suicide කරගැනීම

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචෝ ඔය බෝට්ටුවේම තමා. මටත් 26. මගේ තිබ්බ ඩි ප්‍රෙස් වුන කාලයක් තාමත් ඒවගේ බලපෑම් නැතුවම නොවෙයි. මමත් ඇන්සයිටි වලට බෙහෙත් ගත්තා.
    මෙහෙමයි මම මේ ලියන්නේ ලොකු ජයග්‍රහණ අරගත්ත කෙනෙක් විදිහහට නෙමෙයි. එත් මම දැන් ඉන්න ස්ටේට් එක ගැන මම සතුටුයි.
    මෙහෙමයි , ඕන දෙයක් වැඩිය හිතන්න එපා. උබට කෙලින්ම පාලනයක් තියනවා, වෙනවිදිහකට කියනවා නම් උබව ගැන විතරක් හිතන්න.
    උබ උබව ගොඩ නගාගන්න.
    ජිවිතේ ලොකු තේරුම් හොයන්න එපා. මම මගේ අත්දැකීමෙන් ඉගෙන ගත්ත දේ අනුව ආපු ගිමනය තමයි
    ඕනෑම කෙනෙක්ට ජිවිතේ අරමුණු දෙකක් තියනවා.

    1. උබේ උපරිමයට යෑම .
    2. සමාජයට, මනුෂ්‍යත්වයට යමක් දායාද කිරීම. ගහක් හිටෙව්වත් කමක් නැ .

    ඔතන උබේ උපරිමය කියන එක උබට සාපේක්ෂයි. උබට දැන් මුකුත් හිතෙන්නේ නැත්තේ උබ පර්ෆෙක්ට් ම දේ හොයන නිසා. උබේ ජිවිතේ කලේ විනාස උනා, දැනුත් හරි එක හොයාගෙන කරන්න ඕනේ, වගේ සිතුවිලි එන නිසා කියල හිතනවා. විනාස උනේ නෑ . කිසි කෙනෙක් ගේ තීරණයක් හරිත් නෑ වැරදිත් නැ ඒ අදාල තීරණය තමුන්ටත් තව කෙනෙක්ටත් හානියක් නොවෙන තාක්.
    මෙටිකේ උබ මනස වැඩ කර හැටි අධ්‍යනය කරන්න. හිතුවිලි වලට වහල් වෙන්න එපා.

    අරමුණක් නැති උනාට කමක් නෑ උබ කැමති දේවල් කරන්න, අද්‍යනය කරගෙන යන් ඉස්සරහට. මොන වෙලාවෙවත් එක තැන ඉන්න එපා.
    උබ කරන හැම වැඩේම වැදගත් ඒ නිසා, මුකුත් නොකර ඉන්න එපා.

    අන්තිමට මැරෙන එක ගැන ,

    කොහොමත් උබ මැරෙනවා එක වෙලාවක. ඒ නිසා බලෙන් කරගන්න ඕනේ නෑ . මටත් හිතුන වාර අනන්නතයි. එත් මැරීම තුන් අපි අපේ අසන්න යට දුකක් දෙනවා. අම්මට තත්ත ට, උබේ තරහ කාරයෙක් ට, උබව කලින් දනන් හිටපු අයට . හැබැයි බොහොම ටික කෙලෙකින් ඒවා ඔවුන්ට අමතක වෙනවා. මුල දෙන්නට ඇර. අනික උබ හිස් එකෙක් විදිහට මැරෙන්නේ. මැරෙන කොට කතාවක් කියන්න පුළුවන් ගානට වත් මැරෙන්න. මිනිස්සුන්ට උබව මිස් වෙන ගානට ජිවත් වෙලා මැරෙන්න.

    උබ බෞද්ධ නම් ජිවිතේ හුස්මගන්න එකත් අනිත්‍ය විදිහට දකින්න. සියලුම දේවල් අනිත්‍ය වෙනවා බන්. උබ දැන් කෑව බිස්කට් එකකවත් රහ දෙවෙන් පල්ලෙහට යනකොට නැතිවෙනවා. උබ දැන් හිතන සිතුවිල්ලත් ඒ ආකාරයෙන් පල දීලා නතු වෙනවා. ඒ නිසා වැඩිය හැමදේටම ඇලෙන්න එපා. දුකට උනත් සතුටට උනත්. උබට ඕනේ තරම් දේවල් කරන්න පුළුවන් නැවත ජිවිතේ පටන් ගන්න. මම අවුරුදු 6 මේ මගුල් නිසා විනාස උණා. තව තත්පරයක් වත් ඉන්න නිකන් ඉන්න එපා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mulin thamana kiyala target ekak hadaganna (Mama geyak hadanawa, business ekak patan gannawa, wahanayak gannawa wage dewal). Eka achieve karanna mahansi wenna. Life eke purpose ekak hadaganna.

    E wage thamanta kiyala hobbies tiyaganna. Me dawas wala nam garden scene ekak wage hodatama hodai. Nattam sindu ahanna movies balanna ewa unath kamak naha. Nattam monawa hari dewal collect karanna.

    Thawa oni nam environmentalist kenek wage wenna puluwan. Mewa nam sira purpose e wage dewal walata volunteer wenna puluwan. Thawa oni nam animal lover kenek wenna puluwan. Me wage dewal walata volunteer wenna puluwan ratata loketa wedak tiyanawa. Maha loku dewal oni naha bag ekak aran thamange lane eke tiyana kunu tika ayin karanna. beach eke kunu tika ayin karanna kochchara dewal karanna puluwanda?

