suicide කරගැනීම

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මුල්ම දේ සෝශල් මීඩියා වලින් ඈත් වෙන්න, ඒවල මිනිස්සු රඟපෑමක් කරන්නෙ. අපි රැවටෙනවා අනේ මෙයාලගෙ ජීවිතෙ කොච්චර ශෝක්ද, කොයි තරන් දේවල් ඇචීව් කරන්ද කියල. ලබ්බ තමා, උන් රඟපානවා, ඒව එක්ක තමන්ගෙ ජීවිතේ කම්පයා කරන්නෙපා!

    ඩිග්‍රියක් තියෙන එකෙක්ට ජොබ් එකක් නෑ කියන්නෙ ප්‍රශ්ණයක් තමා, ඒත් ඒකට විසඳුම මැරෙන එක නෙවෙයිනෙ, ජොබ් එකක් හොයා ගමු. ජොබ්ස් නැත්තෙ නෑ. මාසයක් ජොබ් වලට ඇප්ලයි නොකර උඹ ආස පැත්තක දේවල් වලට අදාළ ස්කිල්ස් හදා ගමු. ඉගෙන ගන්න පටන් ගනින්, තමන්ගෙ නමට පට්ට කලිෆිකේශන්ස් හදා ගනින්, හැම වෙලේම මොකක් හරි වැඩක නිරත වෙන්නම ඕනෙ, නිකන් ඉන්නකොට තම නෙගටිව් අදහස් පහළ වෙන්නෙ.

    බොන්නෙ නැති නිසා යාලුවො නෑ කියන කතාව නම් පට්ට බයිලයක්, මම බොන්නෙත් නෑ, මට ඕන තරන් යාලුවො ඉන්නවා.
    වර්ජින්වීම, කෙල්ලෙක් නැති වීම ප්‍රශ්ණයක් නම් කෙල්ලෙක්ට ට්‍රයි කරන්න පටන් ගනින්, ගේ ඇතුලෙ ඉඳන්, මැරෙන්න ඕනෙ වගේ ඒව හිත හිත ඉනන්කොට කෙල්ලො සෙට් වෙන්නෙ නෑනෙ.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේවා නෙවෙයි මචං මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න
    මේ වගේ දේවල් විසදගන්න පුළුවන් මචං හෙමින්
    ජිවිතේ නැති කරගන්න එක හැම ප්‍රශ්නයටම පිළිතුරක් නෙවෙයි
    ඒක ඇවිල්ල බයගුලු කමක්

    ඒක දන්නෙ ඒ තත්වෙට පත්වුනු කෙනා
    නිකන් ඔවද මචං ප්‍රශ්න ඔව නෙමේ මිනිස්සුන්ට තියෙන්නේ මේව තමා ... මොනාද බං
    උට වැඩක් නෑ ඒකෙන්
    ප්‍රශ්නේ මිනිස්සුන්ට සාපේක්ෂව වෙනස් උබට ප්‍රශ්නයක් නොවෙන ඒකක් වෙන මිනිහෙක්ට දරුණු ප්‍රශ්නයක්‍
    ඒහෙම ප්‍රශ්නෙකදි මිනිස්සු හෙනට කඩාගෙන වැටෙනවා ඒවගේ වෙලාවට
    සියදිවි නාසාගන්න හිතෙනවා
    ඒ්ක බියගුලු කම නෙමේ
    අසරණ කම

    ඒ්වගේ තැනකට වැටිලා තනියම ගොඩ ඒනව සමහරක්
    සමහරක්ට වෙනකෙනේක් අත දේන්න ඔනි
    සංවේදී වැඩි උනාම මාරම අමාරුයි
    මොකද මන් ඒ්තත්වෙ හිටිය නිසා මං දන්නවා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,862
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    Ubt oya thoughts enne wadak nthuwa mind ekai body ekai idle wela tyddi ban, uba monama hari asa hithena dekaya hitha yodawanawa nan ube mind eka wena dewal gana hithan na. oya yaluwo, kello nathi tharamata hodai gf kenek ehm hitiyoth eyge prashnath ape prashna godata wadenawa. Uba poddak meditation ehema try krla balapan eken nan loku deyak wenwa. poddak spiritual paththa gana hyla blpn, eketh anthetama ynn hdnd epa. Suicide krgnd hithndwth epa ban, uba maruna kiyamuko ub ethinin iwri, me jeevithe. e unta eelaga jeewitha wala widawanna wenawa. anika ubta adare krna aya ammala ehema, marenakamma widawanawane bn ubw mathak wena welawal wala. 26i kiyanne wayasak d bn degree ekakut tynw nan, job d ban natte. ube targets walata yanna poddak parakku wei echchri ne ban. thawa awrudu 50k wath aduma tynne owa karaganna.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Mulin thamana kiyala target ekak hadaganna (Mama geyak hadanawa, business ekak patan gannawa, wahanayak gannawa wage dewal). Eka achieve karanna mahansi wenna. Life eke purpose ekak hadaganna.

