ඊලග youtube රැල්ල

MINT_51

Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93


    ඊලග රැල්ල අධි මානසික බලයක් ඇති පොඩි ලමයි.

    Online entrepreneur රැල්ල පජාත උනා නෙහ්.
    ඉදිරියේදි එන video වල captions ටිකක් comment කරන් යන්න පුලුවන් කෙනෙක් 😂.

    සැ.යු :- ඉහත video හි පොඩි එකා සමග හෝ channel එක සමග පුද්ගලික තරහක් නැති බව කරුණාවෙන් සලකන්න.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,224
    11,277
    113
    Forest
    අපේ උන්ට මොකක් හරි අහු උනොත් ඒක බොක කරලා නවත්තන්නේ. :rolleyes:
     
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,430
    55,478
    113
    Colombo
    නාසා තානාපති කීවට ඒ කොලුවා නාසා එකෙන් හුරතලේට වගේ තියන් ඉන්නෙ

    මයිකල් ජැක්සන් ගෙ හුරතලේ වගේද ??
     
    • Haha
    Reactions: HSW

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මයිකල් ජැක්සන් ගෙ හුරතලේ වගේද ??
    නෑ ලිංගික ක්‍රියාකාරකම් වලට නෙවෙයි.
    මේවගේ
    820265ca9921b55dd50c972151426e8db5d9863a

    https://www.google.com/amp/s/amp.sm...-norway-promotes-penguin-20160823-gqzg0k.html
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113


    ඊලග රැල්ල අධි මානසික බලයක් ඇති පොඩි ලමයි.

    Online entrepreneur රැල්ල පජාත උනා නෙහ්.
    ඉදිරියේදි එන video වල captions ටිකක් comment කරන් යන්න පුලුවන් කෙනෙක් 😂.

    සැ.යු :- ඉහත video හි පොඩි එකා සමග හෝ channel එක සමග පුද්ගලික තරහක් නැති බව කරුණාවෙන් සලකන්න.


    ado dakkada Belta channel eka dan pora ehama dana dan video delete karanawa subs la 193000. Videos' views enne na 20,000 wath . ara rajitha sandaruwan kiyala hitapu podi ekath echariayi issara wage na. Youtube kalen kale wense wenawa bung. owa hamadama ekama widiyata thiyanne na subs la 1 million thibath. aluth un enawaa

    ape amma channel eka wage evergreen yana ekake ma thama kalayak thiyanawa nam thiyanne

    ithin munta ohoma ewa nathnam oken hamba karanna ba bung
     
    • Like
    Reactions: HSW

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මේ දරුවා සෑහෙන්න බුද්ධිමත් සහ දක්ෂයෙක් බවට විවාදයක් නෑ ඒත්
    බොරු පම්පෝරි නැතුව පොඩි උන්ට ඇත්ත කියන්න පුරුදු කරානම් වටිනවා