    Oya kiyana targets hobbies Yaluwo , GF, relations wage anith aya matha depend wenna epa.

    Samahara hobbies walin nikanma yaluwo minissu hamba wenawa. eg :- Uba antique car pissek nam VW Beetle ekak aran restoer kalama nikanma e community eka ube yaluwe wenawa ;) Yaluwo balen hadaganna oni una uba ube perosnality eka hadagena issaraharata yaddi naturally hadenawa

    Mama hitanne dan tiyana lokuma prashnaya mona de karannath inome ekak salli oni. Job eka nathi una kiyanne ekata impact wenawa. Eka nisa mulin job ekak income ekak ena widiyak hoyaganna :) Kawuru monawa kiwwat income eka hoda nam, financially stable unama godak prashna nikanma wisadenawa ;)

    thank you mchn, mchn math kamati environmentalist kenek venne, kohomada mchn karanne ? monada igena ganna one? ballek vath hadala na jivitheta mamanam...ow mchn jobs valata apply karanawa karanawa ekakin vat no reply..balamu mchn man thawa igena gannat asai..cima karanagaman inne, masters karannat asai meh field valin eth issarahata hoda salary ekakata yanna puluwan mokenda kiyala sure na...

    1. statistics
    2. mathematics
    3. finance,Financial Mathematics
    4.economics
    5.international relations
    6.thawa mchn terrorism, Security & Strategic Studies
    8.Actuarial Science
    9.political science

    mchn mama iskole yana kale pissuma keliya kenek, mata education patta godak miss vuna mchn, mata hodata igena ganna puluwan, ekanisa man kamati mchn ayemat hodata igena ganna...eth mchn uda tiyena samahara subjects kara kiyala salary eken return ekak labenne nane..

    මේවා පොඩි හරි උදව්වක් වෙයි කියලා හිතෙනවා.

    https://elakiri.com/threads/depression-mega-thread.1967033/

    Jayspot - https://www.youtube.com/channel/UC3CpNSEEj5KWOeaJ00ZHKcA
    මේකේ තියන දේවල් අනුගමනය කරලා බලන්න.
    ඔය කියලා තියන අසනීප නැති වුනත් ජීවිතේ ප්‍රශ්නවලදී, දුක හිතෙන තැන්වලදී මට සාර්ථක වෙලා තියනවා.

    මේවත් අහලා බලන්න, හිත නිදහස් කරගන්න උදව්වක් වෙයි.
    https://elakiri.com/threads/අහන්න-හිතන්න.1945193/

    Thank you mchn mama balannam owath...

    මුල්ම දේ සෝශල් මීඩියා වලින් ඈත් වෙන්න, ඒවල මිනිස්සු රඟපෑමක් කරන්නෙ. අපි රැවටෙනවා අනේ මෙයාලගෙ ජීවිතෙ කොච්චර ශෝක්ද, කොයි තරන් දේවල් ඇචීව් කරන්ද කියල. ලබ්බ තමා, උන් රඟපානවා, ඒව එක්ක තමන්ගෙ ජීවිතේ කම්පයා කරන්නෙපා!

    ඩිග්‍රියක් තියෙන එකෙක්ට ජොබ් එකක් නෑ කියන්නෙ ප්‍රශ්ණයක් තමා, ඒත් ඒකට විසඳුම මැරෙන එක නෙවෙයිනෙ, ජොබ් එකක් හොයා ගමු. ජොබ්ස් නැත්තෙ නෑ. මාසයක් ජොබ් වලට ඇප්ලයි නොකර උඹ ආස පැත්තක දේවල් වලට අදාළ ස්කිල්ස් හදා ගමු. ඉගෙන ගන්න පටන් ගනින්, තමන්ගෙ නමට පට්ට කලිෆිකේශන්ස් හදා ගනින්, හැම වෙලේම මොකක් හරි වැඩක නිරත වෙන්නම ඕනෙ, නිකන් ඉන්නකොට තම නෙගටිව් අදහස් පහළ වෙන්නෙ.

    බොන්නෙ නැති නිසා යාලුවො නෑ කියන කතාව නම් පට්ට බයිලයක්, මම බොන්නෙත් නෑ, මට ඕන තරන් යාලුවො ඉන්නවා.
    වර්ජින්වීම, කෙල්ලෙක් නැති වීම ප්‍රශ්ණයක් නම් කෙල්ලෙක්ට ට්‍රයි කරන්න පටන් ගනින්, ගේ ඇතුලෙ ඉඳන්, මැරෙන්න ඕනෙ වගේ ඒව හිත හිත ඉනන්කොට කෙල්ලො සෙට් වෙන්නෙ නෑනෙ.

    thank you mchn, skills kiwwe mona vage evada mchn ? ow mchn mama social media valata sahenna velava nasti karanawa mchn...ube kiyana de atta mchn, mama social naha mchn...samahara vita social anxiety tiyenawada dannet na...nattam mage mokak hari varaddak ati bn...mata yaluwo inne ath deke agili valin kiyanna puluwan ganak vitarai mchn...

