ජේසු ජීවමානයි.ඇත්තද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    FB_IMG_1612261279137.jpg

    මුන් නේද මඩකලපුවෙ හාමුදුරුවන්ගෙන් කන පුරවල කෑවෙ?මහ කාලකන්නි බෝන් අගේන් කාරයෝ.අපේ ගෙවල් පැත්තේ ගෑනියෙකුත් අපිට කිව්වා එන්න කියල ඒගොල්ලන්ගෙ දේශනවලට.ඒකට ආපු එක පවුලක් දන්නව උන් බුදුපිලිම පොලවෙ ගහල තිබ්බා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    View attachment 111696

    මුන් නේද මඩකලපුවෙ හාමුදුරුවන්ගෙන් කන පුරවල කෑවෙ?මහ කාලකන්නි බෝන් අගේන් කාරයෝ.අපේ ගෙවල් පැත්තේ ගෑනියෙකුත් අපිට කිව්වා එන්න කියල ඒගොල්ලන්ගෙ දේශනවලට.ඒකට ආපු එක පවුලක් දන්නව උන් බුදුපිලිම පොලවෙ ගහල තිබ්බා.
    ශිරන්තිත් කතොලික නෙ
     
    • Like
    Reactions: nayi hami

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ගෑනිට හොද කුට්ටියක් හම්බෙනවා ඇති...මන් දන්න උන් ඉන්නවා වැලේ වැල් නැතුව හිටියේ...දැන් උන්ට ගෙවල් තියෙනවා.. වාහන තියෙනවා...ළමයි ඉන්නේ රටවල් වල...:lol:

    ආගම මාරු කරේ නෑ කියල නඩු දාන්න කියලද බං :lol:

    ඕවට ගියාම addict වෙනවා...තරුණ කොල්ලෝ නම් කෙල්ලෝ එහෙම නිසා ඇදෙනවා ඕවට..ඔය කතෝලික නෙමෙයි...නිකන් මිනිස්සු එකතු කරන් කරන ඒවා...ගියාම සල්ලි, තාන්න මාන්න ලැබෙනවා...ඒවාට තමයි ඇබ්බැහි වෙන්නේ...අනික හොද බ්‍රේන් වොෂ් පාරකුත් හම්බෙනවා..ඔයාල අවුරුදු ගානක් අරක කරා මේක කරා ඔයාලට මොනවද ලැබුනේ කියල බයිලා ගහනවා...ලේසි නැහැ...නඩු දානවට වඩා සාර්ථකයි ...

    මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා...උපන් දා ඉදන් කතෝලික..පල්ලියේ කණු..මාර හොදයි...බක්තිමත්...කොහොමහරි කොහෙන්හරි ඔය වගේ එකෙක් සෙට් වෙලා ඔය මගුලකට සම්බන්ද උනා...ඒ ගෑනිට මොකක්හරි ඒ එකක ලොකු තැනක් හම්බුනා...අර සම්බන්ද කරපු එකාට ගෙයක් දීල තියෙනවා..ඕකුන් නිල බලල ගහන්නේ..
    ------ Post added on Feb 2, 2021 at 5:08 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Emios please

    -------------------------------------------------------------------------------------------
    ලංකාවේ දුෂ්කර පැති ටික දියුණු කරලා ගන්න ජේසු සෑහෙන්න මහන්සි වෙනව වගේ නේද...
    යුද්දේ ඉවරවෙනකන් බලන් ඉඳල මායිම් ගම්මාන වලටත් බැස්ස මේගොල්ලෝ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    Aniwa. Megollo Tamil ayawa godak alluwa. Tikak allannath lesiyi ne.
    Yahapalanaya kaale munta raja magul. Results thama oya
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    සල්ලි ඉල්ලගෙන මාරු උනා නම් හරි :lol:

    sirwata, ehema barida dan na

    Ado contact karaganna widiyak nadda munwa. Podi salli hadissiyak thiyanawa
    lesi wena ekak naha owa ganna
    ubata proof karanna wewi
    uba dedicated kiyala wadeta

    kipa denek convince karanna wewi
    oppu karanna.

