Questions 24inch vs 27inch Monitor for Developers

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    මයි ෆෙලෝ ඩිවෙලපර්ස්, ඩිවෙලප්මන්ට් වලට වඩාම ලේසි අඟල් 24 මොනිටර් එකක්ද අඟල් 27 මොනිටර් එකක්ද ?
    අඟල් 27 මොනිටර් ටිකක් ගණන් වැඩී මගේ බජට් එකට නමුත් ඔයාලා ඩිවෙලප්මන්ට් වලට ඔය දේකේම එක්ස්පිරියන්ස් තියෙනවනම් කියන්න සල්ලි ටිකක් ඉතුරු කරල හරි 27" එකට යන්න පුලුවන්.
     
    • Like
    • Love
    Reactions: jennt and hodakolla

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    From my POV 24 is enough. if you want more it's better to go for a dual-screen.
    And also quality-wise for 1080 most suitable size is 24 for me, 1080 is not good in 27' you'll start to notice pixels.
     
    • Like
    Reactions: jennt

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    go for ultrawide. using 49" one and easy to get all the windows in the screen and work.
    27" walata wadiya yanna badget na bn, dan parts mara ganan ne
    From my POV 24 is enough. if you want more it's better to go for a dual-screen.
    And also quality-wise for 1080 most suitable size is 24 for me, 1080 is not good in 27' you'll start to notice pixels.
    ekath aththa
     
    • Like
    Reactions: jennt

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    gnodrc3d66l21.jpg



    මටනම් මේ විදිය තමා සැටිස්
    24 කෙලින් හිටවලා
    24 frameless තියෙනවා ෂොප් වල යුස්ඩ් හොඳ ඒවා හොයලා බලහන් 30 අඩුවෙන් පුලුව වෙයි
    27 ගන්නවනම් 2K එකක් ගන්න වෙයි පික්සල් පේනවා
    27 2K ටහිකෙන ගණන් මාත් පහුගිය ටිකේ හෙව්වා එපවුනා බඩු අඩු (ගෙන්නන්නේ නැති + ඩොලර් රේට් බ්ලා බ්ලා ) හින්දා ගණන් ගිහින්

    මන් උඹ වුනා නම් 22 , 24 frameless 2ක් අරන්
    24 horizontal 22 vertical විදියට තියාගන්නවා