    Ubt oya thoughts enne wadak nthuwa mind ekai body ekai idle wela tyddi ban, uba monama hari asa hithena dekaya hitha yodawanawa nan ube mind eka wena dewal gana hithan na. oya yaluwo, kello nathi tharamata hodai gf kenek ehm hitiyoth eyge prashnath ape prashna godata wadenawa. Uba poddak meditation ehema try krla balapan eken nan loku deyak wenwa. poddak spiritual paththa gana hyla blpn, eketh anthetama ynn hdnd epa. Suicide krgnd hithndwth epa ban, uba maruna kiyamuko ub ethinin iwri, me jeevithe. e unta eelaga jeewitha wala widawanna wenawa. anika ubta adare krna aya ammala ehema, marenakamma widawanawane bn ubw mathak wena welawal wala. 26i kiyanne wayasak d bn degree ekakut tynw nan, job d ban natte. ube targets walata yanna poddak parakku wei echchri ne ban. thawa awrudu 50k wath aduma tynne owa karaganna.

    thank you mchn, mama issara gym giya,martial arts kara eth ewa okkoma navattuwa bn jivithe epa vuna nisa, dan tiyenne jol agak, exercise karanna hitennwat na,,kohomahari mama goda enawa mchn..thank you mchn

    මි මැසි පාලනය / ගෙවතු වගාව වගේ දේකට යොමුවෙන්න

    මි මැසි පාලනය meka maru channel ekak mama mee dawas wala meeka balanawa

    bonne nethi eka ookata patala ganna epaa, mamath kawadaawath beela nee
    bonne nethi un oone hetiye innawa

    diy projects
    search karala karanna puluwan eewa karanna
    pinterest meekath maru site ekak

    thank you mchn, mama balannam...sattu hadanna ape gedara kaurut kamati na...eth try ekak dila balana one...diy projects karannat salli gedarin illanna venawa ne....mat kamati mchn,eth magema salli valin tama karanna one...

    මචෝ ඔය බෝට්ටුවේම තමා. මටත් 26. මගේ තිබ්බ ඩි ප්‍රෙස් වුන කාලයක් තාමත් ඒවගේ බලපෑම් නැතුවම නොවෙයි. මමත් ඇන්සයිටි වලට බෙහෙත් ගත්තා.
    මෙහෙමයි මම මේ ලියන්නේ ලොකු ජයග්‍රහණ අරගත්ත කෙනෙක් විදිහහට නෙමෙයි. එත් මම දැන් ඉන්න ස්ටේට් එක ගැන මම සතුටුයි.
    මෙහෙමයි , ඕන දෙයක් වැඩිය හිතන්න එපා. උබට කෙලින්ම පාලනයක් තියනවා, වෙනවිදිහකට කියනවා නම් උබව ගැන විතරක් හිතන්න.
    උබ උබව ගොඩ නගාගන්න.
    ජිවිතේ ලොකු තේරුම් හොයන්න එපා. මම මගේ අත්දැකීමෙන් ඉගෙන ගත්ත දේ අනුව ආපු ගිමනය තමයි
    ඕනෑම කෙනෙක්ට ජිවිතේ අරමුණු දෙකක් තියනවා.

    1. උබේ උපරිමයට යෑම .
    2. සමාජයට, මනුෂ්‍යත්වයට යමක් දායාද කිරීම. ගහක් හිටෙව්වත් කමක් නැ .

    ඔතන උබේ උපරිමය කියන එක උබට සාපේක්ෂයි. උබට දැන් මුකුත් හිතෙන්නේ නැත්තේ උබ පර්ෆෙක්ට් ම දේ හොයන නිසා. උබේ ජිවිතේ කලේ විනාස උනා, දැනුත් හරි එක හොයාගෙන කරන්න ඕනේ, වගේ සිතුවිලි එන නිසා කියල හිතනවා. විනාස උනේ නෑ . කිසි කෙනෙක් ගේ තීරණයක් හරිත් නෑ වැරදිත් නැ ඒ අදාල තීරණය තමුන්ටත් තව කෙනෙක්ටත් හානියක් නොවෙන තාක්.
    මෙටිකේ උබ මනස වැඩ කර හැටි අධ්‍යනය කරන්න. හිතුවිලි වලට වහල් වෙන්න එපා.

    අරමුණක් නැති උනාට කමක් නෑ උබ කැමති දේවල් කරන්න, අද්‍යනය කරගෙන යන් ඉස්සරහට. මොන වෙලාවෙවත් එක තැන ඉන්න එපා.
    උබ කරන හැම වැඩේම වැදගත් ඒ නිසා, මුකුත් නොකර ඉන්න එපා.

    අන්තිමට මැරෙන එක ගැන ,

    කොහොමත් උබ මැරෙනවා එක වෙලාවක. ඒ නිසා බලෙන් කරගන්න ඕනේ නෑ . මටත් හිතුන වාර අනන්නතයි. එත් මැරීම තුන් අපි අපේ අසන්න යට දුකක් දෙනවා. අම්මට තත්ත ට, උබේ තරහ කාරයෙක් ට, උබව කලින් දනන් හිටපු අයට . හැබැයි බොහොම ටික කෙලෙකින් ඒවා ඔවුන්ට අමතක වෙනවා. මුල දෙන්නට ඇර. අනික උබ හිස් එකෙක් විදිහට මැරෙන්නේ. මැරෙන කොට කතාවක් කියන්න පුළුවන් ගානට වත් මැරෙන්න. මිනිස්සුන්ට උබව මිස් වෙන ගානට ජිවත් වෙලා මැරෙන්න.

