යකෝ ත්‍රෙඩ් දාල නීති විරෝධී දේවල් කරන හැටි අහනවා. මහ එකාලා ලොකුවට කරන දේවල් පොඩි එකාලා පොඩියට හරි කරන්න අහනවා. මොන රටවල් ද බං මේවා. කොහේටද යන්නෙ? 


Bump
mm hmmmතව හිටපු තානාපති(රුසියාවෙ එහෙම) කෙනෙක්ගෙ නමට ඉඩං ගන්න පුළුවන්. කොම්පැනි දාන්න පුලුවන්. ටීවී චැනල් දාන්න පුලුවන්. ටීවී චැනල් තියෙන අය ගාව ඉන්වෙස්ට් කරන්න පුළුවන්. රොකට් යවන්න පුලුවන්.
තව නුවර පැත්තෙ එනසාල් වගා කරන්න පුළුවන්.
තව ක්‍රම ගොඩයි.
Leasing company ekak daana ekada natnam ape wahana lease karala ganna eken income tax ekata ahu nowenna karana ekada me kiyanne?Vehicle leasing..
Hahah na bn adurana kenekwath naha ekeමෙම ත්‍රෙඩය දේශී්‍ය අදායම් බදු දෙපාර්තමේන්තුවේ සාදර අනුග්‍රහයෙනි...
Hamadaama ekama thana inne nathuwa poddk hari issarahata gihin rate unwath issarahata ganna epai hamadaama eka pirisak witharak sapa ganna eka balan inna ba nehයකෝ ත්‍රෙඩ් දාල නීති විරෝධී දේවල් කරන හැටි අහනවා. මහ එකාලා ලොකුවට කරන දේවල් පොඩි එකාලා පොඩියට හරි කරන්න අහනවා. මොන රටවල් ද බං මේවා. කොහේටද යන්නෙ?![]()

Mmhh will tryAsk Johnny (Johnston F)
Mmhh niceShare Market , Or Gold Buy krnna (long term L)
Wahana business (short term L)
mekai issara minissu loku margin walin kara wage dn krnna baha.bt atleast podi podi ewa combination dala krnna one.
Anika pluwan atha paththaka loku waththak ganin.. eken income ekakata set krnna pluwan.(short term L)

Good idea machanthawa ekak.
normal town ekak kittuwa resturant ekak dapn.
Land + building loan dala karanna pluwan nm ithuru tika laundering....
oka pluwan wenne uba laundering karana amount eka matha...
oya wage ewa pluwan![]()
![]()
මොකක්ද බන් ඒ ඇහුවෙත් අදයිhawala. no need to pay tax
Undial, its more of a cash tranferring method rather than a washing scheme.මොකක්ද බන් ඒ ඇහුවෙත්
thawa ekak.
normal town ekak kittuwa resturant ekak dapn.
Land + building loan dala karanna pluwan nm ithuru tika laundering....
oka pluwan wenne uba laundering karana amount eka matha...
oya wage ewa pluwan![]()
![]()