අපෝ මූව අදහන මෝඩ හැත්තක් ඉන්නවනේ යකෝ "අම්මෝ ඒක" "අම්මෝ සර්" කියන. මට හිතෙන්නේ අරූ කිව්ව කතාවට මුට ට්‍රිගර් උනේ උගේ හිත දන්නවනේ ඌ අම්මට සැලකුවේ නෑ කියලා...

Last edited:
ඔව් උන් හිතන්නෙ උන්ට වඩා සන්වේදී මානවහිතවාදීන් පිරිසක් මේ තුන් සක්වලටම නැහැ කියලා .අනිත් උන් ඔය කලා කාරයොයි, මාද්‍යවේදීන් කියන සෙට් එක . ආත්මවර්නනාව වැඩියි ඔය අයගෙමම සිරාවට කියන්නේ, මම දැක්ක ART කරපු උන් හැම එකාම වගේ පුදුම පුද්ගල වන්දනාවක යෙදෙන්නේ. අම්මෝ Art Batch එකක කැම්පස් කොල්ලෙක් අල්ලගනින්කෝ. උන්ව අන්දගෙන වැඩ කරගන්න එවුන් ඉන්නවා පැලෙන්න. මුන් අර අයියා මේ අයියා, ඒ සර් මේ සර් වෙනුවෙන් පුදුම විදියට වැඳගෙන ඉන්නේ. අරුන් ටික දෙනා මුන්ගෙන් නිකන් වැඩ අරගෙන පොලුත් තියලා නිකන් කතාවෙන් ගේම ගහනවා.
අම්මා මැරෙනකල් බලපු නැති එකා පට්ට මානව හිතවාදී අපේ සිතුවිලි ධාරාව වෙනස් කරන්න ආපු අම්මටසිරිවෙන පොරක් කියලා හිතන් ඉන්න ගොබ්බයො සෙට් එකක් ඉන්නවනේ. උන්ට සන්නා හුකලා ගියත් පට්ට සැපක් ඒක. ඔය ගොඩක් production house වල එහෙම ඉන්න උන් ආර්ට් කාරයොනේ. උන් ගොඩක් අමු පොලු මාස්ටර්ලා.ඔව් උන් හිතන්නෙ උන්ට වඩා සන්වේදී මානවහිතවාදීන් පිරිසක් මේ තුන් සක්වලටම නැහැ කියලා .අනිත් උන් ඔය කලා කාරයොයි, මාද්‍යවේදීන් කියන සෙට් එක . ආත්මවර්නනාව වැඩියි ඔය අයගෙ
ඌ කිව්ව කතාව හරිනේ බන්, ටකරන් වහලේ යට අම්මා ළමයි හැදුවා කියපන්කො දුප්පත්කම නිසා. ළමයි ලොකුවෙලා සල්ලි කාරයෝ වෙලා ඉද්දි අම්මගේ මිනියත් හිල් වෙච්චි ටකරං වහල යට තිබුනා කියන්නේ හිතපන්කෝ ළමයි අම්මා ගැන බලලා තියෙන බැලිල්ල. කොහොමහරි සන්නා අම්මා මළාට පස්සේ පොතක් ලියලා ඒකෙනුත් හම්බ කරා. අර ගෑනි දුක් විඳලා විඳලා මැරිලා ගියා කියන එක තමයි අරූ කිව්වේ. ඒකට තමයි සන්නට රිදුනේ.බූමර් කෙනෙක්නෙ බන්, උන්ට සෝෂල් මීඩිය වල හැසිරෙන්න තේරෙනව මදි තාම. හැබැයි ඔය ප්‍රශ්න අහපු එකත් චීත්තයක් ඉතින්, අනදාල දෙයක් ඌ අහන්නෙ එතන.
අඩෝ ආතල් එකක් ගන්න තිබුනා එනවනම්, ඌ හැබැයි මේකට ආවත් ඉන්න එකක් නෑ උබ කහින වෑන් බේස් එක නැති හන්දාකවුරු හරි එකෙක් කියපන් ඌට කිරිය කියල ආතල් ප්ලේස් එකක් තියනවා ඔය වගේ ටෝක් දාන්න කියලා.
මෙතනට අඩගහල දෙමු.