    උබ බෞද්ධ නම් ජිවිතේ හුස්මගන්න එකත් අනිත්‍ය විදිහට දකින්න. සියලුම දේවල් අනිත්‍ය වෙනවා බන්. උබ දැන් කෑව බිස්කට් එකකවත් රහ දෙවෙන් පල්ලෙහට යනකොට නැතිවෙනවා. උබ දැන් හිතන සිතුවිල්ලත් ඒ ආකාරයෙන් පල දීලා නතු වෙනවා. ඒ නිසා වැඩිය හැමදේටම ඇලෙන්න එපා. දුකට උනත් සතුටට උනත්. උබට ඕනේ තරම් දේවල් කරන්න පුළුවන් නැවත ජිවිතේ පටන් ගන්න. මම අවුරුදු 6 මේ මගුල් නිසා විනාස උණා. තව තත්පරයක් වත් ඉන්න නිකන් ඉන්න එපා.

    onna oka thaam bn mata therenne natte...mama mara vidiyata hitanawa,itapasse situwil valata vahal vela vada karanawa..mata therenne na goda enne kohomada kiyala meken..mage uparimayata yannna man monawada karanna one kiyala mamawat danne na mchn...mama pala hitavana eka karanna one mhn..thanks mchn

    anit reply karapu hamotama thanks mchn,,emois thanks mchn
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Mchnla mata jiwithe epavela tiyenne..eth mata kohomahari meken berila hoda minihek venna one bn..oya pahala tiyenne mata jive the epavenna hetu kipayak,mama manasikawa godak weak bn Dan...mata karanna hoda dewal tika kiyapanko mentally strong venna...

    1. Social Naha mama..bonne nati nisa hitapu yaluwo okkoma nati vuna..yaluwo hadaganna amarui bn epa vela tiyenne

    2.job ekak na corona nisa ..vayasa 26 degree ekak tiyenawa...mata hamaveleme hitenawa mama life race eka paraduna kiyala..yaluwo okkoma bandala,gewal Aran, vehicles Aran innawa mama thama parents la ekka innawa..

    3.depression,ocd valata beheth gannawa,kalakanni lede hoda venneth na..main reason ekak meka.

    4.still virgin

    5.aurudu 26 Tama eka girl friend kenai hitiye.iskole yana kale.

    6.hama velema mood swings,negative thoughts ekka jivath venne,Hama velema kalpana karanawa...

    Advice ekak dipanko mata monahari activities karanna mewa valin goda yanna.pin ubelata.

    pahu giya tike CFA ehema karanna beluwa neda? mkada kranne dn gedara da? COVID time eke mnada skills hadagaththe? mn bonneth nah habei ona tharam yaluwo innawa.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට හිතෙන්නෙත් උඹ මොනවම හරි වැඩක් හොයාගනින් කරන්න. මුකුත් නොකිරීම තව ප්‍රශ්න සෙට් එකකට මග පාදනව.

    මොකක්ද ඩිග්‍රි එක? උඹ ජොබ් එකක් නොකරන්නෙ ජොබ් සෙට් වෙන්නෙම නැති නිසාද, එහෙම නැත්තම් හොයපු ලෙවල් එකේ ජොබ් එක නොලැබුන නිසා එතනින් පහල එකක් කරන්න තියෙන අකමැත්තද. මොකද මාත් ඔය දෙවනි වැරැද්ද මීට අවුරුදු ගානකට කලින් කලා.

    මොනවම හරි කරන්න. එකතැන ඉන්න එපා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,960
    67,232
    113
    Singapore wage gihin waren ube mood fix wenna sathiyak dekak.lide innakota lide feeling ekamai enne.suicide nan karaganna epa bn kanna nathath.badaginne hari mariyan.last human life eken prayojanayak ganin.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    pahu giya tike CFA ehema karanna beluwa neda? mkada kranne dn gedara da? COVID time eke mnada skills hadagaththe? mn bonneth nah habei ona tharam yaluwo innawa.

    cima karanawa mchn dan. Cfa karoth financial patta vitarai ne yanna puluwan, Monahari job ekakata yanna thama try karanne Dan

    මට හිතෙන්නෙත් උඹ මොනවම හරි වැඩක් හොයාගනින් කරන්න. මුකුත් නොකිරීම තව ප්‍රශ්න සෙට් එකකට මග පාදනව.

    මොකක්ද ඩිග්‍රි එක? උඹ ජොබ් එකක් නොකරන්නෙ ජොබ් සෙට් වෙන්නෙම නැති නිසාද, එහෙම නැත්තම් හොයපු ලෙවල් එකේ ජොබ් එක නොලැබුන නිසා එතනින් පහල එකක් කරන්න තියෙන අකමැත්තද. මොකද මාත් ඔය දෙවනි වැරැද්ද මීට අවුරුදු ගානකට කලින් කලා.

    මොනවම හරි කරන්න. එකතැන ඉන්න එපා.

    Deweni hetuwa mchn..international business management kare..

    Singapore wage gihin waren ube mood fix wenna sathiyak dekak.lide innakota lide feeling ekamai enne.suicide nan karaganna epa bn kanna nathath.badaginne hari mariyan.last human life eken prayojanayak ganin.

    Hmmm
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Mchnla mata jiwithe epavela tiyenne..eth mata kohomahari meken berila hoda minihek venna one bn..oya pahala tiyenne mata jive the epavenna hetu kipayak,mama manasikawa godak weak bn Dan...mata karanna hoda dewal tika kiyapanko mentally strong venna...

    1. Social Naha mama..bonne nati nisa hitapu yaluwo okkoma nati vuna..yaluwo hadaganna amarui bn epa vela tiyenne

    2.job ekak na corona nisa ..vayasa 26 degree ekak tiyenawa...mata hamaveleme hitenawa mama life race eka paraduna kiyala..yaluwo okkoma bandala,gewal Aran, vehicles Aran innawa mama thama parents la ekka innawa..

