මම කලින් ත්‍රෙඩ් එකේ කිව්ව ගිය සෙනසුරාදා ඉදල අද වෙනකම් ලන්කාබෙල් 4G වැඩ නෑ. සතියක් ගිහිල්ලත් උන්ට හදා ගන්න බැරි උනා. කස්ටමර් සර්විස්, ඊමේල්, ෆේස්බුක්, ගෝල් බ්‍රාන්ච් එකාට එකා වෙන වෙන උත්තර දෙන්නෙ. මේ ටිකේ මගේ Airtel එකට කාඩ් එකක් දාගෙන තමයි අත්‍යාවශ්‍යම වැඩ ටික කලේ..වීඩියෝ 2ක් තියෙනවා අප්ලෝඩ් කරගන්න බැරුව.. මෙහෙම උන දෙවෙනි වතාව මේ මාස 3ක් ඇතුලත.
පැකේජ් ටිකක් බැලුවා ස්විච් වෙන්න.
ඩයලොග් මේ පැක් එක හොදයිද?
GB ගාන නම් දැන් යූස් කරන එකෙන් බාගයයි. ඒත් මේ විදියට මුන් එක්ක මේක කරන්න බෑ. යූස් කරන උන ගුණ අගුන කියන් පලයන්කො.
ආයෙත් මේ වගේ අමාරුවේ නොවැටෙන්නයි මෙච්චර හොයන්නේ..