DIALOG Uplink අවුල

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචං dialog home broadband upload ස්පීඩ් පට්ට චාටර් නේද? live steam එකක්වත් දීගන්න බෑනේ එක දිගට. 1Mbps දෙනවා කිව්වට ඒක අහලකවත් නෑ. උන් ගාව uplink packages වෙනම තියනවද බං? උබල දන්න uplink දෙන ISP ලා කවුද?
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔව් බං මෙලෝ වැඩක් කරන්න බැහැ. cloud එකට upload වෙන්න කල්පයක් යනවා
    unge customer care katha kala. ethana katha krpu ekata aula kiwama u technical ekata demma ekekwath answer kre na magula! 20min balala cut kala. uge appage anagathe:angry::angry::angry:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    mam complain karala un outdoor unit ekak demma. Dennam shape eke 3mbps wage enawa

    unge customer care katha kala. ethana katha krpu ekata aula kiwama u technical ekata demma ekekwath answer kre na magula! 20min balala cut kala. uge appage anagathe:angry::angry::angry:
    Peyak hari indala technical ekata tamai kiyanna ona. ethanain tamai wede set karala denne.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,796
    113
    out of fucked up land
    Ubala paw sinhalu.
    1 Mbps walata puka ira ganda one. ¯\_(ツ)_/¯

    speedtest.png
     
    • Love
    Reactions: Naradapathum

    SajithDL

    Junior member
  • Dec 8, 2018
    29
    23
    8
    ඔවු බං මල කරුමයක් වෙල තියෙන්නේ... download එක 50mbps යනවා up එක 700kbps වගේ උපරිම යන්නේ... කරන්නම දෙයක් නැති තැන වැඩ ටික කරන්න vps එකක් ගත්ත ඒකෙනම් up / down දෙකම 1gbps 😁
     
    • Love
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Ubala paw sinhalu.
    1 Mbps walata puka ira ganda one. ¯\_(ツ)_/¯

    View attachment 111504

    ඔවු බං මල කරුමයක් වෙල තියෙන්නේ... download එක 50mbps යනවා up එක 700kbps වගේ උපරිම යන්නේ... කරන්නම දෙයක් නැති තැන වැඩ ටික කරන්න vps එකක් ගත්ත ඒකෙනම් up / down දෙකම 1gbps 😁

    10848345548.png


    monawada upload karala denna onee

    ඇඩෙනවා බං දැක්කමත් 😭😭😭😭
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,422
    16,625
    113
    Malfoy Manor, Wiltshire, England.
    SLT Fiber ganna, supiri upload walata. overall pattama stable connection eka.
    SLT lage day time upload unath kapenne night time data walin, ekanisa upload wadiyen karana kenekta SLT Fiber tharam hoda wena connection nam mama danne na.

    upload nathi unath, mama hithanne lankawe danata thiyena hodama connection eka SLT Fiber.
     
    • Like
    Reactions: Naradapathum