    3.depression,ocd valata beheth gannawa,kalakanni lede hoda venneth na..main reason ekak meka.

    4.still virgin

    5.aurudu 26 Tama eka girl friend kenai hitiye.iskole yana kale.

    6.hama velema mood swings,negative thoughts ekka jivath venne,Hama velema kalpana karanawa...

    Advice ekak dipanko mata monahari activities karanna mewa valin goda yanna.pin ubelata.

    uba hithanne uba witharai kiyalada? onna mage balapan

    1) Social na. bonne na. yaluwo na. hadaganna uwamanawakuth na. ( boru kiyanna oni na iskole yana kaale sahena yaluwo roththak hitiya. okkoma athariya tika tika life experience ekath ekka. hodama hoda ekek set wunoth misak anik un oni na. patta karadara. hitha hoda wadi wunama ubawa use karanna enawa. selfish wenna wenawa )

    2) May wala idan no job .29 years .hithapanko. career change ekak karanna giya corona paath wuna keliya. hamadama mokak hari karanna patan gaththoth mokakma hari wenawa. degree kare na salli nathi hinda. life eka paraduna kiyala feeling eka matath awith thiyenawa karanna deyak na. life eke apita oni dewal hamadema wenne na. luck ekai karma thamai. still trying atharala na.job karapu than wala hodata e wada tika karala thiyenawa. muladi slow wunata mama gana mata confidence. ayin wuna than walin aaye katha karalath thiyenawa. mama hodatama dannawa mama hari thanakata set wunoth eka digata yanawa kiyala. muladi ithin yanna kalin ehema unconfidence gathiyak enawa/ negative wenna epa bn. ubage positive sides gana hithapan. ubata thama time thiyenawa.

    3) mamath gaththa. matanan mama hithan idala ocd kiyala.depression nan thiyenawa mama ma mage weakness discover karagaththa. mama buddhist machan. hitha gana thiyena godak dewal discover kara aththatama. eka thamai lokuwatama mata help wune. beheth nawaththanna epa understanding eka awata passe shape.

    4) same :p owath prasna da.

    5) affairs nan iskole kale idan eka digata thibba dan awurudu 3kata withara kalin wenakal. mekath eka welawakata karadarayak matanan.

    6) matath idala hitala enawa thama mekatanan loku solution ekak awe na. youtube pitarata hoda channels thiyenawa positive karanna. e wunata life eke kela wuna kelawillata motivate wenne na. :P oniwata wadiya negative wenna gihama poddak distract wenawa game ekak gahala. :censored:

    Matath ubata wage thamayi
    Mata Suicide caraganna bayayi nattam melahata carala bn

    EBUSE Psycho Department ecata ubawath gaththa

    meka matath awith thiyenawa mara widihata. podi kale loku therumak na. habai sucide karaganna eka patta pawak kiyala thibba hinda nika hitiya hamadama. matanan godakma seen wune amma nathi ekata. happa patta tough life ekak awe
     
    Last edited:

    suranga7777

    Active member
  • Feb 28, 2008
    181
    145
    43
    Mchnla mata jiwithe epavela tiyenne..eth mata kohomahari meken berila hoda minihek venna one bn..oya pahala tiyenne mata jive the epavenna hetu kipayak,mama manasikawa godak weak bn Dan...mata karanna hoda dewal tika kiyapanko mentally strong venna...

    Mama kiyanawata Sumithrayo ekata palayan... gihin prashna tika okkoma kiyapan... payak dekak katha karapan.. updes tikak labei.. kiyana eewa karala aye payalan..
    mama 3 denek ekkan giya.. un dan bandala lassanata innawa... unta mathakath naa giya kiyala.

    https://srilankasumithrayo.lk/contact.html
    https://www.facebook.com/slsumithrayo/
    https://g.page/srilankasumithrayo?share
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Deweni hetuwa mchn..international business management kare..

    Hmmm
    මං හිතුවා. මන් උඹේ ෆීල්ඩ් එකේ නෙමේ, ඉන්ජිනියරිං. මට උනේ මම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නව කියල මුලින් හිතාගෙන ඒකට බැස්ස. ඒත් මට හම්බවෙන ජොබ්ස් ඉන්ටරස්ටින්ග් නෑ, අනිත් අතට මම ආසම RnD ජොබ්ස් වලට මම ටිකක් අන්ඩර්කොලිෆයිඩ්. අන්තිමට මටම තේරුන මගෙ ඇත්තම ආසාව තව දුරට ඉගෙන ගන්න එක කියල.

    එක්කො ඊගෝ එක පැත්තක දාල ග්‍රන්ට් ජොබ්ස් කරන්න, නැත්තන් ඕන තැනට යනකන්ම ඉගෙන ගන්න. මම පීඑච්ඩී වෙනකන්ම ඇද්දා. උඹ ඔය අතීරණෙන් ගෙවන්නෙ අමාරු කාලයක් බව තේරෙනව, ඒත් මැරෙනවට වඩා අර ඔප්ෂන් දෙකම ආතල්. මේ කාලෙ ඉන්කම් එකක් එහෙම නොලැබෙනව ඇති ඒත් ගෙදර උන් එක්ක තමන්ගෙ ප්ලෑන් ගැන ඕපන් කතාකරල මේ කාලෙ පර්සනල් ඩිවෙලොප්මන්ට් වලට ආයෝජනයක් විදිහට යොදවන්න. පස්සෙ කාලෙක බර දැරුවට අම්මලට ස්තූති කරන්න පුලුවන්නෙ 🙂. ගුඩ් ලක්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Mchnla mata jiwithe epavela tiyenne..eth mata kohomahari meken berila hoda minihek venna one bn..oya pahala tiyenne mata jive the epavenna hetu kipayak,mama manasikawa godak weak bn Dan...mata karanna hoda dewal tika kiyapanko mentally strong venna...

