My wife is deceitful

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    sahenna watinwa bn uba kypu kathwa Talk krala gahanwa kynne me maha loku weerakaamak neme apita plwn nm api krnna one unwath hoda margeta ganna eka thama bn mkd eka sahenna pinak mcn

    watinwa mcn ube advice eka :love: :love: :love:
    ටෝක් කරලා ගහන එක මොන ලොකු කමක්ද බං. කෙල්ලො බොහොම පොඩි පොඩි දේවලින් තමයි කොල්ලො ගැන ඉම්ප්‍රෙස් වෙන්නෙ. මේ කලින් වැඩ කරපු තැන තව එකියක්. අවුරුදු 6 ක විතර affair එකක් ඉවර වෙලා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා බඳින්න ඔන්න මෙන්න. මා එක්ක හෙන ෆ්‍රෙන්ඩ්ලි චැට්. කලින් කොල්ල ගැනමයි කියවන්නෙ. මම දවසක් මේකිට පැය දෙකක ඩෝස් එකක් දුන්නා කලින් කොල්ලව එපා වෙන්නම. අන්තිම හරිය වෙද්දි අඬන්න ගත්තා පස්සෙ මේකි ෆෝන් එක කට් කලා. මම ආයේ ගත්තම මට අඬන්න දෙන්න අඬලා ඉවර වෙලා පස්සෙ ගන්නම් කිව්වා. මම කිව්වා නෑ ඔයා ඇති වෙනකන් අඬන්න හිතේ දුක ඉවර වෙනකන් මම අහන් ඉන්නම් කිව්වා. පස්සේ ආයේ කට් කලා අඬලා ඉවර වෙලා. පස්සෙ මේකිම ආයෙ ගත්තා විනාඩි පහකින්. බලද්දි අවුරුදු ගානක් තියන් හිටපු කලින් කොල්ලා අරන් දීපු ෆෝන් එකේ තියන් හිටපු ඌ එව්ව මැසේජ් ටික ඩිලීට් කලා කිව්වා. ෆෝන් එකත් පස්සෙ ඒකි විසික් කරලා තිබ්බා.

    පස්සෙ දවසක මේකි මගෙන් අහනවා කවදාවත් මේකි අඬද්දි දැන් කොල්ලා අහන් ඉන්නෙ නැතිලු ෆෝන් එක තියෙනවලු තමුසෙ අඬලා ඉවරවෙලා මට ගන්නවා කියලා. මම එහෙම නැතිලු අහගෙන හිටියලු. ඇයි එහෙම කලේ එයා කියලා ඇහුවා. මම සෑහෙන හොද මනුස්සයෙක් කිව්වා. මට ඕක ළඟ නමන්න තිබ්බා. මම ඒ වෙලේ මොකක් හරි බයිලයක් ගහලා ශේප් උනා.

    කොහොම හරි දැන් ඒකි දෙවනි එෆයා එකේ කොල්ලව බැඳලා ළමයෙකුත් හම්බුවෙන්න ඉන්නවා. මාසෙකට සැරයක්වත් චැට් කරලා මම හොඳින්ද අහනවා හැම සැරේම තෑන්ක්ස් කරනවා එයාට දැන් සතුටින් ඉන්න හිත හදාගන්න මමයි උදව් කලේ කියලා. මට මිනිස්සුන්ට සංවේදී වෙන්න හොඳය කතා කරන්න පුලුවන්ලු.

    ඔන්න ඕකත් බලපන්. අඬද්දි අහගෙන හිටපු එක තමයි ඒකිට ඔලුවට ගියේ.

