නෑ බන්. Audio device issue එක හරිගියා driver update එකෙන්. ඒත් අර අවුල එහෙමමයි. SSD එකේ windows install කරල තිබ්බෙ. ඒක නිසා HDD එක partition කරල එකෙ disk එකක් අරන් dual boot කරා. ඒත් මේ අවුල එනවනෙ.Mcn anik days walath click krala balanna same audio device issue ekamada thyenne kiyala. Pena widiyata driver issue ekak..
Poddak errors wala technical details baluwanam hoyaganna puluwan..
Hdd or ssd aulak kiyala hithenawanam live cd ekakin boot karala balanna with ssd and without ssd.
Display issue එකක් නෙමේ බන්.wena display ekakata input deela balapan display case ekakda kiyala
lap eke blank awata run wenawada kiyala
heat wena case mukuth nathuwa athi neda check karapan
Heat issue එකක් කියල තමා දැන් හිතෙන්නෙ check කරගන්නෙ කොහොමද බන්?
