Questions UCSC MSC IN CS Kranne kauda

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    1603984190102.png

    මචන් උබල ucsc වල msc කරනවා ද

    experience ඉල්ලනවද
    Payment කොහොමද මුලින්ම සේරම ගෙවන්න ඕන ද නැත්නම් ටික ටික ගෙවන්න පුළුවන් ද
    කොහොමද වැඩ වෙන්නේ
    මොනවද තියන subject bsc එකේ තිබුන ඒවා වගේමද
    msc එකේ exam එහෙම කොහොමද තියෙන්නේ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    View attachment 99437

    Click this