LPL සතුටුද?

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,389
    6,268
    113
    අලුත් එවුන් මෙලෝ රහක් නැහැ
    කැච් එකක් අල්ලගන්න බැහැ, ෂොට් එකක් ගහන්න එකෙක් නැහැ
    ෂෙහාන් ජයසුරිය කියන එකා මොකට ගන්නවද කියලා දන්නේ නැහැ
    බැටින්,ෆීල්ඩින් මොකුත් කරගන්න බැහැ
    බානුක රාජපක්ෂ ගැහුවෙත් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආරම්බයක් විදිහට බොහොම හොදයි , මැච් ගස්සල ක්‍රිකට් හදනව මිසක්, ගේ මුල්ලෙ හැiගිලා කුහකකමට බිරුව කියල නම් ක්‍රිකට් හැදෙන්නෙ නැ,
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ආරම්බයක් විදිහට බොහොම හොදයි , මැච් ගස්සල ක්‍රිකට් හදනව මිසක්, ගේ මුල්ලෙ හැiගිලා කුහකකමට බිරුව කියල නම් ක්‍රිකට් හැදෙන්නෙ නැ,
    wimalge payya rahadA?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තියෙන වට පිටාවත් එක්ක මේක සුපිරි වෑඩක්. මම නම් පට්ට සතුටුයි මේ වෑඩේ මේ දක්වා ගිය විදිහ ගෑන. ඈණගනී කියලා හුග දෙනෙක් හිතුවට වෑඩේ පට්ට සාර්ථකයි. ඊලග පාර එක සුපිරි වෙයි. මේ පාර එකට ආපු පිටරට ක්‍රීඩකයෝ ගෑන අපි හෑමදාම මතක තියා ගන්න ඕනේ. සිරා ඩයල්. ලන්කාවේ සුපිරි කියලා කියන අය මග අරිනකොට උන් ආවා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    පලවෙනි එක නේ බන් පටන් ගන්මම මදැයි සීසන් දෙක තුනක් ගහද්දි හැදිලා එයි තව අලුතින් ටීම් ටිකක් එකතු වෙලා ප්ලේ ඔෆ් එකත් එකතු උනා නම් කියන්න වැරැද්දක් නැහැ

    බන්ලදේශ්
    පකිස්තාන්
    ඇෆ්ගන්
    ප්‍රිමිය ලිග් වලට වඩා නම් ගොඩාක් හොඳයි

    පක්කො බන්ගලියෝ උන්ගේ ලීග් වල නැති කොලිටි එකක් තිබ්බ අපේ එකේ

    මම නම් කියන්නේ ටීම් 8ක් වත් ගහල අලුත් කොල්ලෝ ගොඩකට චාන්ස් එක දෙන්න ඕනේ

    මම දැක්ක එකතැනක කියල තියෙනවා අපේ එවුන් Under Lights සෙල්ලම් කරලා නෑ සමහරු

    ඉතින් ෆිල්ඩින් අවුල් යන එක අහන්න දෙයක්ද (සමහර මිස් වෙච්ච ඒවා නම් අනුමත කරන්න බැරි මට්ටමේ බේසික් ම දේවල් )

    සමථයක් වශයනේ මට නම් මේක පට්ට කොලිටි ගාල්ලේ එවුන් අන්තිමට කොළඹ ජාතික රෝහල ට එරෙහිව ලොකු ජයක්ග්‍රහණයක් ලැබුවා

    අද දඹුල්ල ගහන එකයි මගේ පැතුම මොනවා වෙයිද දන්නේ නෑ ආයේ ජුලි මාසේ 2021
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    තව ටීම් 2ක් තිබ්බනම් ඇති
    අලුත් උන්ට තව චාන්ස් දෙන්න ඕනෙ
    අද දඹුල්ල කයි කියලා හිතෙනව :rolleyes:
     
    • Like
    Reactions: shameera89

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    දැනට ඉන්න උන්ගෙන් නන් ඉන්ටර්නැශනල් මට්ටමේ ඉන්නෙ දෙන්නෙක් නෙත්ත්න් තුන්දෙනයි. අඩුම ඉන්ටර්නැශනල ගහන උන්වත් ඒ මට්ටමේ නැ. අලුත් කොල්ලො දක්ශතා තියෙන එවුන් ටිකක් ඉන්නව. මේ ලීග් එක මෙහෙම ඇදන් ගියොත් තව අවුරුදු 5ක් විතර වෙද්දි අපේ ටීම් එක යම් තත්වෙකට ගන්ඩ පුලුවන් වෙයි. දැන් ඉන්න උන් එක්ක නන් අපිට ඇෆ්ගනිස්තාන් බන්ගලි වගේ ටීම් එහෙකටවත් ගෙමක් දෙන්ඩ අමාරුයි
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    තව ටීම් 2ක් තිබ්බනම් ඇති
    අලුත් උන්ට තව චාන්ස් දෙන්න ඕනෙ
    අද දඹුල්ල කයි කියලා හිතෙනව :rolleyes:

    dambulla kala jaffana cup eka gannawata thama man nan kamathi. north south tikak duras wela wage tiyena eka hari yanda ehema hodayi ehema ewa wenakota
     
    • Like
    Reactions: Ashan052