Laptop Ram

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Laptop එකක් අලුතෙන්ම ගන්නකොට 4GB Ram තියෙන එකක් 8GB වලට වැඩි කරොත් performance ගන්න පුලුවන්ද නැත්නම් තේරුමක් නැද්ද ඒ වැඩේ.?
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    4GB madi kohomath :P performance walata loku effect ekak danena ekak na podi podi wada karoth. multitask karoth nan danenawa lokuwatama

    නෑ මචං මට දැනගන්න ඕන 8ක් ගැහුවොත් හරියටම 8 performance ගන්න පුලුවන්ද 4*2 ක් ගැහුවොත් ?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් වැඩි කරගන්න පුලුවන්...පුලුවන් තරම් Identical RAM දෙකක් ගහගන්න බලන්න...ඔය මොනවා කරත් SSD එකක් නැත්තන් ආයි bottleneck වෙනවා වගේ දැනෙනවා...ඒ නිසා එක්කො M2 Slot එකක් තියෙන ලැප්ටොප් එකක් ගන්න..අරගෙන M2 SSD එකක් ගහගන්න..දැන් එන ලැප්ටොප්ස් ගොඩක් ඒවායේ ඒක තියෙනවා..එහෙමත් නැත්තන් DVD Writer එකක් තියෙනවා නම් ඒක අයින් කරලා HDD Caddy එකක් ගහලා HDD and SSD දෙකම පාවිච්චි කරන්න...
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    මචං රැම් එක අප්ග්‍රේඩ් කරත් වින්ඩෝස් 10 වගේ use කරනවානම් ssd එකක් ඕනමයි. නැත්තං පට්ට ස්ලෝ. ඔයාට ඒ දෙකම එකවර කරගන්න සල්ලි මදි වගේනම් ඉස්සරලාම ssd එකක් ගන්න,
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඔව් වැඩි කරගන්න පුලුවන්...පුලුවන් තරම් Identical RAM දෙකක් ගහගන්න බලන්න...ඔය මොනවා කරත් SSD එකක් නැත්තන් ආයි bottleneck වෙනවා වගේ දැනෙනවා...ඒ නිසා එක්කො M2 Slot එකක් තියෙන ලැප්ටොප් එකක් ගන්න..අරගෙන M2 SSD එකක් ගහගන්න..දැන් එන ලැප්ටොප්ස් ගොඩක් ඒවායේ ඒක තියෙනවා..එහෙමත් නැත්තන් DVD Writer එකක් තියෙනවා නම් ඒක අයින් කරලා HDD Caddy එකක් ගහලා HDD and SSD දෙකම පාවිච්චි කරන්න...
    8 තියෙන එකක් ගන්නව මීට හොඳයි නේද බන් කෙලින්ම RYZEN LAPTOP අවුල්ද බං

    මචං රැම් එක අප්ග්‍රේඩ් කරත් වින්ඩෝස් 10 වගේ use කරනවානම් ssd එකක් ඕනමයි. නැත්තං පට්ට ස්ලෝ. ඔයාට ඒ දෙකම එකවර කරගන්න සල්ලි මදි වගේනම් ඉස්සරලාම ssd එකක් ගන්න,

    8 තියෙන එකක් එකපාර ගන්නව නේ බන් එතකොට අවුලක් නෑනෙ
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    8 තියෙන එකක් ගන්නව මීට හොඳයි නේද බන් කෙලින්ම RYZEN LAPTOP අවුල්ද බං

    8 තියෙන එකක් එකපාර ගන්නව නේ බන් එතකොට අවුලක් නෑනෙ
    price එක බලපන් මචං,4 අරන් 8 කරන එකද වාසි නැත්තන් 8ම ගන්න එකද වාසි කියලා,සමහර විට මෙහෙ දැන් තියෙන price එක්ක ඔයාට 8 ගන්නවට වඩා 4 අරන් 8 කරලා තව ඕනිනම් ssd එකකුත් ගන්න පුළුවන් වෙයි,පොඩ්ඩක් හොයලා බලන්න
     
    • Like
    Reactions: pranathlcp and NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    dan pc ekakata minimum 8GB ram one.
    Normally lap wala ram card slot dekak enawa, Gannakota kelinma ein ekak 8GB ram ekak thiyena ekak ganna.
    passe ethakota one unoth thawa 8gb ekak gahala 16gb karaganna puluwan.
    intel cpu ekaknam thiyenne eka ram card ekak witharak thibba kiyala performance walata loku awulak naa.

    danma dekama karanna budget nathnam passe ssd ekak gahanna m2 nvme port ekak thiyena lap ekak thoraganna.
     
