මෝඩ ගෑනු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ යාලුවෙක් ආතල් එකට පෝස්ට් එකක් වට්සැප් ස්ටෙටස් දාලා මීනිං එක තොපෙන් පලිගන්න ඉන්නෙ කියලා.
    ඒක කෙල්ලෙක් ඒකියෙ අම්මට පෙන්නලා මේන් අර අයියා දාලා තියන එක කියලා,:baffled: ඒකියෙ අම්මා අරූගෙ අම්මා හම්බුන වෙලාවක අහලා, බලන්නකො ඔයාගෙ පුතා අපෙ දුවගෙ ෆෝන් එකට එවලා තියන එක, පලිගන්නවා කියලා ඇයි ඒම දුවට කියන්නෙ මොකද්ද උන වැරැද්ද අරකයි මේකයි කියලා.:baffled:
    දන්න මංගල්‍යක් නැති උනාට ඔය ගෑනිගෙ පණ්ඩිතකම් යි බරවචනයි සෑහෙන්න. ඕම වැඩිහිටියො රටට බරක්. උබලටත් මේම වෙලා තියෙනවද
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    ආපෝ අනන්තවත්... ගෑනු නම් හෙනම ගොං. මන් fb එකේ ආතල් පෝස්ට් දිගට හරහට ශෙයා කරනවා, ඔය ගෑනු ඒවා දැකලා උන්ගේ අම්මලා අපේ අම්මලාට කියනවා. හැදියාවක් නෑලු අනම් මනම්.. දවසක් මං ඒකිගේ මූනටම කිව්වා.
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආපෝ අනන්තවත්... ගෑනු නම් හෙනම ගොං. මන් fb එකේ ආතල් පෝස්ට් දිගට හරහට ශෙයා කරනවා, ඔය ගෑනු ඒවා දැකලා උන්ගේ අම්මලා අපේ අම්මලාට කියනවා. හැදියාවක් නෑලු අනම් මනම්.. දවසක් මං ඒකිගේ මූනටම කිව්වා.
    අර ගෑනි හිතන්නෙ දුවගෙ ෆෝන් එකට යව්වා කියලා :baffled:
    Macho England eketa covid positive,  news awa
    ඒ මෙකද්ද
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මගෙ යාලුවෙක් ආතල් එකට පෝස්ට් එකක් වට්සැප් ස්ටෙටස් දාලා මීනිං එක තොපෙන් පලිගන්න ඉන්නෙ කියලා.
    ඒක කෙල්ලෙක් ඒකියෙ අම්මට පෙන්නලා මේන් අර අයියා දාලා තියන එක කියලා,:baffled: ඒකියෙ අම්මා අරූගෙ අම්මා හම්බුන වෙලාවක අහලා, බලන්නකො ඔයාගෙ පුතා අපෙ දුවගෙ ෆෝන් එකට එවලා තියන එක, පලිගන්නවා කියලා ඇයි ඒම දුවට කියන්නෙ මොකද්ද උන වැරැද්ද අරකයි මේකයි කියලා.:baffled:
    දන්න මංගල්‍යක් නැති උනාට ඔය ගෑනිගෙ පණ්ඩිතකම් යි බරවචනයි සෑහෙන්න. ඕම වැඩිහිටියො රටට බරක්. උබලටත් මේම වෙලා තියෙනවද

    Buduamboooo yakoo eka :lol: :lol: :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෝඩ උට්ටියො කන්‍ටැක්ට් ලිස්ට් එකේ තියං ඉන්න ලබ්බොන්ට ඕම වෙලා මදි 😌
    අරූ හිතලා නෑ එයා ඒම කෙනෙක් කියලා
     