    habayi munta set wela molen game ekak
    gahuwot hari bana bana inne natiwa
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පොඩිකාලෙ ඉදන් මං දන්න ක්රිස්තියානි යාලුවෝ දෙන්නෙක් ඉන්නවා බං..එ අය හරි හොද මිනිස්සු..හැමදාම ඉරිදට පල්ලි යන..මහ ලොකු වත්පොහොසත්කම් නැතත් අනික් මිනිස්සුන්ට උදව් පදව් කරන අය මං දන්න කාලෙ ඉදන්ම.. මං බෞද්ධ එයාලා ක්රිස්තියානි කියලා කොයිවෙලේවත් ප්රශ්නයක් අමනාපකමක් ඇති වෙලා නෑ අපි අතරේ..සමහර වෙලාවට අපි සෙට් වුනාම ආගම් මතවාද ගැන කතාකරනවා..ඒත් ඒ මිනිස්සු හරි නිදහස් මතධාරී..අනුන්ගෙ මතේට ගරුකරනවා..මේකෙම ඉන්න සමහරක් උන් වගේ ගරහන්නෑ අනික් එකාට..මුලින්ම මට Trance movie එක ගැන කිව්වෙත් මේ දෙන්නගෙන් එකෙක්..

    අනික් වැදගත් දේම තමයි බුද්ධාගමත් එක්ක ත්ිපිටකේයි බයිබලේයි ඇදලා අරන් අර චාල්ස් ඇන්තනි වගේ හීන් නූලනේ ගේම් දෙන උන්ටත් මෙයාලා කැමති නැහැ..ඔය ගැන අපි වෙලාවක කතාකරද්දි කිපු දෙයක් තමයි තමන්ට කැමති ආගමක් අදහන්න නිදහස තියෙන්න ඔනි වගේම ආගම් මික්ස් කරන්නැතිව ඉන්නෝනි,එකේන් වෙන්නේ අනික් ආගම් වලට අගෞරව සිද්ධ වෙන එක කියලා...ඒකට මාත් එකගයි..ඒත් මේ ලගදි මේ Born Again කල්ලිය ගැන කතාකරන‌ොකට මං ඇහුවම උන් කිව්වේ මචං අපිත් විරුද්ධයිි කියලා මේ Born Again කල්ලියට...ජේසුස් වහන්සේට අගෞරව කරනවා කියලා බනිනවා මුන්ට..

    මේ සෙට් එකත් හරියට අපේ බුද්ධාගම විකෘති කරන්න බුදු වෙලාය රහත් වෙලාය කියලා විකෘති බණ දේශනා කරන හාමාුදුරුවරු වගේ...

    මේකටත් අහන්න පුලුවන් උන් කැමති එකක් අදහනවා නම් අපිට මොකද බං කියලා..
    .ඒත් මෙතන ලොකු අවුලක් තියෙනවා කියලා තේරෙනව නේද මචංලා..

    මොකද ගොඩක් මේ කට්ටිය ප්ලෑන් කරන්නෙ ක්රිස්තියානි අයටත් වඩා වැඩිමනක්ම දැන් දැන් ප්රසිද්ධ බෞද්ධ පවුල් වල අය..ඒ හරහා මිනිස්සු ඇද්දගන්න උත්සහ කරනව ාා දැන් ඉස්සරටත් වැඩියෙන්..සේාම හාමුදුරුවෝ විරුද්ධ වුන‌ේ මේවාග් අන්තවාදී ඊනියා ක්රිස්තියානිකරණයට..උන්නාන්සේ කියපුව කොච්චර අද වෙද්දි ඇත්ත වෙලා තියෙනවාද.. දැක්කනේ අන්තිිිමට උන්නාන්සේට කරපු දේ...මේ තරම් සල්ලි ගොඩක් මෙතන කැරකෙන එකෙන් හිතාගන්න පුලුවන් විදේශිය බලවේග මේ පස්සෙ ඉන්නවා කියලා..අපේ බෞද්ධයින්ගෙනුත් හුගක් දෙනා උප්පැන්නෙට බෞද්ධ මිසක් ත්රිපිටක වහන්සේව පෙරලලා බලලාවත් නැහැනේ..ඒකමයි බුදුන් වහන්සේ ගැන අචල ශ්රද්ධාවක් නැත්තේ...තමන්ගෙ අසරණකමට නැත්තන් ලැබෙන සල්ලි තනතුරු තාන්නමාන්න වලට මේ තරම් පිරිසක් දැන් ඇදිල යන්න ප්රධාන හේතුව එක..