    ඔය වගේ පොඩි පොඩි දේවලින් ඕකුන් ඉම්ප්‍රෙස් වෙන්නෙ. වැඩේ කියන්නෙ ගොඩක් පිරිමින්ට ඕක නොතේරෙන එක. සබ්ජෙක්ට් එක දන්න එකාට ඒ නිසා නාඩියට අල්ලන්න ලේසියි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    e kathawa aththa mcn podi podi dwl walata thama kello kamathi eka terum ganna godak pirimi talent na ekai awla ow bn kello kamathi un kywnwa ahn innwata thama anith de thama upades denna plwn ewuntath un kamati
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ. ඒත් ඔයා ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක ඇති කියල හිතල ඇඩ්වයිස් එකක් දෙන්නම්.

    උඹ එයාව ගොඩක් විශ්වාස කරල තියෙනව ඉස්සර ඉඳලම. මට තේරෙන විදියට එහෙමයි. සමහර අයට තමන්ව ඕනවට වඩා විශ්වාස කරනව කියන Confidence එක ආවමත් පොඩි පොඩි වැරදි වැඩ වලට පෙළඹෙන්න බලනව. ඔයාගෙ සහ වයිෆ්ගෙ බෑක්ග්‍රවුන්ඩ් එක දන්නෙ නැතුව හරියටම උත්තරයක් දෙන්න අමාරුයි මොකද මෙතැන කවුරුවත් ඔය දෙන්නව පර්සනලි අඳුරන්නෙ නැති නිසා. ඔයා කියන දේවල් පදනම් කරගෙන තමයි උත්තර දෙන්නෙ.

    හැබැයි මෙහෙම දෙයක් තේරෙනව, ඔයා වයිෆ්ව ගොඩක් විශ්වාස කරල ඉඳල තියෙනව. දැන් පොඩිම පොඩි සැකයක් මතුවෙලා ගොඩක් හර්ට් වෙලා ඉන්නෙ. අර තරම් විශ්වාස කරපු නිසා තමයි දැන් උඹට ඔය තරම් රිදෙන්නෙ. දැන් තනිකරම හිතේ තියෙන්නෙ ලොකු සැකයක්. දැන් උඹ ඉන්න තැනත් වැරදියි ඉස්සර හිටපු තැනත් වැරදියි. අන්ත දෙකක් ඒ දෙක. දැන් එයා මොනව කරත් පේන්නෙ වැරදියට. ඒ තරම් සැක කරන නිසාම තමයි ළමයත් උඹේ නෙමෙයි කියල හිතෙන්නෙ. හැමෝම කියනව වගේ DNA සීන් එකක් කරල ඒක කන්ෆර්ම් කරගනිං නැත්නම් උඹ ජීවිත කාලෙම පිච්චි පිච්චි ජීවත් වෙයි ඒ කාරණය නිසාම. හිත සුද්ද කරගන්න කෝකටත් ඒක කරන්න ඒත් මම නම් හිතන්නෙ නෑ එහෙම දෙයක් වෙලා ඇති කියල.

    දැන් උඹ ඉන්නෙ සම්පූර්ණයෙන්ම සැක කරන පැත්තෙ. මොනවකරත් දැන් සැකෙන් පේන්නෙ. හොඳම දේ තමයි කතා කරල විසඳගන්න එක. එක පාරක් සමාව දුන්නොත් ආයිත් ඒකම කරනව කියන එක නම් මම පිළිගන්නෙ නෑ. කතාවත් තියෙනව ONCE a cheater ALWAYS a cheater කියල. ඒත් මේක වර්ග වෙන 3කට කැඩෙනව කියල මම අහල තියෙනව,
    1. කෙනෙක් බ්ලැක්මේල් කරල වරදට පොළඹවාගැනීම (මේකට ප්‍රසිද්ධ වචනයකුත් තියෙනව).
    2. එයාට ආදරය, රැකවරණය කියන දෙක ලැබෙන්නෙ නැති උනාම ඒකට එන තරහට තමන්ගෙ කෙනාට රිද්දවන චේතනාවෙන් තව කෙනෙක් කිට්ටුවට යන එක.
    3. හැමදේම ලැබිල තියෙද්දිත් වෙන කෙනෙක් හොයාගෙන යන එක.