    1. Social Naha mama..bonne nati nisa hitapu yaluwo okkoma nati vuna..yaluwo hadaganna amarui bn epa vela tiyenne

    2.job ekak na corona nisa ..vayasa 26 degree ekak tiyenawa...mata hamaveleme hitenawa mama life race eka paraduna kiyala..yaluwo okkoma bandala,gewal Aran, vehicles Aran innawa mama thama parents la ekka innawa..

    3.depression,ocd valata beheth gannawa,kalakanni lede hoda venneth na..main reason ekak meka.

    4.still virgin

    5.aurudu 26 Tama eka girl friend kenai hitiye.iskole yana kale.

    6.hama velema mood swings,negative thoughts ekka jivath venne,Hama velema kalpana karanawa...

    Advice ekak dipanko mata monahari activities karanna mewa valin goda yanna.pin ubelata.
    උබ මේ ඇත්ත කියනවද බොරු කියනවද දන්නේ නෑ...කමක් බලන වෙන කෙනෙක්ට හරි වැදගත් වෙයි...කිසිම ප්‍රශ්නයකට පිලිතුර දිවිනසා ගැනීම නෙමෙයි...අනිත් එක මගේ යාලුවෙක් හිටියා ඌ මගේ පොඩි කාලේ ඉන්දල ෆිට් එකක් ඒ දවස් වල..උන්ගේ ගෙදර තමයි අපි සෙට්වෙන්නේ අනික් යාලුවෝ එක්ක 18ක් 20ක් ඇති එතකොට...උන්ගේ ගෙදර ගියාම ඉතින් ඇහිල්ලක් බැලිල්ලක් නෑ හැම දේම අපි අවුස්සනවා...දන්නවා නේ කොල්ලෝ සෙට් උනාම..මට දවසක් උගේ මැගසින් ගොඩේ තිබිලා පොතක් හප්බුනා...අම්මෝ ඒ කේ තිබ්බ ඒවා....ඌ තනිකරම මානසිකව වැටිලා ඌට නැති ඒත් උගේ අනික් යාලුවෝ මාත් ඇතුලුව අපිට තියන දේවල් ගැන හිතලා...සිරාවටම ඌ හරිම හොද කොල්ලෙක්..ඒත් උගේ ලයිෆ් එක ඇයි අනික් උන් එක්ක කම්පෙයාර් කරන්නේ...ඌ මගේ ගැන ලියලා තිබ්බේ කෙල්ලෝ සීන් ගැන...මම කෑලි 2ක් 3ක් එක පාර කරනවලු ඌට එකක් වත් නැහැලු...අනික් උන් ගැනත් එහෙමයි....මම නම් කියන්නේ කවදාවත් තමන්ගේ ජීවීතේ තව කෙනෙක් ගේ ජීවිතයක් එක්ක කම්පෙයාර් කරන්න එපා..හැමෝටම එක වගේ අවස්ථාවන් ජිවිතයෙදී හම්බෙන්නේ නෑ..මම කලින් කිව්ව කොල්ලට තවම කෙල්ලෙක් නෑ..ඌ කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලල නැතුව ඇති..ඒ උගේ දුර්වල කමක් නිසා( ඌ කෙල්ලොන්ට ලොකු සීන් දාල අල්ලන්න බලන්නේ..හැම කෙල්ලම එහෙම කැමති නෑ )
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    uba hithanne uba witharai kiyalada? onna mage balapan

    1) Social na. bonne na. yaluwo na. hadaganna uwamanawakuth na. ( boru kiyanna oni na iskole yana kaale sahena yaluwo roththak hitiya. okkoma athariya tika tika life experience ekath ekka. hodama hoda ekek set wunoth misak anik un oni na. patta karadara. hitha hoda wadi wunama ubawa use karanna enawa. selfish wenna wenawa )

    2) May wala idan no job .29 years .hithapanko. career change ekak karanna giya corona paath wuna keliya. hamadama mokak hari karanna patan gaththoth mokakma hari wenawa. degree kare na salli nathi hinda. life eka paraduna kiyala feeling eka matath awith thiyenawa karanna deyak na. life eke apita oni dewal hamadema wenne na. luck ekai karma thamai. still trying atharala na.job karapu than wala hodata e wada tika karala thiyenawa. muladi slow wunata mama gana mata confidence. ayin wuna than walin aaye katha karalath thiyenawa. mama hodatama dannawa mama hari thanakata set wunoth eka digata yanawa kiyala. muladi ithin yanna kalin ehema unconfidence gathiyak enawa/ negative wenna epa bn. ubage positive sides gana hithapan. ubata thama time thiyenawa.

    3) mamath gaththa. matanan mama hithan idala ocd kiyala.depression nan thiyenawa mama ma mage weakness discover karagaththa. mama buddhist machan. hitha gana thiyena godak dewal discover kara aththatama. eka thamai lokuwatama mata help wune. beheth nawaththanna epa understanding eka awata passe shape.

    4) same :p owath prasna da.

    5) affairs nan iskole kale idan eka digata thibba dan awurudu 3kata withara kalin wenakal. mekath eka welawakata karadarayak matanan.

