ගණන් හැදිම පොඩ්ඩක් වැරදිලා.මම 2015 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=
ඒ දවස් වල ෆික්ස් රේට් දුන්නෙ නෑ. ඒ දවස් වලනම් රේට් එක තිබුනෙ 11% මතක විදියට. කොහොම හරි තව වාරික 15 ගෙවන්න තියෙනවා මේ තියෙන්නෙ සමරි එක.
නය මුදල 360000/=
වාරිකය 8099/=
වාරික ගණන 60
රේට් එක නිසා වැඩි වුනු වාරික 15
සියලු වාරික 75
ගෙවූ මුදල 8099 x 60 485,940/=
ගෙවීමට ඇති මුදල 15x8099 121,485/=
තව රේට් එක වැඩි උනොත් මේක තව වැඩි වෙනවා. මේ රේට් එකේම තිබුනොත් ගෙවල ඉවර වෙද්දි මුළු මුදල
607,425/=
සම්පූර්ණ පොළිය 607425- 36000 = 247,425/=
ලක්ශ තුනහමාරක් අරගෙන කොහොමද කෑම.?
උබල මෙහෙම ගෙවල තියෙද?![]()
මොකක්ද මචන් වැරදිලා තියෙන්නෙ? මගේ රේට් එක 18.5 ටත් ගියා. තව වාරික 15 ක් ගෙවන්න තියෙනවා. මේ මාසෙන් වාරික 60 ඉවරයි.ගණන් හැදිම පොඩ්ඩක් වැරදිලා.
Rs8099 වාරිකයක් එන්න අවුරුදු 5ට(වාරික 60) rate එක 12.5%
ලොන් එක ඉවර වෙනකොට Rs485955යි ගෙවිලා තියෙන්නේ,පොලිය විදිහට ගෙවෙන සම්පුර්ණ මුදල Rs125955.ඉක වෙනස් වෙන්නේ rate වෙනස් උනොත් විතරමයි
මම 2015 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=
ඒ දවස් වල ෆික්ස් රේට් දුන්නෙ නෑ. ඒ දවස් වලනම් රේට් එක තිබුනෙ 11% මතක විදියට. කොහොම හරි තව වාරික 15 ගෙවන්න තියෙනවා මේ තියෙන්නෙ සමරි එක.
නය මුදල 360000/=
වාරිකය 8099/=
වාරික ගණන 60
රේට් එක නිසා වැඩි වුනු වාරික 15
සියලු වාරික 75
ගෙවූ මුදල 8099 x 60 485,940/=
ගෙවීමට ඇති මුදල 15x8099 121,485/=
තව රේට් එක වැඩි උනොත් මේක තව වැඩි වෙනවා. මේ රේට් එකේම තිබුනොත් ගෙවල ඉවර වෙද්දි මුළු මුදල
607,425/=
සම්පූර්ණ පොළිය 607425- 36000 = 247,425/=
ලක්ශ තුනහමාරක් අරගෙන කොහොමද කෑම.?
උබල මෙහෙම ගෙවල තියෙද?![]()
මම 2015 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=
ඒ දවස් වල ෆික්ස් රේට් දුන්නෙ නෑ. ඒ දවස් වලනම් රේට් එක තිබුනෙ 11% මතක විදියට. කොහොම හරි තව වාරික 15 ගෙවන්න තියෙනවා මේ තියෙන්නෙ සමරි එක.
නය මුදල 360000/=
වාරිකය 8099/=
වාරික ගණන 60
රේට් එක නිසා වැඩි වුනු වාරික 15
සියලු වාරික 75
ගෙවූ මුදල 8099 x 60 485,940/=
ගෙවීමට ඇති මුදල 15x8099 121,485/=
තව රේට් එක වැඩි උනොත් මේක තව වැඩි වෙනවා. මේ රේට් එකේම තිබුනොත් ගෙවල ඉවර වෙද්දි මුළු මුදල
607,425/=
සම්පූර්ණ පොළිය 607425- 36000 = 247,425/=
ලක්ශ තුනහමාරක් අරගෙන කොහොමද කෑම.?
උබල මෙහෙම ගෙවල තියෙද?![]()
mekai ban kohen gatghthath... repayment period eka wadi wenna wadi wenna apita kela wenawaමම 2015 දෙසැම්බර් NTB( Nations Tust Bank) ලෝන් එකක් ගන්නවා 360000/=
ඒ දවස් වල ෆික්ස් රේට් දුන්නෙ නෑ. ඒ දවස් වලනම් රේට් එක තිබුනෙ 11% මතක විදියට. කොහොම හරි තව වාරික 15 ගෙවන්න තියෙනවා මේ තියෙන්නෙ සමරි එක.
නය මුදල 360000/=
වාරිකය 8099/=
වාරික ගණන 60
රේට් එක නිසා වැඩි වුනු වාරික 15
සියලු වාරික 75
ගෙවූ මුදල 8099 x 60 485,940/=
ගෙවීමට ඇති මුදල 15x8099 121,485/=
තව රේට් එක වැඩි උනොත් මේක තව වැඩි වෙනවා. මේ රේට් එකේම තිබුනොත් ගෙවල ඉවර වෙද්දි මුළු මුදල
607,425/=
සම්පූර්ණ පොළිය 607425- 36000 = 247,425/=
ලක්ශ තුනහමාරක් අරගෙන කොහොමද කෑම.?
උබල මෙහෙම ගෙවල තියෙද?![]()
I replied to you on that threadNTB ගැන නං කියන්න ඕන නෑ. . . . මේ තියෙන්නෙ මට උන දේ
https://elakiri.com/threads/bank-loans.1964232/page-3