oya seen eka hariyatama danne ape NAMAL baby witharai
thanksbump
එයාව contact karagattanam godaoya seen eka hariyatama danne ape NAMAL baby witharai
thanks
Ow nedaLokuwata building renovate karala aluth shop daala passe wahala daanawa. giya wiyadama double karala pennawa. kollupitiye okama thamai wenne
Hahaha lolමැණික් මල්ලේ ක්‍රමේට ගහන්න ක්‍රමයක් නෑ ... !![]()
සෑහෙන පිරිසක් ඕක කරනව එක එක පොලවෙ වැඩවලින් ගන්න මුදල් සුදු කරන්න.Reception hall එකක් / restaurant එකක් දානවා. දවසට packs full capacity දාලා account books වල පෙන්නනවා. ඇත්තටම sell වෙලා තියෙන්නේ 1/4 හරි 1/2. හැබැයි සල්ලි ටික full capacity sell වුණා වගේ bank එකේ deposit කරනවා...
thanksbump
bump
thanks set ekatamabump
හරිනෙ එහෙනන් ඉතින් ඉස්සරහට ඇදුම් කඩෙන් ගන්නවට වඩා සීයෙ කොල වලින් මහ ගන්න එක ලාබ වෙයි. ඊට පස්සෙ වොසින් මැසින් එකේම හෝදන්න පුළුවන් නෙUbalata money laundering kese wethath money lorryaka dagena tamay yanna wenne
tawa biliyana 650 achchu gahalalu
Mmplat ekak arn dana eka honda posh place ekakin.
ThanksDonations
Thanks
Karanna puluwn widith kiyanna macho.කරන්න බැරි විදි කියන්නම්.
account එකකට එක පාර ලොකු සල්ලියක් දානකොට
තමන්ගේ නමින් එකම රටක account ගොඩක් හදාගෙන දානකොට
තමන්ගේ නමින් internationally spread වුන bank කීපයක සල්ලි දානකොට
තමන්ගේ ලඟම නෑදෑයන්ගේ නමින් සල්ලි දානකොට
ලොකු සල්ලි කන්දරාවක් එකම account එකක ලොකු කාලයක් ගොඩ ගහගෙන ඉන්නකොට
Achchi kenek innawanam manik mallak hambuna kiyala kiyanna kiyapan.
Naththam geyak hadala ube newei kiyapan
Thawa krama godak thiyenawa