    6) matath idala hitala enawa thama mekatanan loku solution ekak awe na. youtube pitarata hoda channels thiyenawa positive karanna. e wunata life eke kela wuna kelawillata motivate wenne na. :P oniwata wadiya negative wenna gihama poddak distract wenawa game ekak gahala. :censored:

    meka matath awith thiyenawa mara widihata. podi kale loku therumak na. habai sucide karaganna eka patta pawak kiyala thibba hinda nika hitiya hamadama. matanan godakma seen wune amma nathi ekata. happa patta tough life ekak awe

    Mama kiyanawata Sumithrayo ekata palayan... gihin prashna tika okkoma kiyapan... payak dekak katha karapan.. updes tikak labei.. kiyana eewa karala aye payalan..
    mama 3 denek ekkan giya.. un dan bandala lassanata innawa... unta mathakath naa giya kiyala.

    https://srilankasumithrayo.lk/contact.html
    https://www.facebook.com/slsumithrayo/
    https://g.page/srilankasumithrayo?share

    thank you mchn, mama contact karala balannam..

    උබ මේ ඇත්ත කියනවද බොරු කියනවද දන්නේ නෑ...කමක් බලන වෙන කෙනෙක්ට හරි වැදගත් වෙයි...කිසිම ප්‍රශ්නයකට පිලිතුර දිවිනසා ගැනීම නෙමෙයි...අනිත් එක මගේ යාලුවෙක් හිටියා ඌ මගේ පොඩි කාලේ ඉන්දල ෆිට් එකක් ඒ දවස් වල..උන්ගේ ගෙදර තමයි අපි සෙට්වෙන්නේ අනික් යාලුවෝ එක්ක 18ක් 20ක් ඇති එතකොට...උන්ගේ ගෙදර ගියාම ඉතින් ඇහිල්ලක් බැලිල්ලක් නෑ හැම දේම අපි අවුස්සනවා...දන්නවා නේ කොල්ලෝ සෙට් උනාම..මට දවසක් උගේ මැගසින් ගොඩේ තිබිලා පොතක් හප්බුනා...අම්මෝ ඒ කේ තිබ්බ ඒවා....ඌ තනිකරම මානසිකව වැටිලා ඌට නැති ඒත් උගේ අනික් යාලුවෝ මාත් ඇතුලුව අපිට තියන දේවල් ගැන හිතලා...සිරාවටම ඌ හරිම හොද කොල්ලෙක්..ඒත් උගේ ලයිෆ් එක ඇයි අනික් උන් එක්ක කම්පෙයාර් කරන්නේ...ඌ මගේ ගැන ලියලා තිබ්බේ කෙල්ලෝ සීන් ගැන...මම කෑලි 2ක් 3ක් එක පාර කරනවලු ඌට එකක් වත් නැහැලු...අනික් උන් ගැනත් එහෙමයි....මම නම් කියන්නේ කවදාවත් තමන්ගේ ජීවීතේ තව කෙනෙක් ගේ ජීවිතයක් එක්ක කම්පෙයාර් කරන්න එපා..හැමෝටම එක වගේ අවස්ථාවන් ජිවිතයෙදී හම්බෙන්නේ නෑ..මම කලින් කිව්ව කොල්ලට තවම කෙල්ලෙක් නෑ..ඌ කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලල නැතුව ඇති..ඒ උගේ දුර්වල කමක් නිසා( ඌ කෙල්ලොන්ට ලොකු සීන් දාල අල්ලන්න බලන්නේ..හැම කෙල්ලම එහෙම කැමති නෑ )

    boru kiyala vadak na bn, me thama mage jivite..mata kohomahari minihek venna one bn...math ohoma godak compare karanawa mchn...mama godak hitanwa ow...mata kellek daganna therennet na mchn..instagram eken ehema block vela tiyenawa sahenna...ane mnda mchn...kohomahari normal venna one mata mchn..

    මං හිතුවා. මන් උඹේ ෆීල්ඩ් එකේ නෙමේ, ඉන්ජිනියරිං. මට උනේ මම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නව කියල මුලින් හිතාගෙන ඒකට බැස්ස. ඒත් මට හම්බවෙන ජොබ්ස් ඉන්ටරස්ටින්ග් නෑ, අනිත් අතට මම ආසම RnD ජොබ්ස් වලට මම ටිකක් අන්ඩර්කොලිෆයිඩ්. අන්තිමට මටම තේරුන මගෙ ඇත්තම ආසාව තව දුරට ඉගෙන ගන්න එක කියල.

    එක්කො ඊගෝ එක පැත්තක දාල ග්‍රන්ට් ජොබ්ස් කරන්න, නැත්තන් ඕන තැනට යනකන්ම ඉගෙන ගන්න. මම පීඑච්ඩී වෙනකන්ම ඇද්දා. උඹ ඔය අතීරණෙන් ගෙවන්නෙ අමාරු කාලයක් බව තේරෙනව, ඒත් මැරෙනවට වඩා අර ඔප්ෂන් දෙකම ආතල්. මේ කාලෙ ඉන්කම් එකක් එහෙම නොලැබෙනව ඇති ඒත් ගෙදර උන් එක්ක තමන්ගෙ ප්ලෑන් ගැන ඕපන් කතාකරල මේ කාලෙ පර්සනල් ඩිවෙලොප්මන්ට් වලට ආයෝජනයක් විදිහට යොදවන්න. පස්සෙ කාලෙක බර දැරුවට අම්මලට ස්තූති කරන්න පුලුවන්නෙ 🙂. ගුඩ් ලක්.

    mchn pm ekak damma poddak balanna// thank you mchn
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,077
    113
    - උඩරට -
    හරියට බෙහෙත් ටික බීපන්...
    මැරෙන්න හිතෙනවා තමා ඩයිනමයිට් තියන් ඉන්නකොට :eek:
     
    El Padrino

    Active member
  • Nov 10, 2020
    52
    108
    33
    කෙල්ලෝ ගැන දැන්ම හිතන්න යන්න එපා. මුලින්ම උඹේ පැෂන් එක තියෙන්නේ මොන පැත්තටද කියලා හොයාගනින්. ඒ පැත්තෙන් දෙයක් කරන්න පටන්ගනින්. ජය වේවා!
     
