Corona 2nd wave (Megathread)

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අඩෝ එතකොට ඔය බයික් වලින් මාලු අරන් එන අයට කෝරෝනා අවෝත් ඉවරයිනේ

    එහෙම රිස්ක් එකක් තියනවා බයික්වල පොඩි ලොරිවල මාලුගේන හුගදෙනෙක් පෑලියගොඩින් ත්මා මාලු ගන්නෙ.

    ඊට අමතරව ගොඩක් හෝටල් වලටත් මාලු ගේන්නේ එහෙන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොනවද මේ කාන්තාවට තිබුනු "නිධන්ගත රෝග රාශිය"? :eek:

    image_36f74e6e1a.jpg

    අඩෝ එතකොට ඔය බයික් වලින් මාලු අරන් එන අයට කෝරෝනා අවෝත් ඉවරයිනේ

    පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව මාළු වෙළෙන්දන් 49දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීම හේතුවෙන් දිවයින පුරා මාළු වෙළෙන්දන්ට ද වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව වැඩි බවත් සමරවීර මහතා පැවසීය.

    ''පෑලියගොඩ මාළු වෙළඳසැලට සැපයෙන මාළු මුළු රටටම මාළු බෙදාහරිනවා. මාළු වෙළෙන්දන්ගෙන් සහ දිවයිනෙන් බැහැරට මාළු ගෙන යන ධීවරයන් ඇසුරු කළ පිරිසට වයිරසය ආසාදනය වීමට ඉඩ තිබෙනවා.

    එනිසා පෑලියගොඩ වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදීගත් වෙළෙන්දන්, තමන්ට වයිරසය ආසාදනය වීමේ රෝග ලක්ෂණ පහළවෙනවාදැයි සැලකිලිමත් විය යුතුයි'' යැයිද වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    Source: http://www.lankadeepa.lk/latest_news/දිස්ත්‍රික්ක-13කට-කොරෝනා-පැතිරිලා/1-580967
     
    • Wow
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,515
    113
    - උඩරට -
    හැමෝම අවධානය දෙන්නේ කොලබට විතරයි.
    අහබු ලෙස ‍තෝර ගන්න අයටත් කොවිඩ්.
    තත්වේ එහෙමනම් කොලබින් පිට අය ගැන කවර කතාද ?
    රෝග ලක්ශන වලින් අදුන ගන්නත් බෑලූනේ සමහර අයව වෙන් කරලා..
    ලෝකේට කොරෝනා ආපුහම ලංකාවට එන්නේ නෑ ඕවා , මේවා බෞද්ධ රටවල් කියලා මිත්‍යදෘස්ටික අදහස් පස්සේ එල්ලිලා කෑ ගහපු උදවිය දැන් කොරෝනා වලින් බැට කනවා.
    මිනිස්සු තවම හිතන්නේ රජයට විතරක් මේක පාලනය කරන්න පුලුවන් කම තියෙද්දි ඇයි අපි විතරක් නිකන් බොරුවට පරිස්සන් වෙන්නේ කියලා.
    තවම මුල් මට්ටමේ තියෙන්නේ මම නම් කියන්නේ රෝගීන්ට සාපේක්ශව මරණ ගානත් වැඩි වෙන්න ඕනී.
    එතකොට මිනිස්සු පරිස්සන් වෙයි- මොකද කවුද කැමති ඉක්මනට දුක් විදලා මැරෙන්න..
     
    • Like
    Reactions: Ajnaagni

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,634
    33,813
    113
    Covid-19 වලට ඇට දෙක එහෙම රිදෙනවද බං? එක ඇටයක් නිකං රිදෙනව රිදෙනවා වගේ බං දවස් දෙක තුනක ඉඳං
     
    • Like
    Reactions: Ajnaagni

    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    Covid-19 වලට ඇට දෙක එහෙම රිදෙනවද බං? එක ඇටයක් නිකං රිදෙනව රිදෙනවා වගේ බං දවස් දෙක තුනක ඉඳං

    ඔකට කියන්නේ Blue Balls කියලා, ස්වයoවින්දනය කරන්න.. හරි යයි. :lol:
     
    • Like
    Reactions: Kolama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,634
    33,813
    113
    ඔකට කියන්නේ Blue Balls කියලා, ස්වයoවින්දනය කරන්න.. හරි යයි. :lol:
    මට හිතෙන්නේ සුවයංවින්දනේ කොරලා වැඩි වෙලාද කොහෙද බං
     
    • Haha
    Reactions: Ajnaagni

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 ඊයේ දිනයෙදි කොලබින් කොරොනා ආසාදිතයන් 31ක් හමුවේ.බෙරුවලින් නුත් ආසාදිතයන් පිරිසක් සොයා ගැනුනා. -යුද හමුදාපති-
     
    • Love
    Reactions: tilvin-silva

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බේරුවල ධීවර වරාය වසාදමයි

    බේරුවල ධීවර වරාය අද(23) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ධීවර වරායේ කළමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (23) අලුයම පැවසීය.

