ada derena link
meke dala tibba location set ekk, highly risked kiyala identify karagaththu. Den eka ayin karala. District vise dala tibbe.
Mathaka widiyata mathaka ewa :
Gampaha:
(hena list ekk tibba)
Colombo:
Nugegoda
...
Kaluthara:
Mathugama
Waaddhuwa
...
-------------------------------------------------------------------------------------------------------------------------------------
හලාවත වෙළෙඳ සංකීර්ණය සතියකට වැසේ
හලාවත නගරයේ එළවළු හා මාළු වෙළෙඳ සංකීර්ණය සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.
නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා පැවසුවේ අද (26) පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගත් බවය.
එළවළු හා මාළු වෙළෙන්ඳන්ට සිය වෙළෙඳාම් කටයුතු සිදුකිරීම සඳහා නගරයේ තාවකාලික ස්ථාන හඳුන්වාදෙන බව ද සභාපතිවරයා පවසයි.
මේ අතර හලාවත නගර සභා බල ප්‍රදේශයේ නිරෝධායනය වන පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය වූ බව තුෂාන් අබේසේකර මහතා සඳහන් කළේය.
source