    Last edited:

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Mchnla mata jiwithe epavela tiyenne..eth mata kohomahari meken berila hoda minihek venna one bn..oya pahala tiyenne mata jive the epavenna hetu kipayak,mama manasikawa godak weak bn Dan...mata karanna hoda dewal tika kiyapanko mentally strong venna...

    1. Social Naha mama..bonne nati nisa hitapu yaluwo okkoma nati vuna..yaluwo hadaganna amarui bn epa vela tiyenne

    2.job ekak na corona nisa ..vayasa 26 degree ekak tiyenawa...mata hamaveleme hitenawa mama life race eka paraduna kiyala..yaluwo okkoma bandala,gewal Aran, vehicles Aran innawa mama thama parents la ekka innawa..

    3.depression,ocd valata beheth gannawa,kalakanni lede hoda venneth na..main reason ekak meka.

    4.still virgin

    5.aurudu 26 Tama eka girl friend kenai hitiye.iskole yana kale.

    6.hama velema mood swings,negative thoughts ekka jivath venne,Hama velema kalpana karanawa...

    Advice ekak dipanko mata monahari activities karanna mewa valin goda yanna.pin ubelata.

    Machan OCD hinda oya ubata ohoma hithenne. Nathnam methana uba liyala thiyena kisima deyak loku awul nemei.

    26 kiyanne wayasakda? Yaluwo, kello gana lokuwata hithanna epa. Owa balen age dagena duk widina laksha ganak innawa. Ubata match wena minissu welawata set wey. 26 di kellek nathi ekamayi hoda.....:-)

    Mata methana pena ekama prashane ube job eka withray. Kalin kale mokadda kiyala danne nathuwa ekata upades denna baha. Puluwannam aluth skills tikak igena ganin.

    Amma thaththa ekka poddak wadipura kale gatha karapan.

    OCD sucks. I know!
    Learn to read and meditate often. Yotube baluwath mokak hari wadgath deyak balapan. oka hariyanawa.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    මන් දැකපු දෙයක් තමයි මේකේ helpful set එකක් ඉන්නවා
    Normally මේවා කියන්න පුළුවන් යාලුවෝ නෑ බන්
    උන්ට කිව්වට උන් ගනන් ගන්නේ නෑ
    අනිත් එක උන්ගේ reply වලින් තව depress වෙන එක වෙන්නේ
    මේකෙත් දෙතුන් දෙනෙක් එහෙම reply දාලා තිවුනා

    අමාරුව තියෙන එකා විතරයි බන් එකේ අමාරුව දන්නේ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    pissu kelinna epa matath kocchchara prashna avada ekale. mn vate hitapu un okkoma mava bite kale kon kala. ova karma bro. valakvanna ba
     
    • Like
    Reactions: dynamite1234

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    Mchnla mata jiwithe epavela tiyenne..eth mata kohomahari meken berila hoda minihek venna one bn..oya pahala tiyenne mata jive the epavenna hetu kipayak,mama manasikawa godak weak bn Dan...mata karanna hoda dewal tika kiyapanko mentally strong venna...

    1. Social Naha mama..bonne nati nisa hitapu yaluwo okkoma nati vuna..yaluwo hadaganna amarui bn epa vela tiyenne

    2.job ekak na corona nisa ..vayasa 26 degree ekak tiyenawa...mata hamaveleme hitenawa mama life race eka paraduna kiyala..yaluwo okkoma bandala,gewal Aran, vehicles Aran innawa mama thama parents la ekka innawa..

    3.depression,ocd valata beheth gannawa,kalakanni lede hoda venneth na..main reason ekak meka.

    4.still virgin

    5.aurudu 26 Tama eka girl friend kenai hitiye.iskole yana kale.

    6.hama velema mood swings,negative thoughts ekka jivath venne,Hama velema kalpana karanawa...

    Advice ekak dipanko mata monahari activities karanna mewa valin goda yanna.pin ubelata.
    anith un gana hithan nathuwa target ekak athuwa wada karapan, job eka kin nam goda yanna godak amrui, thamnge deyak develop karala goda yanna balapan. thamnge target ekata yanakam anith un karana kiyana ewa hoyanna epa.youtube eka hoda motivation speech yanawa ewa balanna. sinhala topic " entrepreneur" youtube gahala balanna. ona tharam athi,un goda giyapu vidiha.kello gana damma hithanna epa.uba gawa sali thiynawanam kello nathin ona ekak uba ekka enawa.isellama ubata ona level eka hadagana idapan.Iconi model la gana hoyala balapan un goda awa kohomada kiyala- stive job,jak-ma, elon musk,operh winfy,etc
    https://www.youtube.com/channel/UC3CpNSEEj5KWOeaJ00ZHKcA
    https://www.youtube.com/channel/UCnFqX4lvMtCVRaMIJcHO94A
     
    Last edited:
    • Like
    Reactions: dynamite1234