? ඉස්සරහ ට දවල් වෙලාවක නුවර යන්න තියෙනවා
    11 ඉඳන් ඕක ඇරලා. අනිවා ඇති. ට්‍රිනිටි කොලෙජ් එක ගාව උඩ තට්ටුවක තියෙන්නෙ හැංගිච්ච ප්ලේස් එකක. ෆැමිලි යනවනම් New Flower Song එකේ special mix chop suey rice එක පට්ට.

    නැත්නම් ඉතින් World spice තමයි KCC එකේ.
     
    Last edited:
    • Haha
    Reactions: Gonawala_GUNE

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Colombo wala hoda thanak kiyannako
    පිලාවුස් එක හොදයි. හැබැයි ඉතින් තම්බියෝ.

    මෙන්න අද කෑවා kandy Cafe Divine Street cream cheese kottu. පට්ට..
     

    Attachments

    • Optimized-IMG_20201024_210628.jpg
      Optimized-IMG_20201024_210628.jpg
      785.1 KB · Views: 60