    • Like
    Reactions: pranathlcp

    RYZEN laptops gana mokada hithenna machan

    4 gb RAM මදි මචන් SSD තියෙනවනම් වඩා හොදයි

    SSD එකටද බන් එතකොට ඔක්කොම programs install කරන්නෙ නැත්තන් windows විතරද ssd එකට දාන්නෙ ssd තියෙන ඒව එච්චර ලොකු storage එකක් නෑ ඒකයි බැලුවේ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    RYZEN laptops gana mokada hithenna machan
    ryzen nam machan matched ram dekakin (dual channel) run karanakota loku performance wenasak enna puluwan.
    but oya aluthen ganna nisa 8gb ekak thiyena ekak ganna passe one unoth oyata thawa 8gb gahanna puluwan ne.
    habai dan oya 4gb dekak gahuwoth cpu eken wadi performance ganna puluwan but aye ram madi unoth oyata ram dekama replace karanna wenawa.

    Ekanisa danata 8GB single ram ekak ekka ganna. 1 year wage gihin thawa 8 ekak gahanna. ebay, amazon wala thiyenawa 8gb 4000ta wage. laabai
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    8 තියෙන එකක් ගන්නව මීට හොඳයි නේද බන් කෙලින්ම RYZEN LAPTOP අවුල්ද බං

    8 තියෙන එකක් එකපාර ගන්නව නේ බන් එතකොට අවුලක් නෑනෙ

    ඔව් මචන් 8GB එකක් කෙලින්ම ගන්න..එතකොට පස්සේ upgrade කරගන්න පුලුවන්...ඒක තමයි වටින්නේ...Ryzen ලැප්ටොප් පාවිච්චි කරලා නැහැ..හැබැයි මම AMD APU තියෙන ලැප්ටොප් එකක් පාවිච්චි කරා අවුරුදු හයක් විතර...දැන් නම් Power අවුලක් ගිහින් වැඩ නැහැ..AMD A8-5545 එකක් තිබ්බේ..කිසිම අවුලක් නැහැ..Ryzen එකත් ඇත්තටම හොඳ වෙයි..මම අලුතෙන් එකක් ගන්නවා නම් Ryzen එකක් තමයි ගන්නේ...

    SSD ekak Dell 3537 ta secondary gahanna puluwanda

    DVD Writer එක අයින් කරලා, එතනට HDD Caddy එකක් ගහන්න..Caddy එක ඇතුළට දාන්න පුලුවන් දැන් තියෙන 1TB හෝ අදාළ HDD එක...පස්සේ, දැන් HDD එක තියෙන තැනට (ඇතුළේ), 2.5" SATA SSD එකක් ගහන්න...M2 SSD ගහන්න බැරුව ඇති බොහෝදුරට..

    @RavinduSha, උඹේ එකත් Dell 3537 නේද? Your opinion?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SSD එකටද බන් එතකොට ඔක්කොම programs install කරන්නෙ නැත්තන් windows විතරද ssd එකට දාන්නෙ ssd තියෙන ඒව එච්චර ලොකු ssd storage එකක් නෑ ඒකයි බැලුවේ

    SSD එකට දාන්නේ සාමාන්‍යෙන් OS එකයි Install කරන softwares සෙට් එකයි...තව මොනාහරි ෆාස්ට් නිතරම ඇක්සස් කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවත් දාගන්න...සාමාන්‍යෙන් කියන්නේ SSD එකෙන් 20% වගේ Free Space එකක් තියාගන්න කියලයි..ඊට වඩා අඩු වුනොත් SSD Performance දැනෙන විදියට අඩුවෙන්න පුලුවන්...

    අඩුම තරමින් 240 GB තියෙන SSD එකක්වත් ගන්න....