Laptop එකක් අලුතෙන්ම ගන්නකොට 4GB Ram තියෙන එකක් 8GB වලට වැඩි කරොත් performance ගන්න පුලුවන්ද නැත්නම් තේරුමක් නැද්ද ඒ වැඩේ.?
performance walata loku effect ekak danena ekak na podi podi wada karoth. multitask karoth nan danenawa lokuwatama4GB madi kohomathperformance walata loku effect ekak danena ekak na podi podi wada karoth. multitask karoth nan danenawa lokuwatama
නෑ මචං මට දැනගන්න ඕන 8ක් ගැහුවොත් හරියටම 8 performance ගන්න පුලුවන්ද 4*2 ක් ගැහුවොත් ?
ethakota awulak wenne na.8 තියෙන එකක් ගන්නව මීට හොඳයි නේද බන් කෙලින්ම RYZEN LAPTOP අවුල්ද බංඔව් වැඩි කරගන්න පුලුවන්...පුලුවන් තරම් Identical RAM දෙකක් ගහගන්න බලන්න...ඔය මොනවා කරත් SSD එකක් නැත්තන් ආයි bottleneck වෙනවා වගේ දැනෙනවා...ඒ නිසා එක්කො M2 Slot එකක් තියෙන ලැප්ටොප් එකක් ගන්න..අරගෙන M2 SSD එකක් ගහගන්න..දැන් එන ලැප්ටොප්ස් ගොඩක් ඒවායේ ඒක තියෙනවා..එහෙමත් නැත්තන් DVD Writer එකක් තියෙනවා නම් ඒක අයින් කරලා HDD Caddy එකක් ගහලා HDD and SSD දෙකම පාවිච්චි කරන්න...
මචං රැම් එක අප්ග්‍රේඩ් කරත් වින්ඩෝස් 10 වගේ use කරනවානම් ssd එකක් ඕනමයි. නැත්තං පට්ට ස්ලෝ. ඔයාට ඒ දෙකම එකවර කරගන්න සල්ලි මදි වගේනම් ඉස්සරලාම ssd එකක් ගන්න,
price එක බලපන් මචං,4 අරන් 8 කරන එකද වාසි නැත්තන් 8ම ගන්න එකද වාසි කියලා,සමහර විට මෙහෙ දැන් තියෙන price එක්ක ඔයාට 8 ගන්නවට වඩා 4 අරන් 8 කරලා තව ඕනිනම් ssd එකකුත් ගන්න පුළුවන් වෙයි,පොඩ්ඩක් හොයලා බලන්න8 තියෙන එකක් ගන්නව මීට හොඳයි නේද බන් කෙලින්ම RYZEN LAPTOP අවුල්ද බං
8 තියෙන එකක් එකපාර ගන්නව නේ බන් එතකොට අවුලක් නෑනෙ
dan pc ekakata minimum 8GB ram one.
Normally lap wala ram card slot dekak enawa, Gannakota kelinma ein ekak 8GB ram ekak thiyena ekak ganna.
passe ethakota one unoth thawa 8gb ekak gahala 16gb karaganna puluwan.
intel cpu ekaknam thiyenne eka ram card ekak witharak thibba kiyala performance walata loku awulak naa.
danma dekama karanna budget nathnam passe ssd ekak gahanna m2 nvme port ekak thiyena lap ekak thoraganna.
4 gb RAM මදි මචන් SSD තියෙනවනම් වඩා හොදයි
ryzen nam machan matched ram dekakin (dual channel) run karanakota loku performance wenasak enna puluwan.RYZEN laptops gana mokada hithenna machan
8 තියෙන එකක් ගන්නව මීට හොඳයි නේද බන් කෙලින්ම RYZEN LAPTOP අවුල්ද බං
8 තියෙන එකක් එකපාර ගන්නව නේ බන් එතකොට අවුලක් නෑනෙ
SSD ekak Dell 3537 ta secondary gahanna puluwanda
SSD එකටද බන් එතකොට ඔක්කොම programs install කරන්නෙ නැත්තන් windows විතරද ssd එකට දාන්නෙ ssd තියෙන ඒව එච්චර ලොකු ssd storage එකක් නෑ ඒකයි බැලුවේ8GB RAM + SSD
SSD එකටද බන් එතකොට ඔක්කොම programs install කරන්නෙ නැත්තන් windows විතරද ssd එකට දාන්නෙ ssd තියෙන ඒව එච්චර ලොකු ssd storage එකක් නෑ ඒකයි බැලුවේ