    ඔය කියන කියමන අදාළ වෙන්නෙ 3වෙනි පොයින්ට් එකට විතරයි කියල මම අහල තියෙන්නෙ. කොච්චර සමාව දුන්නත් ආයිත් ආයිත් කරනව කියල. උඹේ වයිෆ් එහෙම කෙනෙක් නෙමෙයි කියල මම විශ්වාස කරනව, ඒ වගේම ප්‍රාර්ථනා කරනව.

    ඇත්තටම එහෙම දෙයක් තිබිල සමාව දුන්නත් එතැනින් පස්සෙ නැතී වුණ විශ්වාසය හදන එක සහ උඹේ මයින්ඩ් එක හදාගන්න එක උඹේ වැඩක්. ඒත් ඔය කවුරුත් කියන කිසිම දෙයක් වෙලා නැතුව ඇති කියල මම විශ්වාස කරන්නෙ. හෙමිහිට ප්‍රශ්නෙ විසඳගන්න. Good luck!

    මට අනිත් හැමෝටම කියන්න තියෙන දේ, බැඳපු කෙනාම වෙන්න ඕන නෑ. වයිෆ්, දුවල, නංගිල, අක්කල. හැමෝම ගැන හොඳ අවදානයෙන් ඉන්න. හරිම අමුතු සමාජයක් තියෙන්නෙ. කෙල්ලො හරි ඉක්මණට රැවටෙනව. අනිත් දේ 100%ක් කිසිම කෙල්ලෙක් විශ්වාස කරන්න එපා එහෙමයි කියල හොඳටම අවිශ්වාස කරන්නත් එපා. 90%ක් විශ්වාසය තියාගෙන 10%ක් සැකෙන් ඉන්න ඕන. මේක කාටත් පොදු දෙයක්. තමන්ගෙ අය හරියට ආරක්ෂා කරගෙන රැක බලාගෙන ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    @hichchiputha EBUSE එකෙන් දාලා සප් එකක් දෙමු
    හිච්චිට හැම තැනම කෙල්ලො.ඒ චැට් කරපු කොල්ලා හිච්චි පුතා වෙන්නත් බැරි නෑ. :rofl: ඒ නිසා එබුසෙට ඕක දීලා හරි යන්නෙ නෑ. විනිවිදභාවයක් නෑ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හිච්චිට හැම තැනම කෙල්ලො.ඒ චැට් කරපු කොල්ලා හිච්චි පුතා වෙන්නත් බැරි නෑ. :rofl: ඒ නිසා එබුසෙට ඕක දීලා හරි යන්නෙ නෑ. විනිවිදභාවයක් නෑ.

    ado ado :lol: :lol: :lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    mata sehena upset case ekak gena me liyanne. mama denata bedala 1yr wage wenawa. mama gedara idan weda karanne. wife field officer kenek. godak welawata office eken pita weda karanne.

    lagakadi eyage phone eke mama dekka kollek ekka chat karapu msg wagayak fb.

    kolla GM, ko oya, oya wage msg seren sere dala tibuna. dekka gaman mata seka hithuna. eth eka paratama mukuth kale ne.

    meya thawath kello kipa denak ekka chat karanawa. ethakota ithin kello kello athrare language eka yanne. sudu, sudu menika oya wage.

    ithin mama me situation 2 tikak wen karaganna try kala podi kalayak aran. beri welawath thawa kellek eyage kollage account eken chat karanawada kiyala beluwa meyath ekka. meka ithin practical ne thamai.

    ohama yana kota wife ara kollath ekka chat karapu msg delete karala tibuna. eth man gawa photo ekak tiyanawa.

    oya athra kollekge phone no ekakin call ekak awa. mama dekka nama. mama dekke ne wage hitiya. mama passe seka nethi widiyata ehuwa kawuda kiyala. ethakota eayge hodama yaluwek una kellekge namak kiwwa. mama tikakin phone eka check kala. ara call log eka delete karala.

