මන් මගෙ වයසෙ උන්ට වඩා ටිකක් පස්සෙන් ඉන්නෙ. තාම ජොබ් එකකුත් නෑ
ඒ හන්දා මූ මාව ගනන් ගන්නෑ.එහෙමයි කියලා මන් මුගෙන් සතපහක උදව්වක් අරගෙනත් නෑ. උගෙ ගෙදර ගියාටවත් කතා නෑ. අහපු දේකට උත්තර දෙනවා විතරයි.
වෙන උන්ගෙ මස්සිනාලා ඉන්නෙ යාලුවො වගේ. ඒකට මූ
.
උබලගෙ එවුන් කෝහොමද.
ඒ හන්දා මූ මාව ගනන් ගන්නෑ.එහෙමයි කියලා මන් මුගෙන් සතපහක උදව්වක් අරගෙනත් නෑ. උගෙ ගෙදර ගියාටවත් කතා නෑ. අහපු දේකට උත්තර දෙනවා විතරයි.
වෙන උන්ගෙ මස්සිනාලා ඉන්නෙ යාලුවො වගේ. ඒකට මූ
.උබලගෙ එවුන් කෝහොමද.
Last edited: