Corona 2nd wave (Megathread)

89mora

Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai
    කියලා තියෙන්නේ.. :lol:
    උබලා ඉතින් බලන් ඉන්නේ මිනී ගනන් කරන්නනේ :growl:
    මිනි කන උකුස්සෙක් වෙන්න එපා බන්
    Ethin gono uba ne 18 weniya maruna kiyala boru danne ... mongal karayek d uba
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    Ethin gono uba ne 18 weniya maruna kiyala boru danne ... mongal karayek d uba
    උබ ලෙඩෙක්ද? ඇස් පේන්නේ නැද්ද හරියට? :eek:
    17 කියලා තියෙන්නේ :yes:
    කොහෙද 18 ක් කියලා තියෙන්නේ..:baffled:
    මැරුන ගමන්ම මීඩීය වලින් දෙන්නේ නෑ හෙට දිහාට දායි කියලා සිංහලෙන් කියලා තියෙද්දිම ඇයි යකෝ පන්න පන්න අහන්නේ? :growl:
    උබ මල්ශාලා කාරයෙක්ද බන් මිනී හොයන්නේ පන්න පන්න :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ada derena link
    meke dala tibba location set ekk, highly risked kiyala identify karagaththu. Den eka ayin karala. District vise dala tibbe.

    කොරෝනා ව්‍යාප්තියේ දැඩි අවධානම් සහිත ප්‍රදේශ සිතියම් ගත කෙරේ

    වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට තිබෙනවා.
    ඊයේ දිනය හැරුණු කොට ලැබී ඇති දත්ත අනුව සකස් කොට තිබෙන මෙම සිතියම අනුව මෙරටින් කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස සටහන්ව ඇත්තේ උතුරු පළාතේ වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙක පමණක් වීමද විශේෂත්වයක්.

    කොළඹ දිස්ත්‍රික්කය

    කොළඹ නගර සභා බල ප්‍රදේශය,
    නුගේගොඩ
    බත්තරමුල්ල
    කොළොන්නාව
    කහතුඩුව
    මොරටුව
    කඩුවෙල

    ගම්පහ දිස්ත්‍රික්කය

    රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජා-ඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පුගොඩ, මීරිගම, බියගම, මිගමුව සහ කටුනායක

    කළුතර දිස්ත්‍රික්කය

    මතුගම
    වාද්දුව

    Source: http://nethnews.lk/article/81157
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai
    Ok 18 nemei 17 ne uba damme .. eka waraddi type wimak mage. Anyhow puluwan num uba oya dapu website eke oya news eke print screen eka dapan.. mage argument eka uba boru fake news dana eka. And 17 weni casualtie eka ei essarata sure ..but uba mey dan fake news dala nondi wenawa.
     
    • Like
    Reactions: charitha2011

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැනට curfew හරි lockdown හරි තියෙනේ කොහෙටද ? කොහෙන්ද බලාගන්න පුළුවන් ?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    💥 Breaking News
    හැටන් නගරයෙන් කොරෝනා රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග වහා ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු හැටන් නගරය වසා දැමේ ..
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    💥 Breaking News
    හැටන් නගරයෙන් කොරෝනා රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග වහා ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු හැටන් නගරය වසා දැමේ ..


    Kandy next wei wge.
     
    • Sad
    Reactions: Gonawala_GUNE

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    122517945_10158549496513444_4756404536127636798_o.jpg
     

    metalboy

    Active member
  • Feb 16, 2009
    275
    238
    43
    මෙරට 17 වන කොරෝනා මරණය වාර්තා වී තිබෙන බව Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

    කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් 42 හැවිරිදි ජා ඇල ප්‍රදේශයේ සිටි අයෙක් මෙලස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

    https://newshub.lk/2020/10/27/17th-corona-death-reported-in-sri-lanka/
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සර් මුල්කාලෙ ගම්පහ දිස්ත්‍රික්කයම 14days උද්දච්ච කමට ලොක්ඩවුන් නොකර දැන් දගලන දැගලිල්ල
    දැන් පෙනේරෙ හිල් වහනව වගෙ ටක් ටික් ටුක් කර කර සෙල්ලම් ලොක්ඩවුන් එකක් යන්නෙ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    Ok 18 nemei 17 ne uba damme .. eka waraddi type wimak mage. Anyhow puluwan num uba oya dapu website eke oya news eke print screen eka dapan.. mage argument eka uba boru fake news dana eka. And 17 weni casualtie eka ei essarata sure ..but uba mey dan fake news dala nondi wenawa.
    හරි හරි උබ 🏆 දිනුම් මම පරාදයි 🖐😁
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙරට 17 වන කොරෝනා මරණය වාර්තා වී තිබෙන බව Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

    කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් 42 හැවිරිදි ජා ඇල ප්‍රදේශයේ සිටි අයෙක් මෙලස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

    https://newshub.lk/2020/10/27/17th-corona-death-reported-in-sri-lanka/

    42 කියන්නෙ මහලොකු වයසක් නෙමෙයිනෙ බං. :eek:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    42 කියන්නෙ මහලොකු වයසක් නෙමෙයිනෙ බං. :eek:

    ඇයි උබ මිට කලින් හිතුවේ මැරෙන්නේ වයසක අය කියලද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ

    metalboy

    Active member
  • Feb 16, 2009
    275
    238
    43
    මෙරටින් වාර්තාවන කොරෝනා මරණ ගණන 19 දක්වා ඉහල ගොස් තිබෙනවා.

    ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් මිය යාමත් සමඟයි.

    මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 19 සහ 75 වයසේ පසුවන පුද්ගලයින් වනවා.

    ඔවුන් කොළඹ කෙසේල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි : මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහලට

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 87 ක් වයසැති කාන්තාවක් සහ 19 ක් වයසැති තරුණයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

    ඒ අනුව මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

    අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී ඇත. ඉන් පළමු මරණය වාර්තා වුයේ කොළඹ IDH රෝහලෙන්ය. ඒ ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වයසැති පුද්ගලයෙක් වූ අතර ඔහු අක්මාව ආශ්‍රිතව රෝගයකින් පෙලී සිටියා.

    Source: http://nethnews.lk/article/81178
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි : මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහලට



    Source: http://nethnews.lk/article/81178
    19 ක් වයසැති තරුණයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.