    • Haha
    Reactions: gnilukshi

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    eka parak kella randuwela ahuwa ai akamathi kiyala. mama joke ekata kukku podi kiyala kiwa. ekige kukku na aththatama pita laaalla wage. meki ammata pennala eka. amma pahuwada mava hoyagena avith hodata desuwa kiyapanko :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: mata kamaththen hitiye gedarinuth. eken passe okkoma iwarai. ekiwa masekin bandala dunna wena ekekta :ROFLMAO::ROFLMAO: ado noooo maama kukku thiya kiss ekakwath dila na bn ekita :no::no::no: uhulan naa ahaka yana kunu godawal nokarapu dekata weradi karaya una.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස

    පුදුම වාසනාවක්නේ යකෝ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    කෙල්ලෙක් උබේ අරක පොඩියි කියලා උබට අකමැති උනොත් මොන වගේ feeling එකක්ද එන්නෙ. ඒ වගේ තමයි ඉතින් අනිත් මිනිස්සුන්ටත්. ගෙදර උන් උබට කැමැත්තෙන් හිටිය නම් උන් ඕක නැවතුනා කිව්වම කෙල්ලගෙ පැත්තටනෙ වැරැද්ද දාන්නෙ හේතුවක් නොකිව්වාම. ඉතින් කෙල්ල දුකටත් එක්ක කියන්න ඇති.
    උබේ අම්මත් ඔය වගේ කෙල්ලෙක් උබේ අරක පොඩි නිසා අකමැති කිව්වොත්.ඒ කෙල්ලගෙ ගෙදර ගිහින් බනීවී,අපි මේ ලමයි 5 ක් හැදුවේ තොපි හිතුවද මුන්ගේ මහ එකාගේ මෝල් ගහක් වගේ තියේ කියලා. බ්ලා බ්ලා....
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    පුදුම වාසනාවක්නේ යකෝ
    ado no
    කෙල්ලෙක් උබේ අරක පොඩියි කියලා උබට අකමැති උනොත් මොන වගේ feeling එකක්ද එන්නෙ. ඒ වගේ තමයි ඉතින් අනිත් මිනිස්සුන්ටත්. ගෙදර උන් උබට කැමැත්තෙන් හිටිය නම් උන් ඕක නැවතුනා කිව්වම කෙල්ලගෙ පැත්තටනෙ වැරැද්ද දාන්නෙ හේතුවක් නොකිව්වාම. ඉතින් කෙල්ල දුකටත් එක්ක කියන්න ඇති.
    උබේ අම්මත් ඔය වගේ කෙල්ලෙක් උබේ අරක පොඩි නිසා අකමැති කිව්වොත්.ඒ කෙල්ලගෙ ගෙදර ගිහින් බනීවී,අපි මේ ලමයි 5 ක් හැදුවේ තොපි හිතුවද මුන්ගේ මහ එකාගේ මෝල් ගහක් වගේ තියේ කියලා. බ්ලා බ්ලා....

    ado no bn....
     
    • Haha
    Reactions: Mohowk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    මගෙ යාලුවෙක් ආතල් එකට පෝස්ට් එකක් වට්සැප් ස්ටෙටස් දාලා මීනිං එක තොපෙන් පලිගන්න ඉන්නෙ කියලා.
    ඒක කෙල්ලෙක් ඒකියෙ අම්මට පෙන්නලා මේන් අර අයියා දාලා තියන එක කියලා,:baffled: ඒකියෙ අම්මා අරූගෙ අම්මා හම්බුන වෙලාවක අහලා, බලන්නකො ඔයාගෙ පුතා අපෙ දුවගෙ ෆෝන් එකට එවලා තියන එක, පලිගන්නවා කියලා ඇයි ඒම දුවට කියන්නෙ මොකද්ද උන වැරැද්ද අරකයි මේකයි කියලා.:baffled:
    දන්න මංගල්‍යක් නැති උනාට ඔය ගෑනිගෙ පණ්ඩිතකම් යි බරවචනයි සෑහෙන්න. ඕම වැඩිහිටියො රටට බරක්. උබලටත් මේම වෙලා තියෙනවද