    me kollawa mama hoyala balana kota bedapu ekek.

    meka liyana welawe mata patta pressure den. wife pregnant denata. ithin mata den okkoma sekai.

    ithin mokada kiriyans la kiyanne? any help?

    update: wife ekka thwath office eke kollo normal chat yanawa. ewa ekakwath delete wela ne.
    me kiyana scene ekadi tamai msg delete karala tiyenne.

    mata me gena wife ekka friendly widiyata katha karanna puluwan. ita passemata weredda petawena deyak unoth math, ammai thaththath amaruwe. me gena wife ge ammawa denuwath kaloth mokada? a amma sehenna iwasum sahithai. agamata ledi.
    (btw, me kale wena dewal wala hetiyata wife ge amma wath sure karanna be. )

    වයිෆ් පෙග්නන්ට් නිසා බැනගන්න යන්න එපා. ඒත් කතා බහ කරලා විසද ගනින්. ඒකිට කෝල් එකක් එද්දි අහපන් ඒ කවුද කියලා. ඒකී හංගනව නම් කෙලින්ම අහපන් ඇයි කෝල් කට් කරන්නෙ?/ඇයි කෝල් එක ගැන විස්තර හංගන්නෙ කියලා. ප්‍රශ්න කතා නොකර විසදන්න බැ. ඉවසීමෙන් කතා කරපන් ළමයෙකුත් බඩේ ඉන්න නිසා
     
    • Like
    Reactions: widgetized

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    673
    93
    මම සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ. ඒත් ඔයා ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක ඇති කියල හිතල ඇඩ්වයිස් එකක් දෙන්නම්.

    උඹ එයාව ගොඩක් විශ්වාස කරල තියෙනව ඉස්සර ඉඳලම. මට තේරෙන විදියට එහෙමයි. සමහර අයට තමන්ව ඕනවට වඩා විශ්වාස කරනව කියන Confidence එක ආවමත් පොඩි පොඩි වැරදි වැඩ වලට පෙළඹෙන්න බලනව. ඔයාගෙ සහ වයිෆ්ගෙ බෑක්ග්‍රවුන්ඩ් එක දන්නෙ නැතුව හරියටම උත්තරයක් දෙන්න අමාරුයි මොකද මෙතැන කවුරුවත් ඔය දෙන්නව පර්සනලි අඳුරන්නෙ නැති නිසා. ඔයා කියන දේවල් පදනම් කරගෙන තමයි උත්තර දෙන්නෙ.

    හැබැයි මෙහෙම දෙයක් තේරෙනව, ඔයා වයිෆ්ව ගොඩක් විශ්වාස කරල ඉඳල තියෙනව. දැන් පොඩිම පොඩි සැකයක් මතුවෙලා ගොඩක් හර්ට් වෙලා ඉන්නෙ. අර තරම් විශ්වාස කරපු නිසා තමයි දැන් උඹට ඔය තරම් රිදෙන්නෙ. දැන් තනිකරම හිතේ තියෙන්නෙ ලොකු සැකයක්. දැන් උඹ ඉන්න තැනත් වැරදියි ඉස්සර හිටපු තැනත් වැරදියි. අන්ත දෙකක් ඒ දෙක. දැන් එයා මොනව කරත් පේන්නෙ වැරදියට. ඒ තරම් සැක කරන නිසාම තමයි ළමයත් උඹේ නෙමෙයි කියල හිතෙන්නෙ. හැමෝම කියනව වගේ DNA සීන් එකක් කරල ඒක කන්ෆර්ම් කරගනිං නැත්නම් උඹ ජීවිත කාලෙම පිච්චි පිච්චි ජීවත් වෙයි ඒ කාරණය නිසාම. හිත සුද්ද කරගන්න කෝකටත් ඒක කරන්න ඒත් මම නම් හිතන්නෙ නෑ එහෙම දෙයක් වෙලා ඇති කියල.

