View attachment 101889
ඔය තියන්නේ මගේ ජොයින් ඩේට් එක. 2006 මැයි 4 වෙනිදා. එලකිරි සාමජික අංකය 52. මම දන්න තරමින් මේක තමයි එලකිරි එක පටන් ගත්ත දවස. මුලින් රෙගිස්ටර් වෙලා පස්සෙ ආපහු රෙජිස්ටර් වෙන්න කියල කිව්වා වගේ මතකයක් තියනවා.
මම වැඩිය ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නම් නෙමෙයි. ඉස්සර නම් මේකෙ මෙම්බර්ස් ලා හිටියා සැබෑ ජීවිත්යේදීත් යාලුවො උන. දැන් නම් ඉන්න කවුරුවත් දන්නෙ නෑ.
මේ වගේ වෙන පුරාවස්තු තවත් මේකෙ ඉන්නවද?
mama 2008 May. aulak naa mul 100000 hari innawane!Profile එකට ගිහාම URL එකේ User Name එකට පස්සෙ වැටෙන නම්බර් එක. ඔයා 97858
Yako eathakota mata aurudu 18i ban. Adenawa 

(ඉස්සර ගොඩක් උන්ත්‍රෙඩ් දාන්නෙ ඉංග්‍රිසියෙන් බන්.) මාත් ඉතින් ගොනා වෙලා ආවා. ඌ මාව පට්ට විදියට ඇන්දුවා. මට ඒ කාලේ එලකිරියේ මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑ. BUMP කියලා කමෙන්ට් කරන්නෙ ඇයි කියලා හෙන ප්‍රශ්නයක් තිබුනා. ඒ මදිවට වලතරයා අමුතු විදියට හැසිරෙනවා දැකලා මම උගෙන් ඇහුවා මේ කවුද කියලා. ඌ කිව්වා මේ තමයි එළකිරියේ ඇඩ්මින් , ඌට මුකුත් කියන්න එපා උබව බෑන් කරයි කියලා. 
ඒ කාලේ හෙන වලි. තනිකර භීෂනේ. දැන් ආසවටවත් වලියක් නෑ.

පුක හපාන මැරෙයි යකෝ තාත්තා දැක්කොත් ඕක......තාත්තට කියපන් මම තෑන්ක් කලා කියලා ඔච්චර කල ඉවසගෙන හිටියට![]()
මම හිතුවට වඩා පරන කට්ටිය ගොඩක් මේකෙ ඇක්ටිව් ඉන්නවා වගේ.
එලකිරි එකේ ආරම්භය විදිහට මම දන්නෙ මෙන්න මෙහෙම එකක්. මේක හරියටම හරිද වැරදිද කියන්න පුලුවන් GTRZට විතරයි.
2004-2005 කාලෙ ලංකාවෙ ඇක්ටිව් සයිට් එකක් තිබුනා clublk කියලා. මම හිතන්නේ GTRZ ඒකේ ආරම්භ කරපු සෙට් එකේ හිටියා. ඔතන සින්දු පබ්ලිශ් කරන්න ගිහාම ආපු ප්‍රශ්නයක් නිසා තමයි එලකිරි සයිට් එක පටන් ගන්නේ. මට මතක විදිහට Centigradz ලගෙ සින්දුවක්.
was quite active in clublk even after joining EK. that site had massive pro LTTE members. trolling them was good fun.මම හිතුවට වඩා පරන කට්ටිය ගොඩක් මේකෙ ඇක්ටිව් ඉන්නවා වගේ.
එලකිරි එකේ ආරම්භය විදිහට මම දන්නෙ මෙන්න මෙහෙම එකක්. මේක හරියටම හරිද වැරදිද කියන්න පුලුවන් GTRZට විතරයි.
2004-2005 කාලෙ ලංකාවෙ ඇක්ටිව් සයිට් එකක් තිබුනා clublk කියලා. මම හිතන්නේ GTRZ ඒකේ ආරම්භ කරපු සෙට් එකේ හිටියා. ඔතන සින්දු පබ්ලිශ් කරන්න ගිහාම ආපු ප්‍රශ්නයක් නිසා තමයි එලකිරි සයිට් එක පටන් ගන්නේ. මට මතක විදිහට Centigradz ලගෙ සින්දුවක්.
ඒ කාලේ සින්දු වල පසුබිමින් Elakiri.com කියල කියල කියනව මතකද?