ටෝක් කරලා ගහන එක මොන ලොකු කමක්ද බං. කෙල්ලො බොහොම පොඩි පොඩි දේවලින් තමයි කොල්ලො ගැන ඉම්ප්‍රෙස් වෙන්නෙ. මේ කලින් වැඩ කරපු තැන තව එකියක්. අවුරුදු 6 ක විතර affair එකක් ඉවර වෙලා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා බඳින්න ඔන්න මෙන්න. මා එක්ක හෙන ෆ්‍රෙන්ඩ්ලි චැට්. කලින් කොල්ල ගැනමයි කියවන්නෙ. මම දවසක් මේකිට පැය දෙකක ඩෝස් එකක් දුන්නා කලින් කොල්ලව එපා වෙන්නම. අන්තිම හරිය වෙද්දි අඬන්න ගත්තා පස්සෙ මේකි ෆෝන් එක කට් කලා. මම ආයේ ගත්තම මට අඬන්න දෙන්න අඬලා ඉවර වෙලා පස්සෙ ගන්නම් කිව්වා. මම කිව්වා නෑ ඔයා ඇති වෙනකන් අඬන්න හිතේ දුක ඉවර වෙනකන් මම අහන් ඉන්නම් කිව්වා. පස්සේ ආයේ කට් කලා අඬලා ඉවර වෙලා. පස්සෙ මේකිම ආයෙ ගත්තා විනාඩි පහකින්. බලද්දි අවුරුදු ගානක් තියන් හිටපු කලින් කොල්ලා අරන් දීපු ෆෝන් එකේ තියන් හිටපු ඌ එව්ව මැසේජ් ටික ඩිලීට් කලා කිව්වා. ෆෝන් එකත් පස්සෙ ඒකි විසික් කරලා තිබ්බා.
sahenna watinwa bn uba kypu kathwa Talk krala gahanwa kynne me maha loku weerakaamak neme apita plwn nm api krnna one unwath hoda margeta ganna eka thama bn mkd eka sahenna pinak mcn
watinwa mcn ube advice eka![]()
![]()
![]()
පස්සෙ දවසක මේකි මගෙන් අහනවා කවදාවත් මේකි අඬද්දි දැන් කොල්ලා අහන් ඉන්නෙ නැතිලු ෆෝන් එක තියෙනවලු තමුසෙ අඬලා ඉවරවෙලා මට ගන්නවා කියලා. මම එහෙම නැතිලු අහගෙන හිටියලු. ඇයි එහෙම කලේ එයා කියලා ඇහුවා. මම සෑහෙන හොද මනුස්සයෙක් කිව්වා. මට ඕක ළඟ නමන්න තිබ්බා. මම ඒ වෙලේ මොකක් හරි බයිලයක් ගහලා ශේප් උනා.
කොහොම හරි දැන් ඒකි දෙවනි එෆයා එකේ කොල්ලව බැඳලා ළමයෙකුත් හම්බුවෙන්න ඉන්නවා. මාසෙකට සැරයක්වත් චැට් කරලා මම හොඳින්ද අහනවා හැම සැරේම තෑන්ක්ස් කරනවා එයාට දැන් සතුටින් ඉන්න හිත හදාගන්න මමයි උදව් කලේ කියලා. මට මිනිස්සුන්ට සංවේදී වෙන්න හොඳය කතා කරන්න පුලුවන්ලු.
ඔන්න ඕකත් බලපන්. අඬද්දි අහගෙන හිටපු එක තමයි ඒකිට ඔලුවට ගියේ.
ඔය වගේ පොඩි පොඩි දේවලින් ඕකුන් ඉම්ප්‍රෙස් වෙන්නෙ. වැඩේ කියන්නෙ ගොඩක් පිරිමින්ට ඕක නොතේරෙන එක. සබ්ජෙක්ට් එක දන්න එකාට ඒ නිසා නාඩියට අල්ලන්න ලේසියි.
ඒ නිසා එබුසෙට ඕක දීලා හරි යන්නෙ නෑ. විනිවිදභාවයක් නෑ.
