මම දන්න එක දෙයක් තමයි ඉඩම් මිලට අරගෙන අඩු තක්සේරු වටිනාකමක් දාල පස්සෙ කාලෙක වැඩි ගානකට විකුනන එක. මේක හුගක්ම ප්‍රාතමික සිද්දියක් තමයි. ඒත් මේක සෑහෙන පිරිසක් පාවිච්චි කරනව එයාලගෙ කලු සල්ලි සුදු කරන්න. උබල දන්න methods ටිකක් කියාගෙන පලයන්. (දැන් කියන්න එපා ඉතිං ඔය මගුල් කරන්න තියා එදා වේල කන්නවත් අපිට සල්ලි නෑ හුත්@$ පුතෝ උබ මෙතන money laundering කතා කරනව කියල. උබලට කවදම හරි වැදගත් වෙන්න පුලුවන් මේක.) තව වාහන මිලදී ගැනීම් වලින් වගේ අපිව track කරන්න පුලුව්න් විදියවලුත් අපි කතාකරමු මේකෙන් ඉස්සරහට.
