කවුද පරණම පොර මෙතන ඉන්න

SAGMA5000

Junior member
  • Jun 12, 2008
    56
    1
    8
    Untitled bbbbb.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    View attachment 101889

    ඔය තියන්නේ මගේ ජොයින් ඩේට් එක. 2006 මැයි 4 වෙනිදා. එලකිරි සාමජික අංකය 52. මම දන්න තරමින් මේක තමයි එලකිරි එක පටන් ගත්ත දවස. මුලින් රෙගිස්ටර් වෙලා පස්සෙ ආපහු රෙජිස්ටර් වෙන්න කියල කිව්වා වගේ මතකයක් තියනවා.

    මම වැඩිය ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නම් නෙමෙයි. ඉස්සර නම් මේකෙ මෙම්බර්ස් ලා හිටියා සැබෑ ජීවිත්යේදීත් යාලුවො උන. දැන් නම් ඉන්න කවුරුවත් දන්නෙ නෑ.

    මේ වගේ වෙන පුරාවස්තු තවත් මේකෙ ඉන්නවද?

    සාමාජික අංකය කොහොමද ගන්නේ
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    මම හිතුවට වඩා පරන කට්ටිය ගොඩක් මේකෙ ඇක්ටිව් ඉන්නවා වගේ.

    එලකිරි එකේ ආරම්භය විදිහට මම දන්නෙ මෙන්න මෙහෙම එකක්. මේක හරියටම හරිද වැරදිද කියන්න පුලුවන් GTRZට විතරයි.

    2004-2005 කාලෙ ලංකාවෙ ඇක්ටිව් සයිට් එකක් තිබුනා clublk කියලා. මම හිතන්නේ GTRZ ඒකේ ආරම්භ කරපු සෙට් එකේ හිටියා. ඔතන සින්දු පබ්ලිශ් කරන්න ගිහාම ආපු ප්‍රශ්නයක් නිසා තමයි එලකිරි සයිට් එක පටන් ගන්නේ. මට මතක විදිහට Centigradz ලගෙ සින්දුවක්.
     
    • Like
    Reactions: animation

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    පරණ elakiri Account සල්ලිවලට gannawa.
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එක පරයෙක් කිව්වා එළකිරි ආවොත් හොදට ඉංග්‍රීසි හදාගන්න පුළුවන් කියලා.:angry::angry: (ඉස්සර ගොඩක් උන්ත්‍රෙඩ් දාන්නෙ ඉංග්‍රිසියෙන් බන්.) මාත් ඉතින් ගොනා වෙලා ආවා. ඌ මාව පට්ට විදියට ඇන්දුවා. මට ඒ කාලේ එලකිරියේ මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ. BUMP කියලා කමෙන්ට් කරන්නෙ ඇයි කියලා හෙන ප්‍රශ්නයක් තිබුනා. ඒ මදිවට වලතරයා අමුතු විදියට හැසිරෙනවා දැකලා මම උගෙන් ඇහුවා මේ කවුද කියලා. ඌ කිව්වා මේ තමයි එළකිරියේ ඇඩ්මින් , ඌට මුකුත් කියන්න එපා උබව බෑන් කරයි කියලා. 😂ඒ දවස්වල තදටම බැන් කරන ඒවා වෙච්ච නිසා මාත් කටවහගෙන, @scurvy මේකේ ඇඩ්මින් කියලා ගොඩක් කල් හිතාගෙන හිටියා බන්. විලි ලැජ්ජාවේ සන්තෝෂේ බෑ. :(:( ඒ කාලේ හෙන වලි. තනිකර භීෂනේ. දැන් ආසවටවත් වලියක් නෑ.

    ඒ මදිවට එළකිරි කඹ ඇදිල්ලකුත් තිබුනා. මම දහ අතේ කල්පනා කරා මුන් කොහොමද ඔන්ලයින් කඹ අදින්නෙ කියලා. :lol::lol:
     
    Last edited:

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    2007 idan elakiriye inne. meka nemei original profile eka. Tharu 11 issara acc 3k tibba. dn mathaka na meka tama tama use karanne. Sudu Poosa ehema dn ennema na wage.
     
    • Like
    Reactions: gadol

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,519
    113
    තාත්තට කියපන් මම තෑන්ක් කලා කියලා ඔච්චර කල ඉවසගෙන හිටියට :ROFLMAO:
    පුක හපාන මැරෙයි යකෝ තාත්තා දැක්කොත් ඕක......
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    මම හිතුවට වඩා පරන කට්ටිය ගොඩක් මේකෙ ඇක්ටිව් ඉන්නවා වගේ.

    එලකිරි එකේ ආරම්භය විදිහට මම දන්නෙ මෙන්න මෙහෙම එකක්. මේක හරියටම හරිද වැරදිද කියන්න පුලුවන් GTRZට විතරයි.

    2004-2005 කාලෙ ලංකාවෙ ඇක්ටිව් සයිට් එකක් තිබුනා clublk කියලා. මම හිතන්නේ GTRZ ඒකේ ආරම්භ කරපු සෙට් එකේ හිටියා. ඔතන සින්දු පබ්ලිශ් කරන්න ගිහාම ආපු ප්‍රශ්නයක් නිසා තමයි එලකිරි සයිට් එක පටන් ගන්නේ. මට මතක විදිහට Centigradz ලගෙ සින්දුවක්.

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    මම එලකිරි ආවෙ 2009 එකෙක් කිව්ව ලංකාවෙ අමුතු කල්ච එකක් තියන සයිට් එකක් තියෙනව කියල ! 😶
     
    • Like
    Reactions: gadol

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම හිතුවට වඩා පරන කට්ටිය ගොඩක් මේකෙ ඇක්ටිව් ඉන්නවා වගේ.

    එලකිරි එකේ ආරම්භය විදිහට මම දන්නෙ මෙන්න මෙහෙම එකක්. මේක හරියටම හරිද වැරදිද කියන්න පුලුවන් GTRZට විතරයි.

    2004-2005 කාලෙ ලංකාවෙ ඇක්ටිව් සයිට් එකක් තිබුනා clublk කියලා. මම හිතන්නේ GTRZ ඒකේ ආරම්භ කරපු සෙට් එකේ හිටියා. ඔතන සින්දු පබ්ලිශ් කරන්න ගිහාම ආපු ප්‍රශ්නයක් නිසා තමයි එලකිරි සයිට් එක පටන් ගන්නේ. මට මතක විදිහට Centigradz ලගෙ සින්දුවක්.
    was quite active in clublk even after joining EK. that site had massive pro LTTE members. trolling them was good fun.
    trolling pro LTTE members in EK was fun too back in 2008..