    බේරුවලින් පෑලියගොඩ මාළු වෙළඳපොළට මාළු රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙම පියරව ගත් බවද ඒ මහතා සඳහන් කළේය. :eek:

    බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයන් 100 දෙනෙකු සඳහා ඊයේ(22) කළ පී. සී .ආර්. පරීක්ෂණ වලින් එය තහවුරු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

    Source: http://www.lankadeepa.lk/latest_news/බේරුවල-ධීවර-වරාය-වසාදමයි/1-580986

    හෝමාගම වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැළක් වහයි

    හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ්-19 ආසාදිතයකු අනාවරණය වීමෙන් එම වෙළඳසළ වසාදැමීමට අද (23) සිට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි.

    වෙළඳසැල් හිමිකරුගේ පවුලේ අය සහ වෙළඳසල් සේවකයින් 10 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කර ඇතැයි විජේසූරිය මහතා කීය.

    එම මාළු වෙළඳසල් හිමිකරු පෞද්ගලිකව කර ගත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස තහවුරු වී තිබුණු අතර ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් කොස්ගොඩ ප්‍රදේශයේ රෝහලක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා පැවසීය.

    තවද ප්‍රදේශයේ මාළු වෙළෙන්දන් සියලු දෙනාම අදාල කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    Source: http://www.lankadeepa.lk/latest_news/හෝමාගම-වෙළඳ-සංකීර්ණයේ-මාළු-වෙළඳසැළක්-වහයි/1-580988
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928

    එතකොට වටේ පිටේ තියෙන අනික් මාළු කඩ වලට බෝ වෙලා නෑ නේද ? අනේ මන්දා සාන්ත
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගේ සියලු විස්තර

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් වාර්තා වූ ආසාදිතයින් 188 දෙනා ගෙන් 79 දෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් ද, කැලණිය ප්‍රදේශයෙන් 53ක්, වත්තල ප්‍රදේශයෙන් 09ක්, කඩුවෙල ප්‍රදේශයෙන් 06ක්, දෙමටගොඩ ප්‍රදේශයෙන් 15ක්, කඩවත ප්‍රදේශයෙන් 07ක්, කිරිබත්ගොඩ 03ක්, මොරටුව ප්‍රදේශයෙන් 03ක්, කොටහේන ප්‍රදේශයෙන් 04ක් සහ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇත.

    ඊට අමතරව වාර්තා වූ අසාදිතයින්ගෙන් කොළඹ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 31ක් දෙනෙකු වාර්තා වී ඇත. එයින් කොළඹින් 14ක්, කොටහේන ප්‍රදේශයෙන් 07ක්, මුල්ලේරියාව 04ක්, ග්‍රෑන්ඩ්පාස් 04, බ්ලුමැන්ඩල් හා ප්‍රදේශයෙන් දෙහිවලින් එක් ආසාදිතයෙක් බැගින් වාර්තා වී ඇත.

    මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වී ඇත. ගම්පහ ප්‍රදේශයෙන් 08ක්, වත්තල 02ක්, රාගම 01ක්, මිනුවන්ගොඩ 14ක්, දිවුලපිටිය 05ක් සහ කටුනායක 10ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

    මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 09ක්, මාතරින් එක් ආසාදිතයෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 14ක්, අනුරාධපුර 02ක් සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 24ක් වාර්තා වී ඇත.

    Source: http://nethnews.lk/article/81075
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    බේරුවල ධීවර වරාය වසාදමයි

    බේරුවල ධීවර වරාය අද(23) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ධීවර වරායේ කළමණාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (23) අලුයම පැවසීය.

    බේරුවලින් පෑලියගොඩ මාළු වෙළඳපොළට මාළු රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙම පියරව ගත් බවද ඒ මහතා සඳහන් කළේය. :eek:

    බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී පුද්ගලයන් 100 දෙනෙකු සඳහා ඊයේ(22) කළ පී. සී .ආර්. පරීක්ෂණ වලින් එය තහවුරු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

    Source: http://www.lankadeepa.lk/latest_news/බේරුවල-ධීවර-වරාය-වසාදමයි/1-580986

    හෝමාගම වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසැළක් වහයි

    හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ්-19 ආසාදිතයකු අනාවරණය වීමෙන් එම වෙළඳසළ වසාදැමීමට අද (23) සිට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි.

    වෙළඳසැල් හිමිකරුගේ පවුලේ අය සහ වෙළඳසල් සේවකයින් 10 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කර ඇතැයි විජේසූරිය මහතා කීය.

    එම මාළු වෙළඳසල් හිමිකරු පෞද්ගලිකව කර ගත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස තහවුරු වී තිබුණු අතර ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් කොස්ගොඩ ප්‍රදේශයේ රෝහලක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා පැවසීය.

    තවද ප්‍රදේශයේ මාළු වෙළෙන්දන් සියලු දෙනාම අදාල කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    Source: http://www.lankadeepa.lk/latest_news/හෝමාගම-වෙළඳ-සංකීර්ණයේ-මාළු-වෙළඳසැළක්-වහයි/1-580988
    ////එම මාළු වෙළඳසල් හිමිකරු පෞද්ගලිකව කර ගත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල///

    පට්ටම ආතල් එකක් හම්බ වෙන්න යන්නෙ රටටම.

    • Sad
    Reactions: Kolama

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 609ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් ද සිටින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

    ඊට අමතරව ගාල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙක් ද, බේරුවල ප්‍රදේශයෙන් 20ක් ද සිටිනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින් 40ක් ද ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.
     
    • Wow
    • Sad
    Reactions: Smartm and Kolama