මස්සිනා

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    මන් මගෙ වයසෙ උන්ට වඩා ටිකක් පස්සෙන් ඉන්නෙ. තාම ජොබ් එකකුත් නෑ
    ඒ හන්දා මූ මාව ගනන් ගන්නෑ.එහෙමයි කියලා මන් මුගෙන් සතපහක උදව්වක් අරගෙනත් නෑ. උගෙ ගෙදර ගියාටවත් කතා නෑ. අහපු දේකට උත්තර දෙනවා විතරයි.
    වෙන උන්ගෙ මස්සිනාලා ඉන්නෙ යාලුවො වගේ. ඒකට මූ:( .
    උබලගෙ එවුන් කෝහොමද.
     
    Last edited:

    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    ආනේ ඌට හුකාගන්න කියපන්.උඹ මොකටද උගේ ගෙදර ගිහින් නිකන් ඇරගන්නෙ.
     
    • Like
    Reactions: Nitrozeus

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මම ත්ර්ඩ්ෂයි කැම්පස්ගියෙ , ගිහිනුත් ටිකක් රිපීට් උනා . ඒ හන්දා මන් මගෙ වයසෙ උන්ට වඩා ටිකක් පස්සෙන් ඉන්නෙ. තාම ජොබ් එකකුත් නෑ
    ඒ හන්දා මූ මාව ගනන් ගන්නෑ.එහෙමයි කියලා මන් මුගෙන් සතපහක උදව්වක් අරගෙනත් නෑ. උගෙ ගෙදර ගියාටවත් කතා නෑ. අහපු දේකට උත්තර දෙනවා විතරයි.
    වෙන උන්ගෙ මස්සිනාලා ඉන්නෙ යාලුවො වගේ. ඒකට මූ:( .
    උබලගෙ එවුන් කෝහොමද.

    1. massina akka ekka waliyakda danne nene.
    2. massina passe yanna one nene bn uba ube path eke palayan udawwak kaloth ewata salakapan passe
    3. anthimatama kiyanna thiyenne owa neme minissunta wena prashna oita wada godak thiye :rolleyes:
     
    • Like
    Reactions: Nitrozeus

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ආනේ ඌට හුකාගන්න කියපන්.උඹ මොකටද උගේ ගෙදර ගිහින් නිකන් ඇරගන්නෙ.
    ඔව් දැන් යන්නෑ වැඩිය
    give him the same medicine
    හ්ම්
    උබ ඇයි බන් ඌව ගන්න ගන්න යන්නේ එහෙනම්. ඒ මදිවට 3rd ෂයි එකයි රිපීට් එකකුත් ඒකට අල්ලාගෙන. :lol:
    ඔව් මාත් දැන් එහෙමයි .
    ඒත් ඌ මෙහෙ ආවම අම්මා කියනවා අයියට කතා කරන්න කියලා .
    මුගෙ හොදම යාලුවා මගෙ වයස. උට ටිකක් සල්ලි . අපෙ අක්කා කියන එකිත් මන් ඉස්සරහ අරුගෙ වරුනාව කියනවා .හරියට ඒකිගෙ මල්ලි ඌ වගේ.
    1. massina akka ekka waliyakda danne nene.
    2. massina passe yanna one nene bn uba ube path eke palayan udawwak kaloth ewata salakapan passe
    3. anthimatama kiyanna thiyenne owa neme minissunta wena prashna oita wada godak thiye :rolleyes:
    කැරි නෑයො තොගයක් ඉන්නෙ. හිතුවෙ හම්බෙන මස්සිනාවත් හොද එකෙක් කියලා. ඌත් ඒවගෙ බලන් යද්දි. ඒ හන්දා මට අවුල්. මට උදව් ඕනනෑ උගෙන්. ඒත් මං පවුල ඇතුළෙ තනිවෙලා.
    අක්කයි මස්සිනයි වලි නෑ. මූ අපෙ අම්මා තාත්තා එක්ක හොදට කතා කරනවා.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මම ත්ර්ඩ්ෂයි කැම්පස්ගියෙ , ගිහිනුත් ටිකක් රිපීට් උනා . ඒ හන්දා මන් මගෙ වයසෙ උන්ට වඩා ටිකක් පස්සෙන් ඉන්නෙ. තාම ජොබ් එකකුත් නෑ
    ඒ හන්දා මූ මාව ගනන් ගන්නෑ.එහෙමයි කියලා මන් මුගෙන් සතපහක උදව්වක් අරගෙනත් නෑ. උගෙ ගෙදර ගියාටවත් කතා නෑ. අහපු දේකට උත්තර දෙනවා විතරයි.
    වෙන උන්ගෙ මස්සිනාලා ඉන්නෙ යාලුවො වගේ. ඒකට මූ:( .
    උබලගෙ එවුන් කෝහොමද.

