BIT amaruda?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    පොඩි එකෙක් අහපු නිසා දාන්නෙ. AL 3rd shy, 3B maths කරලා තියෙන්නෙ.

    BIT කරලා class එකක් එක්ක degree ගන්න අමාරුද? Phd apply කරන්න/ කරපු අය ඉන්නව ද? Higher studies කරන්න ඉන්න එකෙක්ට මේක කොහොමද?
     
    • Like
    Reactions: hodakolla

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    3B walata state uni set wenawa ne. state uni ekaka degree ekak karana gaman BIT karanna puluwan

    3B thiyan BIT witharak karana eka aparade

    BIT godak amaru na. kapawimen karan yanawa nam self study karalath goda danna puluwan
    State yanna kamathi na. Ikmanata iwara karala US wage yanna balanne
     
    • Like
    Reactions: lilman

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    State yanna kamathi na. Ikmanata iwara karala US wage yanna balanne
    state yanna kamathi nattan mona magulakata 3 parak a/l karala thiyenne :confused:

    material thyeda bn
    thiyenawa. godak subjects walata VLE eke thiyena lecture notes unath athi.
    google, youtube, coursera thiyenne ithin ona deyakata
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    maths B3 කියන්නේ හොද result එකක් නේ. Uni යන්න පුලුවන් නේ හොද course එකකට. මොකද්ද දිස්ත්‍රික්කය ?
    නුවර. Job ekak ekka parttime kranna balanne. Uni yanna kamathi na uu
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    State yanna kamathi na. Ikmanata iwara karala US wage yanna balanne
    ඉක්මනට ඉවර කරන්න හිතනවා නම් වැරදිලාවත් UCSC එකේ BIT කරන්න එපා. හරි කාලෙට exam තියන්නෙත් නෑ, results එන්නෙත් මාස 3,4ක් යනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එහෙමට ලේසි නැහැ...ක්ලාස් එකක් ගන්න ගොඩක් අමාරුයි...මන් කියන්නේ ෆර්ස්ට් ක්ලාස් එකක් වගේ..

    ජොබ් එකත් එක්ක කරනවානම් අවුරුදු 3නම ඉවර කරනවා කියන එක ටිකක් අමාරුයි...එහෙම නැතුව studies වලට මුල් තැන දීල කරොත් පුළුවන් කරන්න...
     
    • Sad
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    ඉක්මනට ඉවර කරන්න හිතනවා නම් වැරදිලාවත් UCSC එකේ BIT කරන්න එපා. හරි කාලෙට exam තියන්නෙත් නෑ, results එන්නෙත් මාස 3,4ක් යනවා
    Adee ehemada? 😕😟 ikmanata iwara wei kiyala eka balanne. Anika Colombo campus nisa.

    එහෙමට ලේසි නැහැ...ක්ලාස් එකක් ගන්න ගොඩක් අමාරුයි...මන් කියන්නේ ෆර්ස්ට් ක්ලාස් එකක් වගේ..

    ජොබ් එකත් එක්ක කරනවානම් අවුරුදු 3නම ඉවර කරනවා කියන එක ටිකක් අමාරුයි...එහෙම නැතුව studies වලට මුල් තැන දීල කරොත් පුළුවන් කරන්න...
    Ade ehemada bn. Results denne nadda?
    ------ Post added on Jan 17, 2021 at 9:33 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Adee ehemada? 😕😟 ikmanata iwara wei kiyala eka balanne. Anika Colombo campus nisa.
    වියදම් කරන්න පුලුවන්නම් BCS වගේ එකක් හොඳ වෙයි. ඒත් හරියටම දන්නෙ නෑ කොහොමද කියලා. IIT, SLIIT, NSBM වගේ ඒවයි part time කරන්න පුලුවන් හොඳ degree ඇති. AL result හොඳ හින්දා scholarships ගන්නත් පුලුවන් වෙයි. හොයලා බලන්න තව
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    වියදම් කරන්න පුලුවන්නම් BCS වගේ එකක් හොඳ වෙයි. ඒත් හරියටම දන්නෙ නෑ කොහොමද කියලා. IIT, SLIIT, NSBM වගේ ඒවයි part time කරන්න පුලුවන් හොඳ degree ඇති. AL result හොඳ හින්දා scholarships ගන්නත් පුලුවන් වෙයි. හොයලා බලන්න තව
    IIT nam hondai. Anith ewa nm awul neda? Higher studies kranna nm recognition ekak thiyena ekak wenna epai.

    government තමා නේද කරන්න තියෙන option එක.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ade ehemada bn. Results denne nadda?
    ------ Post added on Jan 17, 2021 at 9:33 PM

    un ehema lesiyata lakunu denne na,,,,campus eka athule nam muna pennala lakunu ganna puluwn..ehema gatthu unuth dannawa :lol:

    mewaye ubawa penne nane unta....uba liyana answer walata thamai lakunu denne :)

    e nisa atthatma amarui..samahara year wala samahar exam wala pass percentage eka 16% :(

    delays ehema nam samanyen naha...un welawata exam thiyanawa, results denawa..mata nam ehema campus eke delay ekak nisa kisi ekak miss wela naha...me covid nisa nam kal giya
     
    presanth

    Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    වියදම් කරන්න පුලුවන්නම් BCS වගේ එකක් හොඳ වෙයි. ඒත් හරියටම දන්නෙ නෑ කොහොමද කියලා. IIT, SLIIT, NSBM වගේ ඒවයි part time කරන්න පුලුවන් හොඳ degree ඇති. AL result හොඳ හින්දා scholarships ගන්නත් පුලුවන් වෙයි. හොයලා බලන්න තව
    BCS kiwwe British Computer Society da bro ?
     
    • Like
    Reactions: xVOLDYx