    දැන් උඹ ඉන්නෙ සම්පූර්ණයෙන්ම සැක කරන පැත්තෙ. මොනවකරත් දැන් සැකෙන් පේන්නෙ. හොඳම දේ තමයි කතා කරල විසඳගන්න එක. එක පාරක් සමාව දුන්නොත් ආයිත් ඒකම කරනව කියන එක නම් මම පිළිගන්නෙ නෑ. කතාවත් තියෙනව ONCE a cheater ALWAYS a cheater කියල. ඒත් මේක වර්ග වෙන 3කට කැඩෙනව කියල මම අහල තියෙනව,
    1. කෙනෙක් බ්ලැක්මේල් කරල වරදට පොළඹවාගැනීම (මේකට ප්‍රසිද්ධ වචනයකුත් තියෙනව).
    2. එයාට ආදරය, රැකවරණය කියන දෙක ලැබෙන්නෙ නැති උනාම ඒකට එන තරහට තමන්ගෙ කෙනාට රිද්දවන චේතනාවෙන් තව කෙනෙක් කිට්ටුවට යන එක.
    3. හැමදේම ලැබිල තියෙද්දිත් වෙන කෙනෙක් හොයාගෙන යන එක.

    ඔය කියන කියමන අදාළ වෙන්නෙ 3වෙනි පොයින්ට් එකට විතරයි කියල මම අහල තියෙන්නෙ. කොච්චර සමාව දුන්නත් ආයිත් ආයිත් කරනව කියල. උඹේ වයිෆ් එහෙම කෙනෙක් නෙමෙයි කියල මම විශ්වාස කරනව, ඒ වගේම ප්‍රාර්ථනා කරනව.

    ඇත්තටම එහෙම දෙයක් තිබිල සමාව දුන්නත් එතැනින් පස්සෙ නැතී වුණ විශ්වාසය හදන එක සහ උඹේ මයින්ඩ් එක හදාගන්න එක උඹේ වැඩක්. ඒත් ඔය කවුරුත් කියන කිසිම දෙයක් වෙලා නැතුව ඇති කියල මම විශ්වාස කරන්නෙ. හෙමිහිට ප්‍රශ්නෙ විසඳගන්න. Good luck!

    මට අනිත් හැමෝටම කියන්න තියෙන දේ, බැඳපු කෙනාම වෙන්න ඕන නෑ. වයිෆ්, දුවල, නංගිල, අක්කල. හැමෝම ගැන හොඳ අවදානයෙන් ඉන්න. හරිම අමුතු සමාජයක් තියෙන්නෙ. කෙල්ලො හරි ඉක්මණට රැවටෙනව. අනිත් දේ 100%ක් කිසිම කෙල්ලෙක් විශ්වාස කරන්න එපා එහෙමයි කියල හොඳටම අවිශ්වාස කරන්නත් එපා. 90%ක් විශ්වාසය තියාගෙන 10%ක් සැකෙන් ඉන්න ඕන. මේක කාටත් පොදු දෙයක්. තමන්ගෙ අය හරියට ආරක්ෂා කරගෙන රැක බලාගෙන ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
    අනිවා බං 100%
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    මචන් ඕකට මහාලොකු දේවල් ඕනෙ නෑ. ගෑනුන්ගෙ මොලේ අපිට වඩා ගොඩක් දේවල් ප්‍රොසෙස් වෙනව. ඒවගේම කාල වකවානු දින හොදට මතකයි. ඒ නිසා ඔය බඩේ ඉන්න ළමය උබේ නොවෙයි නම් ගෑනි ඕක දැනටමත් දන්නව. ඔන්න ඔතන ඉදන් හිතපන්..