    ශුවර් එකටම පොර දැවැද්දක් බලාපොරොත්තු වෙන්න ඇති.

    එක අතකින් හොදයි. වැඩිය කරට ගත්තොත් ඇගේ නගින්නත් එනවානේ.
     
    • Like
    Reactions: Nitrozeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,174
    74,442
    113
    මම ත්ර්ඩ්ෂයි කැම්පස්ගියෙ , ගිහිනුත් ටිකක් රිපීට් උනා . ඒ හන්දා මන් මගෙ වයසෙ උන්ට වඩා ටිකක් පස්සෙන් ඉන්නෙ. තාම ජොබ් එකකුත් නෑ
    ඒ හන්දා මූ මාව ගනන් ගන්නෑ.එහෙමයි කියලා මන් මුගෙන් සතපහක උදව්වක් අරගෙනත් නෑ. උගෙ ගෙදර ගියාටවත් කතා නෑ. අහපු දේකට උත්තර දෙනවා විතරයි.
    වෙන උන්ගෙ මස්සිනාලා ඉන්නෙ යාලුවො වගේ. ඒකට මූ:( .
    උබලගෙ එවුන් කෝහොමද.
    No one gives a shit about the journey putha, reaching the final destination (or goal) is what is important. You might be a fucking idiot to take 3 times to get in to Uni and then again repeat the exams. But all of that is in the past. What really matters is what you are now and how much of fire is burning inside of you to reach higher. If you are the same looser you were in the past then I don't blame your bro in law to be. But if you are a different guy then just Fuck him.

    Remember everyone isn't the same. What really matter is how you use your strengths to over come your weaknesses and achieve something in life.
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ශුවර් එකටම පොර දැවැද්දක් බලාපොරොත්තු වෙන්න ඇති.

    එක අතකින් හොදයි. වැඩිය කරට ගත්තොත් ඇගේ නගින්නත් එනවානේ.
    දෙනවා කියපු ඔක්කොම සින්නක්කරවම ලියලා දුන්නා බැදලා මාසෙන්. ආයෙ ඇගිලි ගහන්න ගියෙත් නෑ. ඇති රෙද්දක් නැති උනාට මූ පන්ඩිතයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,420
    113
    Mother Earth
    ඉතින් ඇයි උබ ඌව ගණන් ගන්නෙ. එහෙ ගියාම අක්කා එක්ක විතරක් කතා කරපන්. උබේ අම්මටයි තාත්තටයිත් කියපන් වැඩිය ඌව ගණන් ගන්න එපා කියල.
     
    • Like
    Reactions: Nitrozeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    යකෝ තර්ඩ් ශයි හරි කැම්පස් ගියා කියන්නෙ කොයි තරම් දෙයක් ද
    මොකෝ මස්සිනා අයිලන්ඩ් රෑන්ක් එකක් ගහලා කැම්පස් ගිහින් බැච් ටොප් වෙලා valedictorian speach එක එහෙම දීපු එකෙක්ද
    උඹ මොකටද ඌව ගනන් ගන්න යන්නෙ, ඔය තර්ඩ් ශයි කරපු අවුරුදු දෙක සතපහකට දැනෙන්නෙ නැහැ තව අවුරුදු 5කින් විතර, ඒක නිසා ආපු කැම්පස් එක හරියට කරගෙන ජොබක් හොයා ගනිනි
    උඹ අක්කාවයි මස්සිනාවයි සත පහකට ගනන් නොගෙන ඉඳින්කෝ, සාමාන්‍යෙන් ගෙදර කොල්ලෙක් කිය්නනෙ හැම එකාටම ඕන වෙන එකා, ඒක නිසා අනිවාර්යෙන් උඹව ඕන වෙන වෙලාවක් එනවා කාට උනත්.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    uba thawa mature weyan. ethkota oya wage dewal satha pahakata gaanak nathi wei, uuta bambu gaha ganna kiyapan
     
    • Like
    Reactions: Nitrozeus

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ඔයත් එයාව ගණන් ගන්නේ නැතුව ඉන්න මචෝ. වෙන කෙනෙකුට ගරු කරන්නේ නැති මිනිහෙක්ගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්න එපා. සමහර විට මිනිහා හිතනවා ඇති ඔයාට උදව් කරන්න වෙයි කියලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,612
    113
    මස්සිනා සල්ලි නම් අනියම් කේස් එහෙම ඇති. රේඩාර් එකේ ලොකේශන් ලොග් කරගෙන....නටවපන්
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඌට &කාගන්න කියහං...පඩේකට ගනන් ගන්න එපා...අපේ එකත් එක්කනම් ගිය සතියෙත් ගැසුවා වැටෙන්න... :lol: :lol:
     
    • Sad
    Reactions: Nitrozeus