Money Laundering In SL

KissMass

Well-known member
  • Jan 28, 2011
    949
    1,179
    93
    Negombo
    Reception hall එකක් / restaurant එකක් දානවා. දවසට packs full capacity දාලා account books වල පෙන්නනවා. ඇත්තටම sell වෙලා තියෙන්නේ 1/4 හරි 1/2. හැබැයි සල්ලි ටික full capacity sell වුණා වගේ bank එකේ deposit කරනවා...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,663
    19,526
    113
    thanks
    oya seen eka hariyatama danne ape NAMAL baby witharai
    එයාව contact karagattanam goda
    thanks
    Lokuwata building renovate karala aluth shop daala passe wahala daanawa. giya wiyadama double karala pennawa. kollupitiye okama thamai wenne
    Ow neda

    මැණික් මල්ලේ ක්‍රමේට ගහන්න ක්‍රමයක් නෑ ... ! 😂
    Hahaha lol

    Reception hall එකක් / restaurant එකක් දානවා. දවසට packs full capacity දාලා account books වල පෙන්නනවා. ඇත්තටම sell වෙලා තියෙන්නේ 1/4 හරි 1/2. හැබැයි සල්ලි ටික full capacity sell වුණා වගේ bank එකේ deposit කරනවා...
    සෑහෙන පිරිසක් ඕක කරනව එක එක පොලවෙ වැඩවලින් ගන්න මුදල් සුදු කරන්න.

    thanks
     
    • Haha
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    Ubalata money laundering kese wethath money lorryaka dagena tamay yanna wenne

    tawa biliyana 650 achchu gahalalu
    හරිනෙ එහෙනන් ඉතින් ඉස්සරහට ඇදුම් කඩෙන් ගන්නවට වඩා සීයෙ කොල වලින් මහ ගන්න එක ලාබ වෙයි. ඊට පස්සෙ වොසින් මැසින් එකේම හෝදන්න පුළුවන් නෙ
     
    • Like
    Reactions: spunkyisii

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කරන්න බැරි විදි කියන්නම්.

    account එකකට එක පාර ලොකු සල්ලියක් දානකොට
    තමන්ගේ නමින් එකම රටක account ගොඩක් හදාගෙන දානකොට
    තමන්ගේ නමින් internationally spread වුන bank කීපයක සල්ලි දානකොට
    තමන්ගේ ලඟම නෑදෑයන්ගේ නමින් සල්ලි දානකොට
    ලොකු සල්ලි කන්දරාවක් එකම account එකක ලොකු කාලයක් ගොඩ ගහගෙන ඉන්නකොට
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,663
    19,526
    113
    plat ekak arn dana eka honda posh place ekakin.
    Mm
    Donations
    Thanks
    Thanks


    thanks
    කරන්න බැරි විදි කියන්නම්.

    account එකකට එක පාර ලොකු සල්ලියක් දානකොට
    තමන්ගේ නමින් එකම රටක account ගොඩක් හදාගෙන දානකොට
    තමන්ගේ නමින් internationally spread වුන bank කීපයක සල්ලි දානකොට
    තමන්ගේ ලඟම නෑදෑයන්ගේ නමින් සල්ලි දානකොට
    ලොකු සල්ලි කන්දරාවක් එකම account එකක ලොකු කාලයක් ගොඩ ගහගෙන ඉන්නකොට
    Karanna puluwn widith kiyanna macho.
     
    • Like
    Reactions: asylum

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,052
    113
    ආශ්චර්යමත් රටක
    Achchi kenek innawanam manik mallak hambuna kiyala kiyanna kiyapan.

    Naththam geyak hadala ube newei kiyapan

    Thawa krama godak thiyenawa

    තව හිටපු තානාපති(රුසියාවෙ එහෙම) කෙනෙක්ගෙ නමට ඉඩං ගන්න පුළුවන්. කොම්පැනි දාන්න පුලුවන්. ටීවී චැනල් දාන්න පුලුවන්. ටීවී චැනල් තියෙන අය ගාව ඉන්වෙස්ට් කරන්න පුළුවන්. රොකට් යවන්න පුලුවන්.

    තව නුවර පැත්තෙ එනසාල් වගා කරන්න පුළුවන්.
    තව ක්‍රම ගොඩයි.
     
    Last edited: