LPL සතුටුද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    e unata team 5n 4k semi final yana eka aul wage. mul game gahana eke therumakuth ne
    දැන් තියෙන විදිහ නං හෙන අවුල් තමා හදිසියේ ගාල්ලේ උන් කප් එක ගත්තොත් වස වැරද්දක් වෙන්නෙ

    එක්කො පලවෙනි දෙන්න කෙලින්ම ෆයිනල් ගස්සන්න ඕනෙ. නැත්තං පළවෙනිය කෙලින්ම ෆයිනල් දාල 2,3 අතර එක සෙමි ෆයිනල් එකක් තියන්න ඕනෙ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,552
    113
    Piliyandala
    2021 දී වත් අපේ රටේ ඉන්න ස්ටාර් අයිකොනික් ප්ලේයර්ස් ල හිටපු කට්ටිය පොඩි සප් එකක් දුන්න නම් ... අඩු තරමේ රංගන හේරත් කුලේ උපුල් චන්දන වගේ ඩගවුට් එකේ වත් ඉඳගෙන ඉන්න අවනම් තව පොඩි මොරාල් එකක් එනවා

    තව ඉතින් ක්‍රවුඩ් එක එහෙම ඇවිල්ල ලංකාව වටේම ග්‍රවුන්ඩ් වල ප්ලේ කරා නම් පිට්ටනි ටිකත් බිල්ඩ් වෙනවා නිකන්ම

    අන්න බංගලි කොටා උන්ගේ ම ටීම් මෙට් කෙනෙක්ට ගහන්න හැදුව බංගලි ලිග් එකේ

    ICC එකෙන් පොස්ට් එකක් වත් දන්නේ නැහැලු Bangabandhu T20 League එක ගැන

    අපේ එවුන්ගේ ඒව නම් පටස් ගාල දානව
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Corona Kale kala nisa hondai. Normal kaleka kalanam, Crowd sadda dannath ba. Crowd ticket aran balanna enneth na India wage Cricket Mania lankawe nathi nisa. LPL me season eka hondai a nisa.! Giyapara SLPL api balanna giya premadase nikamata wage. Senaga nathuwa free enna dunna. Maligawatte okkoma eka athule.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේන්න LPL quiz එකක් https://iknow.uno/quiz/lpl2020

    Quiz ekath weradi :lol::lol:
    Untitled1234.png
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    international standard ekata kittu karnana wath ba bung. habaiyi apita sallith na ehama ekake karanna sadly

    Thisara Perera wage un 90+ gahanawa kiyanne Bowling gana kawara kathada

    Oya Dhanjaya Lakshan new finding kiuwata U-19 waladi muta gahuwa wena ratawala un nathi wenna. Uth international awama wadak na

    apita wela thiyanne Brazil walata 1990-2006 thibaa wage ape domination period eka iwaraiyi. 1996-2014 thama ape kalee. aiyth ewa Tournament thibaa kiyala up wenne naa competitive nathnam IPL wagee. balapanko eka ICC top ranking current batsman kanake Bolwer kanake innawada oya tournament ekata apu ODI, T20 gahana ? na ne ?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Lpl එකට මුවා වෙලා කොරෝනා යටපත් කරපු එකට විරුද්දයි
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Fielding Coach පොල් ගාලා මෙච්චර කාලයක් :angry: මුන් කෙලින්ම Int. Level එකට දැම්මනම් සේරම ඉවරයි.. වෙලාවට LPL ඇවිත් උන්ගේ මට්ටම පෙන්නුවේ :rofl::rofl:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    අඩුපාඩු හොයාගත්තා හදා ගත්තොත් එල.අනික ඕකේ 6ක් ලොකු ග්‍ර්වුන්ඩ් එකක කැච් එකක්