    E wage thamanta kiyala hobbies tiyaganna. Me dawas wala nam garden scene ekak wage hodatama hodai. Nattam sindu ahanna movies balanna ewa unath kamak naha. Nattam monawa hari dewal collect karanna.

    Thawa oni nam environmentalist kenek wage wenna puluwan. Mewa nam sira purpose e wage dewal walata volunteer wenna puluwan. Thawa oni nam animal lover kenek wenna puluwan. Me wage dewal walata volunteer wenna puluwan ratata loketa wedak tiyanawa. Maha loku dewal oni naha bag ekak aran thamange lane eke tiyana kunu tika ayin karanna. beach eke kunu tika ayin karanna kochchara dewal karanna puluwanda?

    Oya kiyana targets hobbies Yaluwo , GF, relations wage anith aya matha depend wenna epa.

    Samahara hobbies walin nikanma yaluwo minissu hamba wenawa. eg :- Uba antique car pissek nam VW Beetle ekak aran restoer kalama nikanma e community eka ube yaluwe wenawa ;) Yaluwo balen hadaganna oni una uba ube perosnality eka hadagena issaraharata yaddi naturally hadenawa

    Mama hitanne dan tiyana lokuma prashnaya mona de karannath inome ekak salli oni. Job eka nathi una kiyanne ekata impact wenawa. Eka nisa mulin job ekak income ekak ena widiyak hoyaganna :) Kawuru monawa kiwwat income eka hoda nam, financially stable unama godak prashna nikanma wisadenawa ;)

    machan target kiyala deyak nathuwa inna ona mama nam kiyanne. target thibila ewa achieve karaganna bari unama thawa pissu kelinawa

    mama me ehama wecha un kihipadenk danna nisa kiyanne. Social media ekka me yana lokee Target achieve karaganna bari unama anith un thamnata wada uda nam thawa deprees wenawa. better to not have any targets
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    machan target kiyala deyak nathuwa inna ona mama nam kiyanne. target thibila ewa achieve karaganna bari unama thawa pissu kelinawa

    mama me ehama wecha un kihipadenk danna nisa kiyanne. Social media ekka me yana lokee Target achieve karaganna bari unama anith un thamnata wada uda nam thawa depree wenawa. better to not have any targets

    have targets without attaching to it:D
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචන් අපි කාටවත් 100%ක් සතුටම පිරුණු කරදර නැති ජීවීත නැහැ. අපි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ සතුට වෙනුවෙන් කියල හිතල දුක් විඳින්න. අපි හරියට හිතුවොත් සතුටු වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. නමුත් අපි පුරුදු වෙලා තියෙන්නේ දුක දිහාම බලන්න. ඒකයි උඹට ඔහොම හිතෙන්නේ.

    උඹ අනිත් අය ගැන දකින ගෙවල් දොරවල්, වාහන වල ඇත්තටම සතුටක් නැහැ. ඒ වෙනුවෙන් ඔවුන් කොච්චර දුක් වෙනවද කියල උඹට හිතෙන්නෙත් නැහැ. නියම බුදු දහමේ තමයි උත්තරේ තියෙන්නේ.
     

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    උඹ හිතන විදිහෙ අව්ලක් තියනව කියල උඹ already තෙරුන් අරගෙනනෙ තියෙන්නෙ. ඒක තමයි අමාරුම step එක. දැන් professional help ගත්තනන් හරි. Best of luck මචන්
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    PM my friend. Life is a beautiful thing. We just have to see the positivity and the real nature of it.

    I’ll help you as possible for me.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මි මැසි පාලනය / ගෙවතු වගාව වගේ දේකට යොමුවෙන්න

    මි මැසි පාලනය meka maru channel ekak mama mee dawas wala meeka balanawa

    bonne nethi eka ookata patala ganna epaa, mamath kawadaawath beela nee
    bonne nethi un oone hetiye innawa

    diy projects
    search karala karanna puluwan eewa karanna
    pinterest meekath maru site ekak
     
    • Like
    Reactions: THE-X

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    agree 10000% :yes:
    ඔව් ඔය කියල තියෙන්නේ හොඳට
    :love:

    Jaya wewa frens :D

    machan target kiyala deyak nathuwa inna ona mama nam kiyanne. target thibila ewa achieve karaganna bari unama thawa pissu kelinawa

    mama me ehama wecha un kihipadenk danna nisa kiyanne. Social media ekka me yana lokee Target achieve karaganna bari unama anith un thamnata wada uda nam thawa depree wenawa. better to not have any targets

