LPL වල අපේ උන්ගේ performance දැක්කම උබලට සතුටුද?
India, Aussi, Kiwi, England එක්ක ලගින්වත් තියන්න පුලුවන්ද?
India, Aussi, Kiwi, England එක්ක ලගින්වත් තියන්න පුලුවන්ද?

aluth kollonge talent eka nm hodai parana un nm chora![]()
![]()
dananjaya lakshanaluth ungen kawuda inne international level gahanna puluwn ?

wimalge payya rahadA?ආරම්බයක් විදිහට බොහොම හොදයි , මැච් ගස්සල ක්‍රිකට් හදනව මිසක්, ගේ මුල්ලෙ හැiගිලා කුහකකමට බිරුව කියල නම් ක්‍රිකට් හැදෙන්නෙ නැ,
තව ටීම් 2ක් තිබ්බනම් ඇතිපලවෙනි එක නේ බන් පටන් ගන්මම මදැයි සීසන් දෙක තුනක් ගහද්දි හැදිලා එයි තව අලුතින් ටීම් ටිකක් එකතු වෙලා ප්ලේ ඔෆ් එකත් එකතු උනා නම් කියන්න වැරැද්දක් නැහැ
බන්ලදේශ්
පකිස්තාන්
ඇෆ්ගන්
ප්‍රිමිය ලිග් වලට වඩා නම් ගොඩාක් හොඳයි
පක්කො බන්ගලියෝ උන්ගේ ලීග් වල නැති කොලිටි එකක් තිබ්බ අපේ එකේ
මම නම් කියන්නේ ටීම් 8ක් වත් ගහල අලුත් කොල්ලෝ ගොඩකට චාන්ස් එක දෙන්න ඕනේ
මම දැක්ක එකතැනක කියල තියෙනවා අපේ එවුන් Under Lights සෙල්ලම් කරලා නෑ සමහරු
ඉතින් ෆිල්ඩින් අවුල් යන එක අහන්න දෙයක්ද (සමහර මිස් වෙච්ච ඒවා නම් අනුමත කරන්න බැරි මට්ටමේ බේසික් ම දේවල් )
සමථයක් වශයනේ මට නම් මේක පට්ට කොලිටි ගාල්ලේ එවුන් අන්තිමට කොළඹ ජාතික රෝහල ට එරෙහිව ලොකු ජයක්ග්‍රහණයක් ලැබුවා
අද දඹුල්ල ගහන එකයි මගේ පැතුම මොනවා වෙයිද දන්නේ නෑ ආයේ ජුලි මාසේ 2021

ඔව්. හිතුවටත් වඩා හොඳයිLPL වල අපේ උන්ගේ performance දැක්කම උබලට සතුටුද?
තව ටීම් 2ක් තිබ්බනම් ඇති
අලුත් උන්ට තව චාන්ස් දෙන්න ඕනෙ
අද දඹුල්ල කයි කියලා හිතෙනව![]()