State yanna kamathi na. Ikmanata iwara karala US wage yanna balanne3B walata state uni set wenawa ne. state uni ekaka degree ekak karana gaman BIT karanna puluwan
3B thiyan BIT witharak karana eka aparade
BIT godak amaru na. kapawimen karan yanawa nam self study karalath goda danna puluwan
material thyeda bn3B walata state uni set wenawa ne. state uni ekaka degree ekak karana gaman BIT karanna puluwan
3B thiyan BIT witharak karana eka aparade
BIT godak amaru na. kapawimen karan yanawa nam self study karalath goda danna puluwan
state yanna kamathi nattan mona magulakata 3 parak a/l karala thiyenneState yanna kamathi na. Ikmanata iwara karala US wage yanna balanne

thiyenawa. godak subjects walata VLE eke thiyena lecture notes unath athi.material thyeda bn
නුවර. Job ekak ekka parttime kranna balanne. Uni yanna kamathi na uumaths B3 කියන්නේ හොද result එකක් නේ. Uni යන්න පුලුවන් නේ හොද course එකකට. මොකද්ද දිස්ත්‍රික්කය ?
Na mchn. Course eka gena hoyanne thaama.material thyeda bn
ඉක්මනට ඉවර කරන්න හිතනවා නම් වැරදිලාවත් UCSC එකේ BIT කරන්න එපා. හරි කාලෙට exam තියන්නෙත් නෑ, results එන්නෙත් මාස 3,4ක් යනවාState yanna kamathi na. Ikmanata iwara karala US wage yanna balanne
Adee ehemada?ඉක්මනට ඉවර කරන්න හිතනවා නම් වැරදිලාවත් UCSC එකේ BIT කරන්න එපා. හරි කාලෙට exam තියන්නෙත් නෑ, results එන්නෙත් මාස 3,4ක් යනවා
Ade ehemada bn. Results denne nadda?එහෙමට ලේසි නැහැ...ක්ලාස් එකක් ගන්න ගොඩක් අමාරුයි...මන් කියන්නේ ෆර්ස්ට් ක්ලාස් එකක් වගේ..
ජොබ් එකත් එක්ක කරනවානම් අවුරුදු 3නම ඉවර කරනවා කියන එක ටිකක් අමාරුයි...එහෙම නැතුව studies වලට මුල් තැන දීල කරොත් පුළුවන් කරන්න...
වියදම් කරන්න පුලුවන්නම් BCS වගේ එකක් හොඳ වෙයි. ඒත් හරියටම දන්නෙ නෑ කොහොමද කියලා. IIT, SLIIT, NSBM වගේ ඒවයි part time කරන්න පුලුවන් හොඳ degree ඇති. AL result හොඳ හින්දා scholarships ගන්නත් පුලුවන් වෙයි. හොයලා බලන්න තවAdee ehemada?ikmanata iwara wei kiyala eka balanne. Anika Colombo campus nisa.
IIT nam hondai. Anith ewa nm awul neda? Higher studies kranna nm recognition ekak thiyena ekak wenna epai.වියදම් කරන්න පුලුවන්නම් BCS වගේ එකක් හොඳ වෙයි. ඒත් හරියටම දන්නෙ නෑ කොහොමද කියලා. IIT, SLIIT, NSBM වගේ ඒවයි part time කරන්න පුලුවන් හොඳ degree ඇති. AL result හොඳ හින්දා scholarships ගන්නත් පුලුවන් වෙයි. හොයලා බලන්න තව
Ade ehemada bn. Results denne nadda?
------ Post added on Jan 17, 2021 at 9:33 PM

BCS kiwwe British Computer Society da bro ?වියදම් කරන්න පුලුවන්නම් BCS වගේ එකක් හොඳ වෙයි. ඒත් හරියටම දන්නෙ නෑ කොහොමද කියලා. IIT, SLIIT, NSBM වගේ ඒවයි part time කරන්න පුලුවන් හොඳ degree ඇති. AL result හොඳ හින්දා scholarships ගන්නත් පුලුවන් වෙයි. හොයලා බලන්න තව
ඔව් ඔව්. ඒත් මං ඒකේ විස්තර මුකුත් දන්නෙ නෑBCS kiwwe British Computer Society da bro ?