මචන් උබල ucsc වල msc කරනවා ද experience ඉල්ලනවද Payment කොහොමද මුලින්ම සේරම ගෙවන්න ඕන ද නැත්නම් ටික ටික ගෙවන්න පුළුවන් ද කොහොමද වැඩ වෙන්නේ මොනවද තියන subject bsc එකේ තිබුන ඒවා වගේමද msc එකේ exam එහෙම කොහොමද...