සන්නා මෙච්චර ගොබ්බයෙක්ද බං?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපෝ මූව අදහන මෝඩ හැත්තක් ඉන්නවනේ යකෝ "අම්මෝ ඒක" "අම්මෝ සර්" කියන. මට හිතෙන්නේ අරූ කිව්ව කතාවට මුට ට්‍රිගර් උනේ උගේ හිත දන්නවනේ ඌ අම්මට සැලකුවේ නෑ කියලා... 😂 😆
    1608464811425.png
    1608464844753.png

    1608464871539.png
    1608464899890.png
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම සිරාවට කියන්නේ, මම දැක්ක ART කරපු උන් හැම එකාම වගේ පුදුම පුද්ගල වන්දනාවක යෙදෙන්නේ. අම්මෝ Art Batch එකක කැම්පස් කොල්ලෙක් අල්ලගනින්කෝ. උන්ව අන්දගෙන වැඩ කරගන්න එවුන් ඉන්නවා පැලෙන්න. මුන් අර අයියා මේ අයියා, ඒ සර් මේ සර් වෙනුවෙන් පුදුම විදියට වැඳගෙන ඉන්නේ. අරුන් ටික දෙනා මුන්ගෙන් නිකන් වැඩ අරගෙන පොලුත් තියලා නිකන් කතාවෙන් ගේම ගහනවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගූ හුත්තෙක් බන්
    අම්මගෙ මිනිය කරවල කරා කීවමත් හුරේ දාන උන්, මේකගෙ හැමදේටම හුරේ දාන්නෙ සමලිංගික නීති සම්මත වෙනකන් බලන් ඉන්න උන්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මම සිරාවට කියන්නේ, මම දැක්ක ART කරපු උන් හැම එකාම වගේ පුදුම පුද්ගල වන්දනාවක යෙදෙන්නේ. අම්මෝ Art Batch එකක කැම්පස් කොල්ලෙක් අල්ලගනින්කෝ. උන්ව අන්දගෙන වැඩ කරගන්න එවුන් ඉන්නවා පැලෙන්න. මුන් අර අයියා මේ අයියා, ඒ සර් මේ සර් වෙනුවෙන් පුදුම විදියට වැඳගෙන ඉන්නේ. අරුන් ටික දෙනා මුන්ගෙන් නිකන් වැඩ අරගෙන පොලුත් තියලා නිකන් කතාවෙන් ගේම ගහනවා.
    ඔව් උන් හිතන්නෙ උන්ට වඩා සන්වේදී මානවහිතවාදීන් පිරිසක් මේ තුන් සක්වලටම නැහැ කියලා .අනිත් උන් ඔය කලා කාරයොයි, මාද්‍යවේදීන් කියන සෙට් එක . ආත්මවර්නනාව වැඩියි ඔය අයගෙ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    බූමර් කෙනෙක්නෙ බන්, උන්ට සෝෂල් මීඩිය වල හැසිරෙන්න තේරෙනව මදි තාම. හැබැයි ඔය ප්‍රශ්න අහපු එකත් චීත්තයක් ඉතින්, අනදාල දෙයක් ඌ අහන්නෙ එතන.
     
    • Like
    Reactions: BadBlueGenius

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔව් උන් හිතන්නෙ උන්ට වඩා සන්වේදී මානවහිතවාදීන් පිරිසක් මේ තුන් සක්වලටම නැහැ කියලා .අනිත් උන් ඔය කලා කාරයොයි, මාද්‍යවේදීන් කියන සෙට් එක . ආත්මවර්නනාව වැඩියි ඔය අයගෙ
    අම්මා මැරෙනකල් බලපු නැති එකා පට්ට මානව හිතවාදී අපේ සිතුවිලි ධාරාව වෙනස් කරන්න ආපු අම්මටසිරිවෙන පොරක් කියලා හිතන් ඉන්න ගොබ්බයො සෙට් එකක් ඉන්නවනේ. උන්ට සන්නා හුකලා ගියත් පට්ට සැපක් ඒක. ඔය ගොඩක් production house වල එහෙම ඉන්න උන් ආර්ට් කාරයොනේ. උන් ගොඩක් අමු පොලු මාස්ටර්ලා.

    බූමර් කෙනෙක්නෙ බන්, උන්ට සෝෂල් මීඩිය වල හැසිරෙන්න තේරෙනව මදි තාම. හැබැයි ඔය ප්‍රශ්න අහපු එකත් චීත්තයක් ඉතින්, අනදාල දෙයක් ඌ අහන්නෙ එතන.
    ඌ කිව්ව කතාව හරිනේ බන්, ටකරන් වහලේ යට අම්මා ළමයි හැදුවා කියපන්කො දුප්පත්කම නිසා. ළමයි ලොකුවෙලා සල්ලි කාරයෝ වෙලා ඉද්දි අම්මගේ මිනියත් හිල් වෙච්චි ටකරං වහල යට තිබුනා කියන්නේ හිතපන්කෝ ළමයි අම්මා ගැන බලලා තියෙන බැලිල්ල. කොහොමහරි සන්නා අම්මා මළාට පස්සේ පොතක් ලියලා ඒකෙනුත් හම්බ කරා. අර ගෑනි දුක් විඳලා විඳලා මැරිලා ගියා කියන එක තමයි අරූ කිව්වේ. ඒකට තමයි සන්නට රිදුනේ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කවුරු හරි එකෙක් කියපන් ඌට කිරිය කියල ආතල් ප්ලේස් එකක් තියනවා ඔය වගේ ටෝක් දාන්න කියලා. 😁
    මෙතනට අඩගහල දෙමු.
    අඩෝ ආතල් එකක් ගන්න තිබුනා එනවනම්, ඌ හැබැයි මේකට ආවත් ඉන්න එකක් නෑ උබ කහින වෑන් බේස් එක නැති හන්දා
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උට ප්‍රශ්න නෑනේ. ඌ හම්බ කරලා ඉවරයි. උගේ ළමයි සුද්දෝ වගේ English medium උගන්නලා ගොඩ දාලා ඉවරයි. ඌ දැන් තැප්‍රෝබේන් එක හදාගෙන ඒකට ගෙන්නාගෙන ඉන්න ගූ හිඟන්නෝ ටික එක්ක ලංකාවේ අනිත් උනුත් කාලකන්ණි කර කර ඉන්නවා. උගේ ළමයි දැකලා තියෙනවද උඹලා තැප්‍රෝබේන් එකේ ඉන්නවා? කුඩු විකුණන එකා කවදාවත් කුඩු ගැහුවේ නෑ.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    තම මතය මිස අන් මත නැහැයි කියලා තිතපුවම මේ දේ වෙනවා
     
    • Like
    Reactions: castellain

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මනුස්සයකුට කතා කරන්න දැන්නැති උගත් මෝඩයෙක්. එච්චරයි කියන්න තියෙන්නේ. කට ගහලා දින්න් පුලුවන් එකෙක් නෙවෙයි. හොදම වැඩේ ගන්න ගන්නෙ නැතුව ඉන්න එක. එතකොට වාද කරලා මම තමයි තොපෙ වීරයා කියලා උට පෙන්නගන්න බැරි වෙනවා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,049
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹේ කුණු කරෝල මට එපා, පුතාටම දීපං දවසක වට්ටක්කත් එක්ක උයලා පාටි දාන්න කිව්වනං ෆොන්නයා ළිඳේ🤣🤣

    අපිට සෙට්වෙන්නේ නෑ නේ ඔහොම ගොබ්බයෝ.