Best Hot Water Shower brands මොනවද ?

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    DH-3JL2.jpg

    මචන්ලා ඔයගොල්ලෝ පාවිච්චි කරන සහ හොදම Hot Water Shower brands මොනවද ?
    පෙෂර් පම්ප් එක තියෙන එකක්ම ගන්න එක හොදයිද ?

    Panasonic
    innovex
    Midea
    Singer
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දන්නේ නෑ.හැබැයි ඉතින් ඔවාගේ දේක බේසික් යුනිට් එකක් ගන්න තරමට උබාට ලේසි.parts අනාන් මනන් හොයන්න ගියාම.
    රුපියල් 20000 කට වගේ ගන්න පුළුවන් නේ.instant එකක් බලපන්. තව පුළුවන් නන් අර බට වලින් සෙල්ලමක් දාලා (youtube එකේ ඇති) වතුර ඉර එළියෙන් රත් කරගනින්.45°C වගේ පන්න ගත්තා නන් තොට වැඩි බිලක් එන්නේ නැති වෙයි
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    apeha nam thiyenne indian or chinese ekak. branded newei. but dan aurudu 4k 5k thisse weda aulak nethuwa
     

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    Using panasonic with pressure pump about 3 yrs.not any issue.dala thiyana pic ekama wage ekak eka.mokak unath pressure pump ekak thiyana ekakma ganna.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,564
    8,307
    113
    pump eka tiyena eka ganin.
    mama Panasonic eka gatta normal water
    pressure ekata wada karana eka awulak na ban. thama wada
     
    • Like
    Reactions: Nawwas
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    DH-3JL2.jpg

    මචන්ලා ඔයගොල්ලෝ පාවිච්චි කරන සහ හොදම Hot Water Shower brands මොනවද ?
    පෙෂර් පම්ප් එක තියෙන එකක්ම ගන්න එක හොදයිද ?

    Panasonic
    innovex
    Midea
    Singer
    ආයුර්වේද රෝහල් වල තියෙන්නෙ ඔය මොඩල් එක - කැඩිලා තියෙනවා දැකලාම නෑ - වාට්ටුවෙ ඉන්න හැම කෙනාම ඕකෙන් තමා නාන්නෙ ඇඟ හෝදන්නේ (ඇයි ඉතිං ශැප නේ ) - යකා වගේ වැඩ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මගෙ තියෙන්නෙ ෆෙරෝලි කියල බ්‍රෑන්ඩ් එකක්. ඒකත් හොඳයි.
    හැබැයි ඊට වඩා සිංගර් එකේ එක හොඳයි.

    වතුර ගන්නෙ පාරෙ ලයින් එකෙන්නං (ප්‍රෙශර් තියෙනවනං) ප්‍රෙෂර් පම්ප් නැති එකක් ගන්න.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕවට කරන්ට් බිල එහෙම කොච්චර විතර එනවද සිංහලු...