    Single target ekakata bound nowi targets godak tiyagattata kamak naha samahara ewa achieve wenawa samahara ewa fail wenawa :D

    Uba oya kiyana scene eka wenne anith ewunge targets ape target karagena ewa follow karana ekai. Social media wala dakina samahara life goals apita achieve karaganna baha ;) ex:- wena ewun BMW i8 gannawa dakinawa social media wala. E target ekama api ganna oni naha, oni nam api kamati car ekak ganna eka aduma gane Audi A3 ekak wath ganna try karanna puluwanne :P Samahara targets realistic wenna oni like Lamborghini ekak wage ganna eka lesi nane :P
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මේවා නෙවෙයි මචං මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න
    මේ වගේ දේවල් විසදගන්න පුළුවන් මචං හෙමින්
    ජිවිතේ නැති කරගන්න එක හැම ප්‍රශ්නයටම පිළිතුරක් නෙවෙයි
    ඒක ඇවිල්ල බයගුලු කමක්
    ehema kiyanna epa bn,apita prashnayak kiyala nohithunata anith unta unge prashna lokui
    hithapan ubata yaluwek prashnayak kiyana awama uba ohoma kiwwoth uuta mona hitheida,aye uu godak welawata mukuthma kiyanne nathi wei
    eka ekage prespective eka wenas prashna diha balana,api puluwan tharam unwa therum gannai try karanna one
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක දන්නෙ ඒ තත්වෙට පත්වුනු කෙනා
    නිකන් ඔවද මචං ප්‍රශ්න ඔව නෙමේ මිනිස්සුන්ට තියෙන්නේ මේව තමා ... මොනාද බං
    උට වැඩක් නෑ ඒකෙන්
    ප්‍රශ්නේ මිනිස්සුන්ට සාපේක්ෂව වෙනස් උබට ප්‍රශ්නයක් නොවෙන ඒකක් වෙන මිනිහෙක්ට දරුණු ප්‍රශ්නයක්‍
    ඒහෙම ප්‍රශ්නෙකදි මිනිස්සු හෙනට කඩාගෙන වැටෙනවා ඒවගේ වෙලාවට
    සියදිවි නාසාගන්න හිතෙනවා
    ඒ්ක බියගුලු කම නෙමේ
    අසරණ කම

    ඒ්වගේ තැනකට වැටිලා තනියම ගොඩ ඒනව සමහරක්
    සමහරක්ට වෙනකෙනේක් අත දේන්න ඔනි
    සංවේදී වැඩි උනාම මාරම අමාරුයි
    මොකද මන් ඒ්තත්වෙ හිටිය නිසා මං දන්නවා
    ehema kiyanna epa bn,apita prashnayak kiyala nohithunata anith unta unge prashna lokui
    hithapan ubata yaluwek prashnayak kiyana awama uba ohoma kiwwoth uuta mona hitheida,aye uu godak welawata mukuthma kiyanne nathi wei
    eka ekage prespective eka wenas prashna diha balana,api puluwan tharam unwa therum gannai try karanna one
    මම අවතක්සේරුවකට ලක් කරන්නවත් සමච්චලයට ලක් කරන්නවත් නෙවෙයි එහෙම කිව්වේ
    මොකධ එළකිරි එකේ මෙහෙම ත්‍රෙඩ් දාලා එහෙම කරගත්ත අත්දැකීම් තියෙනවා ඉස්සර
    ඉතින් තරවටුවෙන් වගේ එහෙම එකක් කිව්වේ පොඩ්ඩක් හරි හිතල බලන්න

    මිනිස්සුන්ට මචං ප්‍රශ්න තියෙනවා එකම ප්‍රශ්නය පුද්ගලයාගෙන් පුද්ගලයාට එක එක විදියට බලපානවා
    එතකොට කෙනාගෙන් කෙනාට ඒකට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් වෙනවා.
    මම නම් කියන්නෙ මැරෙන එක නෙවෙයි ඕනම ප්‍රශ්නයක විසදුම
    අපි පොඩ්ඩක් හරි ඇස් ඇරල බැලුවම තේරේවි අපේ ප්‍රශ්න වලට වඩා හිතන්නවත් අමාරු ප්‍රශ්නවල මිනිස්සු හිර වෙලා ඉන්නව කියලා
    ඉවසන්න බැරි තැන තව ඉවසීම ඇති කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්
    ජිවිතයක් කියන්නේ වටිනා දෙයක් එක මිල කරන්න බෑ වගේම ඉතින් ආයේ හම්බෙන එකකුත් නැති වෙයි