    ඒත්..අපි අහලා තියෙනවනේ ඉස්සර යටත්ජිතවාදීණ් ආගම මෙහේ අපේ බෞද්ධයින්ට ඇගේ ගහන්න හදපු හැටි ගැන කතා...ආගමට බැදුන් නැත්තන් පොඩි කිරිකැටි ළමයා උඩ දාලා කඩුව අල්ලන් ඉන්නවාලු..ළමයා කැපිලා බිමට වැටෙන්නේ..ඒ තරම් තුඡ්ච විදිහට ආගම් ඇගේ ගහන්න හැදුවේ..තව ඒ කාලේත් නොයෙතුත් වරප්රසාද දීලනේ ඒ ආගමට මින්සුස් හරවගත්තේ...හැබැයි..පරංගියා ඔහොම ආගමට හරවලා ගියපු ලංකා‌ේව මිනිස්සු පරංගියා රට දාලා ගියපු ගමන් ඒක අතෑරලා ආපහු බෞද්ධ උනා..ඒ තරමට කොන්දක් වගේම තෙරුවන ගැන ධර්ම දේශනා අහලා හදාගත්ත හොද ශ්රද්ධාවක් තිබ්බා ඒ කාලෙ හිටිය නූගත් ගැමියට..අන්න ්එඒක අපේ සමාජයේ හුගක් දෙනාට ඇතිකරගන්න පුලුවන් නම් මේ වගේ කල්ලි වලට වැඩිකල් රගන්න වෙන් නෑ මේ රටේ

    කාදිනල්තුමා මේකට විරුද්ධයි කියලා එකෙක් කියලා තියෙනවා දැක්කා මං ඒක නම් හරියටම දන්නෙ නැහැ..කො‌ොහම උනත්‌ේමකට ශාසනභාර මහනායක ස්වාමීණ් වහන්සේලා වගේම ක්රිස්තියානි ආගම සම්බන්ධයෙන්ජ භාරකාරීත්වය දරන පූජක පාර්ශවයෙනුත් ි රජයේ නිසි බලධාරී්නුුුුත් මේකට පියවරක් ගන්නෝනි..නැත්තන් ඉස්සරහට හරි බුද්ධාගමක්වත් ක්රිස්තියානි ආගමවත් මේ රටේ නැති වෙලා යයි..

    ඒත් එහෙම කරයිද කියලා තමා ප්රශනේ..මොකද රටේ ලොකු තැන් වලා ගොඩක් උන් මේක promote කරන් නිසා
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පොඩිකාලෙ ඉදන් මං දන්න ක්රිස්තියානි යාලුවෝ දෙන්නෙක් ඉන්නවා බං..එ අය හරි හොද මිනිස්සු..හැමදාම ඉරිදට පල්ලි යන..මහ ලොකු වත්පොහොසත්කම් නැතත් අනික් මිනිස්සුන්ට උදව් පදව් කරන අය මං දන්න කාලෙ ඉදන්ම.. මං බෞද්ධ එයාලා ක්රිස්තියානි කියලා කොයිවෙලේවත් ප්රශ්නයක් අමනාපකමක් ඇති වෙලා නෑ අපි අතරේ..සමහර වෙලාවට අපි සෙට් වුනාම ආගම් මතවාද ගැන කතාකරනවා..ඒත් ඒ මිනිස්සු හරි නිදහස් මතධාරී..අනුන්ගෙ මතේට ගරුකරනවා..මේකෙම ඉන්න සමහරක් උන් වගේ ගරහන්නෑ අනික් එකාට..මුලින්ම මට Trance movie එක ගැන කිව්වෙත් මේ දෙන්නගෙන් එකෙක්..

