NTB loan කතාව.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    මම 2015 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=
    ඒ දවස් වල ෆික්ස් රේට් දුන්නෙ නෑ. ඒ දවස් වලනම් රේට් එක තිබුනෙ 11% මතක විදියට. කොහොම හරි තව වාරික 15 ගෙවන්න තියෙනවා මේ තියෙන්නෙ සමරි එක.
    නය මුදල 360000/=
    වාරිකය 8099/=
    වාරික ගණන 60
    රේට් එක නිසා වැඩි වුනු වාරික 15
    සියලු වාරික 75
    ගෙවූ මුදල 8099 x 60 485,940/=
    ගෙවීමට ඇති මුදල 15x8099 121,485/=
    තව රේට් එක වැඩි උනොත් මේක තව වැඩි වෙනවා. මේ රේට් එකේම තිබුනොත් ගෙවල ඉවර වෙද්දි මුළු මුදල
    607,425/=

    සම්පූර්ණ පොළිය 607425- 36000 = 247,425/=

    ලක්ශ තුනහමාරක් අරගෙන කොහොමද කෑම.? 😆😆😆

    උබල මෙහෙම ගෙවල තියෙද? 🤔🤔🤔
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Ineterst Rate eka wadi wenakota Wariketa eka Ekathu karanne nadda? Warika wadi karama ubata padui ne... Mokak hari awlak tiyenawa oke. Ineterst Rate eka Uparima 10-16% Athare tiyenne.. So Ineterst Rate eka Wadi una kiyala Warika Gana Wadi karama Sahenna Loku ganak kapa gannawane.. Normally Wariketa neda Ineterst eka add wenne ineterst Rate Adu wadi wenakota.. Gewana Warika gana wenas wenne na. But Warike Amount eka wenas wenawa.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මම 2005 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=

    2015 December da?
     
    • Like
    Reactions: pathaleiretta

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43

    Fix rate natnm වාරිකය සමාන wenne කොහොමද ?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,457
    10,015
    113
    ඉතින් ඔයා ගන්න කලින් මේක ගනන් හදල බැලුවෙ නැද්ද ? අවුරුදු 5කට infaltion එකත් එක්ක බැලුවම ලොකු පාඩුවක් නෑ නේද ?
     
    • Like
    Reactions: Gajaman007

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    Ineterst Rate eka wadi wenakota Wariketa eka Ekathu karanne nadda? Warika wadi karama ubata padui ne... Mokak hari awlak tiyenawa oke. Ineterst Rate eka Uparima 10-16% Athare tiyenne.. So Ineterst Rate eka Wadi una kiyala Warika Gana Wadi karama Sahenna Loku ganak kapa gannawane.. Normally Wariketa neda Ineterst eka add wenne ineterst Rate Adu wadi wenakota.. Gewana Warika gana wenas wenne na. But Warike Amount eka wenas wenawa.
    ඔව් බන් වාරික වැඩිවෙනවා. රේට් එක 18.5% ත් ගියා 🤐🤐
    2015 December da?
    [/QUOTE/
    ඔව් බං සොරි 2015
    Fix rate natnm වාරිකය සමාන wenne කොහොමද ?
    රේට් එක වැඩි වෙන්න වාරික ගාන වැඩිවෙනවා. එකයි වාරික 15ක් වැඩි උනේ නැත්නම් වාරික 60යි
    ඉතින් ඔයා ගන්න කලින් මේක ගනන් හදල බැලුවෙ නැද්ද ? අවුරුදු 5කට infaltion එකත් එක්ක බැලුවම ලොකු පාඩුවක් නෑ නේද ?
    හදල බැලුව වගේ මතකයි ඒත් මේ රේට් එක නිසා වැඩිවෙන ප්‍රමානෙ බලන්න බෑනෙ බන්. උවමනාම නිසා ගත්තා. 😒😒😒
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Ubata Tibbe Rate eka Wadi weddi Eka Wariketa Ekathuwenna Hadaganna Ethakota Maha Loku ganak add wenne na. Warika Wadi wenawa kiyanne Ubata Patta padui
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    Ubata Tibbe Rate eka Wadi weddi Eka Wariketa Ekathuwenna Hadaganna Ethakota Maha Loku ganak add wenne na. Warika Wadi wenawa kiyanne Ubata Patta padui
    මටත් ඒක තාම තේරෙන්නෙ නෑ බන්. රේට් එක නිසා වැඩිවෙන ප්‍රමාණෙට වාරික වැඩිවෙනව කියල හිතුවෙ. ඒත් මේක හැදෙන හැටි තවම හරි අයිඩියා එකක් නෑ.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    මමත් ලොන් එක ගත්තෙ NTB තමා.මන් 2016 ගත්තෙ 17.75% ට. ලක්ශ 5ට පොලිය 2.5ක් ලක්ශ. කරන්න දෙයක් නෑ. හැබැයි උබ ඔය අරන් තියෙන්නෙ ෆික්ස් රේට් නෙවෙ වෙරියබල් රෙට් වෙන්න ඔනා.එකයි වැඩි වෙද්දි වැඩි වෙන්නෙ වාරික. දැන්නම් 8% -9.5% වෙරියබල් රේට ගන්න පුලුවන්. හැබැයි දැන් සැලරි 1500000ක් එන්න ඔන මන් පරන එකෙක් නිසා ඊට අඩුවට ඇපෘවල් එකක් දුන්නා
     
    • Like
    Reactions: pathaleiretta

    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    Ado mamath gatta 2016 but 12% fixed rate ekata gatte 60 installment. auruddakata kalin settle karaddith loku aulak une na, ituru capital balance ekata 10,000 surcharge ekak add kala vitrai.
     
    • Like
    Reactions: pathaleiretta