මම 2015 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=
ඒ දවස් වල ෆික්ස් රේට් දුන්නෙ නෑ. ඒ දවස් වලනම් රේට් එක තිබුනෙ 11% මතක විදියට. කොහොම හරි තව වාරික 15 ගෙවන්න තියෙනවා මේ තියෙන්නෙ සමරි එක.
නය මුදල 360000/=
වාරිකය 8099/=
වාරික ගණන 60
රේට් එක නිසා වැඩි වුනු වාරික 15
සියලු වාරික 75
ගෙවූ මුදල 8099 x 60 485,940/=
ගෙවීමට ඇති මුදල 15x8099 121,485/=
තව රේට් එක වැඩි උනොත් මේක තව වැඩි වෙනවා. මේ රේට් එකේම තිබුනොත් ගෙවල ඉවර වෙද්දි මුළු මුදල
607,425/=
සම්පූර්ණ පොළිය 607425- 36000 = 247,425/=
ලක්ශ තුනහමාරක් අරගෙන කොහොමද කෑම.?

උබල මෙහෙම ගෙවල තියෙද?

Last edited: