LPL සතුටුද?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවුල් තමයි හැබැයි ආරම්බයක් තියෙන්න එපැ. දුවන්න බෑ කියලා නිකන් ඉන්නවට වඩා හයියෙන් ඇවිදින්න වත් ඕනේ. ඊට පස්සේ දුවන්න පුළුවන්
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    International Quality එක තිබුනා වියදම් කරපු මුදල අඩු උනාට. විශේෂයෙන්ම Graphics, Commentary, Broadcasting Quality හොඳටම තිබුනා. මිලියන 20ක් ඉන්න රටක මිලියන 100ක් මැච් එකක් බලන ලීග් එකක් ගහපු එකම මාර දෙයක්. මේක මේ තරම් success කියල දන්නවනම් කලින්ම අපිට මීට වඩා Sponsorsලා එනවා. ඒ නිසා දෙවෙනි එක තව ටීම් දෙකක්වත් දම්මලා ගහයි අනිවා. අපේ ටීම් එකේ උන්ට වඩා එළියේ හිටිය පොඩි කොල්ලෝ සුපිරි. උන්ගේ අනාගතේ හැදෙනවානම් ඒ ඇති.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තව ටීම් 2ක් තිබ්බනම් ඇති
    අලුත් උන්ට තව චාන්ස් දෙන්න ඕනෙ
    අද දඹුල්ල කයි කියලා හිතෙනව :rolleyes:
    dambulla kala jaffana cup eka gannawata thama man nan kamathi. north south tikak duras wela wage tiyena eka hari yanda ehema hodayi ehema ewa wenakota
    මට නිකමට හිතෙනව දඹුල්ල එයි කියල. උන්ට ලක් එක වැඩ කරන ගතියකුත් තියෙනව. හැබැයි ටැලන්ට් එක තියෙන්නෙ Jaffna වල. හැබැයි දඹුල්ලෙ කැප්ටන්සි හොඳයි.
    Jaffna වල වනිඳු ඉන්න නිසා ලොකු ගේම් එකක් යයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    හොදයි බන්. ෆිල්ඩින් නම් අවුල් ඉතින්. අලුත් උන්ට බය නැතුව වැඩ පෙන්නන චාන්ස් එක.. එලියට පේන තරගයක් තියන එක හොදයි !
    ඉන්දියාවේ උන්ගේ තරගේ වැඩිවෙලා අලුත් උන් ආවෙත් IPL නිසා තමයි.
     
    • Like
    Reactions: jmzsl

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපේ ටීම් එකේ උන්ට වඩා එළියේ හිටිය පොඩි කොල්ලෝ සුපිරි. උන්ගේ අනාගතේ හැදෙනවානම් ඒ ඇති.
    අන්න ඒකයි. හොඳ අනාගතයක් තියෙනව කියල නම් පේනව...
     
    • Like
    Reactions: erozan

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    dananjaya lakshan
    VV
    nuwan thushara
    sahan arachchge

    mun tika thama penna hitiye
    thawa hadanna one itin
    aluth un hitiyata chance dunne ne godak unta national gahapu gothayo set ekata thama chance sunne
    dunna unuth weda pennuwe ne :dull: :dull:
    Ramesh mendis
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    තව ටීම් 2ක් තිබ්බනම් ඇති
    අලුත් උන්ට තව චාන්ස් දෙන්න ඕනෙ
    අද දඹුල්ල කයි කියලා හිතෙනව :rolleyes:
    Man Colombo ගැනත් හිතන් හිටියේ Easy Game ekak කියල
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,504
    15,874
    113
    111
    Gotham
    batman.com
    මට නිකමට හිතෙනව දඹුල්ල එයි කියල. උන්ට ලක් එක වැඩ කරන ගතියකුත් තියෙනව. හැබැයි ටැලන්ට් එක තියෙන්නෙ Jaffna වල. හැබැයි දඹුල්ලෙ කැප්ටන්සි හොඳයි.
    Jaffna වල වනිඳු ඉන්න නිසා ලොකු ගේම් එකක් යයි
    Mn nan Kamati galle enawata. Team eke nati ewun inna hinda.
     
    • Love
    Reactions: sithija.h

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මට නිකමට හිතෙනව දඹුල්ල එයි කියල. උන්ට ලක් එක වැඩ කරන ගතියකුත් තියෙනව. හැබැයි ටැලන්ට් එක තියෙන්නෙ Jaffna වල. හැබැයි දඹුල්ලෙ කැප්ටන්සි හොඳයි.
    Jaffna වල වනිඳු ඉන්න නිසා ලොකු ගේම් එකක් යයි
    දසුනගෙ කැප්ටන්සි එක මරු හොද ගේමක් තියෙයි
    ජැප්නා ගහනවට තමා මම නම් කැමති

    Ramesh mendis

    :yes: :yes:
    Man Colombo ගැනත් හිතන් හිටියේ Easy Game ekak කියල
    ඊයෙ මැච් එක පටන් ගද්දිම හිතුනා ඕකුන් කයි කියලා :rofl::rofl:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    parana playerslage awl thama godak thibbe.lankawe t20 ranking adu wela thiyenne ai kiyala me series eken hodata penuna.e wagema aluth payersla mathu una.lankawe t20 payersla tika tika hadila ei issarata mekath ekka.commercially nam hithuwata wada sahena success man hithanne.iye youtube ekenma sahena ganak match eka baluwa.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    හිතුවට වඩා හොදට තිබ්බ ඊලග සීසන් එකේදී ලංකාවේ සල්ලි තියන උන් ටිකක් එකතු වෙලා ටීම් දෙකක් විතර ගත්ත නං වැඩ හොදයි, revenue එක දැන් රටින් පිටටනේ යන්නේ. ෆිල්ඩින් නං අන්තිමයි, ඊලග සීසන් එකේදී හොද වෙයි කොරෝන හින්ද ප්‍රැක්ටිස් එහෙම අඩුවෙන් නේ කරන්ඩ ඇත්තේ. තව ස්ටාර් ප්ලේයෙර්සලා දෙතුන් දෙනෙක් ආවා නං සුපිරි. ඊලග එකේදී ලංකාව වටේම පිට්ටනි වල ගහයි නෙහ් :yes:
     
    • Like
    Reactions: erozan and TechnWeb

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    IPL 1st season ekata wada hondai. fielding madi. star playersla tawa tika denek awa nam niyamai.

    hithuwata wada hondai.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    parana playerslage awl thama godak thibbe.lankawe t20 ranking adu wela thiyenne ai kiyala me series eken hodata penuna.e wagema aluth payersla mathu una.lankawe t20 payersla tika tika hadila ei issarata mekath ekka.commercially nam hithuwata wada sahena success man hithanne.iye youtube ekenma sahena ganak match eka baluwa.

    pakistan india afghanistan walath sahenna balanawa ban. fb eke icc eken hari espn hari post ekak dapu gaman patta comment godak enne. semi eke icc eken dapu post 1ta 1hr walin 23k comments witharak
     
    • Like
    Reactions: mr dodo

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,407
    5,518
    113
    Fielding thamai kewe. Mehema fielding aul match jiwitheta balala ne. School match wath.

    Anika lankawe t20 batters la ne. Thisara witharai tikakwath play kare uth sure ekek nemeine. Anith un odi style ekata gahanne.

    Anika team 5k madi 7-8 k one competitive wenna. Dialog wage un team gaththanam hari.
     
    • Like
    Reactions: jmzsl

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපි රටක් විදියට සතුටු වෙන්න ඕන බන් පක්ශ පාට අත ඇරල. උඹල ඇහුවද ධනංජය ලක්ශාන් එක්ක ඉන්ටවීව් එකක් කරා ගෝල් ෆයිනල් මැච් එක අතරෙදි. ඒ කොල්ල කිව්ව මුලින්ම under light practise කරේ LPL එකේදි කියල. තව කිව්ව dew එකේ fielding කරන්න ඉගෙන ගත්ත කියල. අන්තිමට කිව්ව මොහොමඩ් අමීර් ගොඩක් දේවල් කියල දුන්න කියල. ප්‍රයෝජනයක් ගන්න කොල්ලො මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. මෙහෙම එකක්වත් නැත්තම් අලුත් කොල්ලො එකපාර international day and night matches වලට දාපුවහම හොල්මන් වෙනව. ගෝල් ටීම් එක තමයි අපේ අලුත් කොල්ලො ගොඩකට චාන්ස් දුන්නෙ. කැන්ඩි ටීම් එක තමයි අලුත් කොල්ලන්ට චාන්ස් අඩුම දුන්නෙ. උන් වයසක ලොන්තයො ටිකම දාගෙන ගහල අන්තිමට කෙලවගත්ත
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Tournament ekanm hodatama tibba. Awula tyenne fieldingui, team 5kin semi final gahana ekai. IPL style eliminators hari gahanna tibba semi gahanne natuwa. Colombo team eka league 1st una kyala unta kisima benefit ekak na
     
    • Like
    Reactions: erozan and TechnWeb

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Fielding thamai kewe. Mehema fielding aul match jiwitheta balala ne. School match wath.

    Anika lankawe t20 batters la ne. Thisara witharai tikakwath play kare uth sure ekek nemeine. Anith un odi style ekata gahanne.

    Anika team 5k madi 7-8 k one competitive wenna. Dialog wage un team gaththanam hari.
    Start eka team 5 wechcha eka good! Mokada first year ekema teams godak wunama teams walata bedenna players la madi wenna puluwan.
    2013 da koheda gahapu SLPL team ekaka Dimuth Karunarathnath play karala tiyenawa. Issrahata hemita grow karanna one tournament eka.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලබන පාර තව එක ටීම් එකක් නැගෙනහිර පළාතට දුන්න නං ඇති මම කියන්නෙ ටීම් හත අටක් අටක් ගැහුවම ටුනමන්ට් එක හෙන දිග වෙනව බලන උන්ටත් එපා වෙනව. පිටරට උන් උනත් මාස ගානක් ඉන්න එන්නෙ නෑ පොඩි ගානකට
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,407
    5,518
    113
    ලබන පාර තව එක ටීම් එකක් නැගෙනහිර පළාතට දුන්න නං ඇති මම කියන්නෙ ටීම් හත අටක් අටක් ගැහුවම ටුනමන්ට් එක හෙන දිග වෙනව බලන උන්ටත් එපා වෙනව. පිටරට උන් උනත් මාස ගානක් ඉන්න එන්නෙ නෑ පොඩි ගානකට
    e unata team 5n 4k semi final yana eka aul wage. mul game gahana eke therumakuth ne