    සිරාවට ෆොන් එකක් ගත්තට මොලේ ගූ.
    ගොඩක් අය හිතන්නේ ස්ටේටස් දාන්නේ බුකියේ ශෙයා කරන්නේ උන්ටමයි කියලා. ඔය වගේ උන්ව උස්සන් ගිහින් උස්සන්ගොඩින් විසික්කරන්න ඕනා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    eka parak kella randuwela ahuwa ai akamathi kiyala. mama joke ekata kukku podi kiyala kiwa. ekige kukku na aththatama pita laaalla wage. meki ammata pennala eka. amma pahuwada mava hoyagena avith hodata desuwa kiyapanko :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: mata kamaththen hitiye gedarinuth. eken passe okkoma iwarai. ekiwa masekin bandala dunna wena ekekta :ROFLMAO::ROFLMAO: ado noooo maama kukku thiya kiss ekakwath dila na bn ekita :no::no::no: uhulan naa ahaka yana kunu godawal nokarapu dekata weradi karaya una.
    කෙල්ලෙක්ට කුණුහරපෙන් බනිනවටත් වඩා වදිනවා ඔහොම කීවම,
    කෙල්ලගෙ අම්මා උබට තෝමස් බැන්නෙ?
     
    • Like
    Reactions: emoji diaries

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ වෙලා තියෙනවා..මගේ යාලුවෙක්ගෙ කෑල්ල ගැන වයිෆ් එක්ක (එතකොට මගේ කෙල්ල) කතා කර කර ඉන්න ගමන් මම එයාගේ ෆොටෝ එකක් පෙන්නන්න ෆෝන් එකෙන් ෆේස්බුක් ගිහින් ඒ කෙල්ලගේ ප්‍රොෆයිල් එක ඕපන් කරලා ෆොටෝ පෙන්නුවා..එතකොට වයිෆ්ගේ අම්මත් කුස්සිය පැත්තේ ඉදල ආවා..අම්මත් අදුරනව ඌව..ඉතින් වයිෆ් අම්මටත් කතා කරලා පෙන්නුවා ඒ කෙල්ලගේ ෆොටෝ ටික...ඒ කරලා මම ගෙදර ආවට පස්සේ අම්ම වයිෆ්ගෙන් අහනවලු මම ඇයි අරූගේ කෙල්ලගේ ෆොටෝ ෆෝන් එකේ තියන් ඉන්නේ කියල :lol:
     
    • Haha
    Reactions: NRTG and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ වෙලා තියෙනවා..මගේ යාලුවෙක්ගෙ කෑල්ල ගැන වයිෆ් එක්ක (එතකොට මගේ කෙල්ල) කතා කර කර ඉන්න ගමන් මම එයාගේ ෆොටෝ එකක් පෙන්නන්න ෆෝන් එකෙන් ෆේස්බුක් ගිහින් ඒ කෙල්ලගේ ප්‍රොෆයිල් එක ඕපන් කරලා ෆොටෝ පෙන්නුවා..එතකොට වයිෆ්ගේ අම්මත් කුස්සිය පැත්තේ ඉදල ආවා..අම්මත් අදුරනව ඌව..ඉතින් වයිෆ් අම්මටත් කතා කරලා පෙන්නුවා ඒ කෙල්ලගේ ෆොටෝ ටික...ඒ කරලා මම ගෙදර ආවට පස්සේ අම්ම වයිෆ්ගෙන් අහනවලු මම ඇයි අරූගේ කෙල්ලගේ ෆොටෝ ෆෝන් එකේ තියන් ඉන්නේ කියල :lol:
    සමහර වයසක මිනිස්සු ඕවා ගැන දන්නෑ තමයි, දුවගෙන් අහපු හන්දා අවුලක් නෑ, කෙලින්ම උබෙන්ඇහුවනම් චොර,
    අරගෑනිත් දුවගෙන් අහලා ඉන්න එපැයි හරියට :baffled:
     
    • Like
    Reactions: kolavari