    ඔය ළමය උබේ නෙවේ නම්, අනිවා ගෑනි ඉන්නෙ ලොකු ශොක් එකක. ඒවගේම සෑහෙන කල්පනා ලෝකෙක ඉන්නෙ. හිත් අවුලෙන් වගේ. ළමය ගැන එහෙම ලොකුවට හිතන්නෙත් නෑ. ඇත්තටම බඩ මනසටත් වදයක් ගානට ඉන්නෙ. එහෙමද කියල හොයල බලපන්.

    හැබැයි එහෙම නැතුව බොහොම ආදරෙන් උවමනාවෙන් පරිස්සම් කරනව නම්, එයාගෙ ඇගේ වෙන වෙනස්කම් උබත් එක්ක කියල බෙදා ගන්නව නම් ළමය උබේ තමා.

    ඊලගට විශේශම දේ කෙල්ලෙක්ට ළමයෙක් ලැබෙන්න ගත්තාම මේ අසීමිත ආදරෙන් හිටපු කෙල්ලන්ටත් ඉන්න මිනිහත් අමතක වෙලා යන එකේ මොන හොර මිනිස්සු මේන්ටෙන්ද.. අඩුම ගානෙ උන්ට ෆෝන් එක තිබ්බ තැන වත් මතක නෑ.අනික හොර සම්බන්දයක් තිබ්බත් උබෙන් ළමයෙක් ලැබෙන්න ආව නම් කොච්චර ආසව තිබ්බත් ගෑනු ආයිත් වෙන සම්බන්දතා හිතන්නෙවත් නෑ ළමය ලැබෙනකම්. එහෙම හිටපු උන්ට හොයා ගන්න බැරි වෙන්න නම්බර් එකේ ඉදන් වෙනස් කරන්නෙ. ආයිත් කම්ප්ලීට්ලි ලයිෆ් එකෙන් අයින් කරන්නෙ. හුලගක් වත් වදින්නෙ නැති වෙන්න. ඒත් එහෙම නොවී තාමත් හොරා පොලිස් කරනව නම් එහෙනම් උබට සොරි වෙලා. දැන් ඒකි බයෙන් ඉන්න නිසා, කලබල නිසා වැරදීම් වෙන එකත් වැඩි වෙයි. උබට ඉක්මනින් හොයා ගන්න පුලුවන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298

    Sujeewa Prasanna Arachchi's fan detected :sick:
     
    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    Evidence thamai number 1 oyawage case waladi,

    Monaada denata tiyana hodama most recommended spy apps mobile phones walata.. Free ??? & Paid ???
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    man mae tike experiment ekak karanawa.mai tawa yaluwekui ekama kellata text karanawa.man poddak first few days decent approach u kelinma start eke idan wal.genu hithana widiyata ehen pitinma wenas chat compare karama

    experiment ekey final result eka danna machan
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මොන හුයන්නක්ද බන් මේකේ උන් දිලා තියන උපදෙස්..
    යකෝ කනට දෙකක් ගහලා අහපන් කවුද කියලා ...අනිවා වෙන එකෙක් ටකල් කරනවා...ඔච්චර පීචන් වෙලා නම් පවුල් ජිවිතයක් ගෙනියන්න බෑ ලංකාවේ..
    මූ එක්කො බොරුවක් ගහන්නේ..මූ කියන එක ඇත්තනම් දැම්මම ඕකටපිලියමක් කරපන්... මුලින් කටින් අහපන්..හරියට උත්තර දුන්නේ නැත්තම් දෙකක් ඇනලා අහපන් කනට..
    බබා උක්කුන් නවත්තලා කෙලින් කතා කරපන්.යකෝ වෙන උන් එක්ක යන ගෑනූ මොකටද තියා ගන්නේ..
    මේකේ ගොඩක් උපදෙස් දීලා තියෙන්නෙ තාම කසාදයක්වත් බැදලා නැති කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති වුන්..
    kalabala wennna hoda ne ban theerana gaddi,passe pasu thewenna wenawa
     
    • Like
    Reactions: kevinlevin0305