මචං Dialog YouTube unlimited package එක වෙන additional data package, activate නොකර පාවිච්චි කරන්න පුළුවන් ද?
Mobitel උන් කියනවා YouTube unlimited එක්ක additional package එකක් හැම වෙලාවේම activate වෙලා තියෙන්න ඕනේ කියල. activate කරපු youtube package එක දැන් hold වෙලා.