Lankabell to Dialog

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    මම කලින් ත්‍රෙඩ් එකේ කිව්ව ගිය සෙනසුරාදා ඉදල අද වෙනකම් ලන්කාබෙල් 4G වැඩ නෑ. සතියක් ගිහිල්ලත් උන්ට හදා ගන්න බැරි උනා. කස්ටමර් සර්විස්, ඊමේල්, ෆේස්බුක්, ගෝල් බ්‍රාන්ච් එකාට එකා වෙන වෙන උත්තර දෙන්නෙ. මේ ටිකේ මගේ Airtel එකට කාඩ් එකක් දාගෙන තමයි අත්‍යාවශ්‍යම වැඩ ටික කලේ..වීඩියෝ 2ක් තියෙනවා අප්ලෝඩ් කරගන්න බැරුව.. මෙහෙම උන දෙවෙනි වතාව මේ මාස 3ක් ඇතුලත.
    පැකේජ් ටිකක් බැලුවා ස්විච් වෙන්න.
    ඩයලොග් මේ පැක් එක හොදයිද?

    1604152417474.png

    GB ගාන නම් දැන් යූස් කරන එකෙන් බාගයයි. ඒත් මේ විදියට මුන් එක්ක මේක කරන්න බෑ. යූස් කරන උන ගුණ අගුන කියන් පලයන්කො.
    ආයෙත් මේ වගේ අමාරුවේ නොවැටෙන්නයි මෙච්චර හොයන්නේ..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    It would be better if you keep the bell connection while buying a small dialog package.
    Use dialog for uploading purposes and bell for surfing.

    Bell is the cheapest and breakdowns won't last forever.
    If you switch 100% to dialog, you may have to pay ~ 200% for the same amount of data from bell.
    බ්‍රේක් ඩවුන් ඉවසන්න පුලුවන්. සති ගනන් යන එක අනික ගාල්ල ටවුන් ඒරියා එකේ? ටවර් එකෙ ෆෝල්ට් එකට කස්ටමර් කෙයා එකෙන් කියනවා රවුටර් එක රීස්ටර්ට් කරන්නලු. මෙවා ඉවසන්න පුලුවන්ද බන්? :unsure: :unsure:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,974
    1
    31,489
    113
    - උඩරට -
    මම කලින් ත්‍රෙඩ් එකේ කිව්ව ගිය සෙනසුරාදා ඉදල අද වෙනකම් ලන්කාබෙල් 4G වැඩ නෑ. සතියක් ගිහිල්ලත් උන්ට හදා ගන්න බැරි උනා. කස්ටමර් සර්විස්, ඊමේල්, ෆේස්බුක්, ගෝල් බ්‍රාන්ච් එකාට එකා වෙන වෙන උත්තර දෙන්නෙ. මේ ටිකේ මගේ Airtel එකට කාඩ් එකක් දාගෙන තමයි අත්‍යාවශ්‍යම වැඩ ටික කලේ..වීඩියෝ 2ක් තියෙනවා අප්ලෝඩ් කරගන්න බැරුව.. මෙහෙම උන දෙවෙනි වතාව මේ මාස 3ක් ඇතුලත.
    පැකේජ් ටිකක් බැලුවා ස්විච් වෙන්න.
    ඩයලොග් මේ පැක් එක හොදයිද?

    View attachment 99702

    GB ගාන නම් දැන් යූස් කරන එකෙන් බාගයයි. ඒත් මේ විදියට මුන් එක්ක මේක කරන්න බෑ. යූස් කරන උන ගුණ අගුන කියන් පලයන්කො.
    ආයෙත් මේ වගේ අමාරුවේ නොවැටෙන්නයි මෙච්චර හොයන්නේ..
    ලංකාබෙල් හොදයි උබ ගෙදරම ඉන්නවා නම්..ලංකාබෙල් කොහොමත් සිග්නල් නෑ හැම තැනටම..අනික උන් එක ටවර් එකක් ගහලා ඒකේන් දෙන්න බලනවා ලොකුඅ ඒරීයා එකකට..ටවර් එකට ලගම ඉන්න එකාට වාසී..අනිත් එවුන්ට ආවාසි.
    මමත් මුලින් ලංකාබෙල් ගන්න ගියේ උන්ගේ කස්ටර්මර් කෙයාර් අන්තිමයි.
    ඕනීවට එපාවට වැඩ..:yes:
    සිග්නල් තියෙනවද අහපුවාම ඔව් ඔව් තියෙනවා අනිත් ඒවාටත් තියෙනවනේ කියනවා.:lol:
    පිස්සු යක්කු :lol:
    මැප් මගුලක් බලලා ටවර් එකට මෙච්චර දුර ඉන්නේ ඔයාට සිගනල් තියෙනවා කියලා කිව්වා.:eek:
    මම ගත්තේ නෑ වෙලාවට..
    අල්ල්පු ගෙදරක එකක් තියෙනවා ඌ ඒක ගෙදර වහලේ උඩ ගහලා ඒත් එක කට්ටයි..:baffled:
    කාලකණ්නි බන්..:alien:

    ඩයලොග් හොදයි.
    ඔනී තැනකට සිග්නල් තියෙනවා..වාහනයක යන ගමන් උනත් අවුලක් නෑ රවුටරේ දාගෙන වැඩ කරන් යන්න පුලුවන්.
    මුල් මාසේ කොයි පැකේජ් එක ගත්තත් ඩේටා ඩබල් දෙනවා උන්.. 🤩
    සර්විස් එක අතින් හොදයි.. බන්..
    ලංකාබෙල් තරම් ගනන් අඩු නම් නෑ ඉතින්..
    ඩයලොග් එකක් ගනින්..
    එතකන් එයාටෙල් එක දාපන් දවස් 30 = 55GB Offer Pack
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බ්‍රේක් ඩවුන් ඉවසන්න පුලුවන්. සති ගනන් යන එක අනික ගාල්ල ටවුන් ඒරියා එකේ? ටවර් එකෙ ෆෝල්ට් එකට කස්ටමර් කෙයා එකෙන් කියනවා රවුටර් එක රීස්ටර්ට් කරන්නලු. මෙවා ඉවසන්න පුලුවන්ද බන්? :unsure: :unsure:
    Galle wala eka tower ekakata katawath yanna denne nalu mayor. Airtel ekak kiyala kiyanne. ethana SLT, bell behemoth innawalu.