    අනික් වැදගත් දේම තමයි බුද්ධාගමත් එක්ක ත්ිපිටකේයි බයිබලේයි ඇදලා අරන් අර චාල්ස් ඇන්තනි වගේ හීන් නූලනේ ගේම් දෙන උන්ටත් මෙයාලා කැමති නැහැ..ඔය ගැන අපි වෙලාවක කතාකරද්දි කිපු දෙයක් තමයි තමන්ට කැමති ආගමක් අදහන්න නිදහස තියෙන්න ඔනි වගේම ආගම් මික්ස් කරන්නැතිව ඉන්නෝනි,එකේන් වෙන්නේ අනික් ආගම් වලට අගෞරව සිද්ධ වෙන එක කියලා...ඒකට මාත් එකගයි..ඒත් මේ ලගදි මේ Born Again කල්ලිය ගැන කතාකරන‌ොකට මං ඇහුවම උන් කිව්වේ මචං අපිත් විරුද්ධයිි කියලා මේ Born Again කල්ලියට...ජේසුස් වහන්සේට අගෞරව කරනවා කියලා බනිනවා මුන්ට..

    මේ සෙට් එකත් හරියට අපේ බුද්ධාගම විකෘති කරන්න බුදු වෙලාය රහත් වෙලාය කියලා විකෘති බණ දේශනා කරන හාමාුදුරුවරු වගේ...

    මේකටත් අහන්න පුලුවන් උන් කැමති එකක් අදහනවා නම් අපිට මොකද බං කියලා..
    .ඒත් මෙතන ලොකු අවුලක් තියෙනවා කියලා තේරෙනව නේද මචංලා..

    මොකද ගොඩක් මේ කට්ටිය ප්ලෑන් කරන්නෙ ක්රිස්තියානි අයටත් වඩා වැඩිමනක්ම දැන් දැන් ප්රසිද්ධ බෞද්ධ පවුල් වල අය..ඒ හරහා මිනිස්සු ඇද්දගන්න උත්සහ කරනව ාා දැන් ඉස්සරටත් වැඩියෙන්..සේාම හාමුදුරුවෝ විරුද්ධ වුන‌ේ මේවාග් අන්තවාදී ඊනියා ක්රිස්තියානිකරණයට..උන්නාන්සේ කියපුව කොච්චර අද වෙද්දි ඇත්ත වෙලා තියෙනවාද.. දැක්කනේ අන්තිිිමට උන්නාන්සේට කරපු දේ...මේ තරම් සල්ලි ගොඩක් මෙතන කැරකෙන එකෙන් හිතාගන්න පුලුවන් විදේශිය බලවේග මේ පස්සෙ ඉන්නවා කියලා..අපේ බෞද්ධයින්ගෙනුත් හුගක් දෙනා උප්පැන්නෙට බෞද්ධ මිසක් ත්රිපිටක වහන්සේව පෙරලලා බලලාවත් නැහැනේ..ඒකමයි බුදුන් හවස්සේ ගැන අචල ශ්රද්ධාවක් නැත්තේ...තමන්ගෙ අසරණකමට නැත්තන් ලැබෙන සල්ලි තනතුරු තාන්නමාන්න වලට මේ තර් පිරිසක් දැන් ඇදිල යන්න ප්රධාන හේතුව එක..

