Questions Dialog YouTube unlimited help

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං Dialog YouTube unlimited package එක වෙන additional data package, activate නොකර පාවිච්චි කරන්න පුළුවන් ද?

    Mobitel උන් කියනවා YouTube unlimited එක්ක additional package එකක් හැම වෙලාවේම activate වෙලා තියෙන්න ඕනේ කියල. activate කරපු youtube package එක දැන් hold වෙලා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    මම එක මාසයක් ඕක පාවිච්චි කලා එහෙම(ඩයලොග්).අවුලක් නම් ආවේ නෑ
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    mobitel patta jarawak un apita unlimiyrd denawa kiyala anthimata ad walata salli kapana patta higannu you tube unlimited denawanam eke pennana ad walata salli kapanne mona ekakatada
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    mobitel patta jarawak un apita unlimiyrd denawa kiyala anthimata ad walata salli kapana patta higannu you tube unlimited denawanam eke pennana ad walata salli kapanne mona ekakatada
    Dialog එකෙත් ads වලට data යනවා. මම TV එකට ඔය package එක active කරලා තිබ්බ. Ads වලට data charge උනා. වාසිය free data ලැබෙන එක.