සිරි කෑන් එක යකෝ....මගේ යාළුවෙක්ගේන් ලැබුණු recommendation එකක්මත දවසක් SPA එකකට ගොඩ වුණා. ජීවිතේ පලවෙනි පාරට Sir කියල මට කථා කලේ SPA එකකදී. එතනට ආපු අවුරුදු 70ක විතර අන්කල් කෙනෙක් එතන හිටපු Casheir lady ට කියනවා මට හොඳම එක්කෙනෙක් දෙන්න කියලා. ඌ ගියාට පස්සේ ඒ ගෑණි මගේ දිහා බලල හිනාවෙලා කියනවා හොඳම එක්කෙනා අංකල්ට දෙන්න කියලා. මටත් හිනා මේ වලපයයි ගොඩපයයි ඉන්න අංකල්ට මොන SPA ද කියලා.
ඉතුරු වෙච්ච කෙල්ලව අරගෙන කාමරේට ගියා ඇඟ හෝදගන්න.Towel එක අරං එද්දී ඇතුලේ ලොකු ගෝසාවක්. බැලින්නම් අර අංකල්ට පපුවේ අමාරුවක් ඇවිත් .කටින් කෙල වැක්කෙරෙනවා. ඇස්ඇරිලා තුවායත් කැඩිලා. කෙල්ලෝ බය වෙලා Ambulance එකකට call කරනව.තව එකෙක් පොලිසියට call කරනවා. මගේ පළවෙනි පාර හින්දා මාට්ටු වෙයි කියල බය හිතුණා.කාමරේට ගිහින් ජොකා සාක්කුවේ දාගෙන කලිසම ඇඳගෙන සිවිල් පිට එළියට ආව.එද්දිත් ඉස්සරහා සෙනග එකා දෙන්නා පිරෙනවා. රුපියල් 1000ක් වතුරේ.