    ඒත්..අපි අහලා තියෙනවනේ ඉස්සර යටත්ජිතවාදීණ් ආගම මෙහේ අපේ බෞද්ධයින්ට ඇගේ ගහන්න හදපු හැටි ගැන කතා...ආගමට බැදුන් නැත්තන් පොඩි කිරිකැටි ළමයා උඩ දාලා කඩුව අල්ලන් ඉන්නවාලු..ළමයා කැපිලා බිමට වැටෙන්නේ..ඒ තරම් තුඡ්ච විදිහට ආගම් ඇගේ ගහන්න හැදුවේ..තව ඒ කාලේත් නොයෙතුත් වරප්රසාද දීලනේ ඒ ආගමට මින්සුස් හරවගත්තේ...හැබැයි..පරංගියා ඔහොම ආගමට හරවලා ගියපු ලංකා‌ේව මිනිස්සු පරංගියා රට දාලා ගියපු ගමන් ඒක අතෑරලා ආපහු බෞද්ධ උනා..ඒ තරමට කොන්දක් වගේම තෙරුවන ගැන ධර්ම දේශනා අහලා හදාගත්ත හොද ශ්රද්ධාවක් තිබ්බා ඒ කාලෙ හිටිය නූගත් ගැමියට..අන්න ්එඒක අපේ සමාජයේ හුගක් දෙනාට ඇතිකරගන්න පුලුවන් නම් මේ වගේ කල්ලි වලට වැඩිකල් රගන්න වෙන් නෑ මේ රටේ

    කාදිනල්තුමා මේකට විරුද්ධයි කියලා එකෙක් කියලා තියෙනවා දැක්කා මං ඒක නම් හරියටම දන්නෙ නැහැ..කො‌ොහම උනත්‌ේමකට ශාසනභාර මහනායක ස්වාමීණ් වහන්සේලා වගේම ක්රිස්තියානි ආගම සම්බන්ධයෙන්ජ භාරකාරීත්වය දරන පූජක පාර්ශවයෙනුත් ි රජයේ නිසි බලධාරී්නුුුුත් මේකට පියවරක් ගන්නෝනි..නැත්තන් ඉස්සරහට හරි බුද්ධාගමක්වත් ක්රිස්තියානි ආගමවත් මේ රටේ නැති වෙලා යයි..

    ඒත් එහෙම කරයිද කියලා තමා ප්රශනේ..මොකද රටේ ලොකු තැන් වලා ගොඩක් උන් මේක promote කරන් නිසා
    කාදිනල්තුමා මේකට විරුද්ධයි කිව්වේ මම. උඹ ඔය කියන මධ්‍යස්ථ අය මුන්ට විරුද්ධයි තමයි. කොහෙවත් ඉන්න මෙලෝ ආගමක් නැති උන් ටිකයි ආගමේ මූලික හරය නැතුව වෙන බයිලාවල් කරේ තියන් ඉන්න උනුයි තමයි මේ අන්තවාදීන් වෙනුවෙන් කතා කරන්නේ.
    නිරාගමික කියල පෙනී ඉන්න සමහරුන්ට බුදු දහමට බනින එක හරි ප්‍රබුද්ධයි, හැබැයි මුන්ගේ අයිතිවාසිකම් ගැන පැනල පෙනී හිටින්නෙ. මුල් තියෙන තැන් පේනවා නේද?
    රංජන් උන්නැහ බුදුහාමුදුරුවන්ට අපහාස කළේ. ඕවා සම්බන්ධයි.
    ඉතාම සංවිධානාත්මකව මුං ක්‍රියාත්මක වෙනවා.
    Human Rights නෑ කියල මානව හිමිකම් කොමිෂන් වල කම්ප්ලේන් දාල රටට කෙලින්නේත් ඔයගොල්ලොම තමා. මේකෙදි ඉතින් අනිත් ශ්‍රී ලංකික සහෝදරවරුත් එකතුයි.
    හැබැයි මෙතන ලොකුම වරද තියෙන්නේ බෞද්ධ ධර්මය මිනිසුන් විසින් හරියට පුහුණු නොකිරීම සහ ස්වාමීන් වහන්සේලා විසින් නිවැරදිව ධර්මය සමාජගත නොකිරීම කියලයි මට හිතෙන්නේ.
    සෝම හාමුදුරුවෝ මේ දේ හොඳින් දැන ගෙන අවබෝධයෙන් කිව්වේ “අඩුම තරමින් පන්සිල් රකින්න”

    you forgot to add the katharagama man.... :lol:
    Who said Katharagama is the creator? And who said Katharagama wants to destroy Buddhist books and statutes? Did Katharagama want to convert anyone?
    ------ Post added on Feb 2, 2021 at 6:32 PM
     
    Last edited: