අතට සල්ලි දෙන්නේ නැහැ බන්...රෙන්ට් එකට ගෙවල් අරන් දෙනවා හොද සුපිරි ගෙවල්..(මන් දැනුවත්ව)..රෙන්ට් එක ගෙවන්නේ උන්ගේ ගානේ...ඉතින් ඕක ගන්න එකා නවතින්නේ නැතුව යනවා...මොකද ඇම ගිලලානේ ඉන්නේ....වාහන එහෙමත් එහෙමයි...ඕවයේ ලොකු අතු වලට තමයි වැඩි දීමනා සෙට් වෙන්නේ...
පාස්ටර් කියල කියන්නේ..කිසිම උගත්කමක් දැනුමක් ඕනේ නැහැ...කතා කරන්න පුළුවන් නම් එච්චරයි....ඌ තමයි දේශනා කරන්නේ...
කතෝලික පූජකවරයෙක් වෙන්න අවුරුදු 14න් වගේ සෙමනේරි යන්නේ...(9 වසරේදී) ඒ ගිහින් නොකඩවා එතන නැවතිලා ඉගෙන ගන්න ඕනේ...යාක්ඥා අරව මේවා ඒ වගේ බොහොම අමුතු ලයිෆ් එකක් ගෙවන්නේ..ඊට පස්සේ සාමාන්‍ය පෙළ, උසස්පෙළ කරලා, කැම්පස් යනවනම් ඒවා කරලා, පූජකවරය වෙනුවෙන් වෙනම ඉගෙනගන්න ඕනේ ලොකු කැපකිරීමක් කරනවා..ඒ ඔක්කොම කරන්නේ පවුලෙන් වෙන් වෙලා සෙමනේරියේ...කොහොමත් අවුරුදු 30 පනිනවා ඒ තැනට එන්න....ඊළගට වෙනම දර්මය ගැන රෝමය වගේ රටවල් වල ගිහින් ඩිග්රි තියෙනවා, ඒවා ගන්නවා..
මේ යක්කුන්ගේ එහෙම කිසිම දෙයක් නැහැ...කකා බිබී නටන එකෙක්ට අඩු ගානේ තව එකෙක්ට පිරිසිඳු ආශිර්වාදයක්වත් දෙන්න පුළුවන්ද ?

...අමු බයිලයක් යන්නේ..තනිකර සල්ලි....මම දන්නවා ඔය පාස්ටර් කියලා ඉන්න උන්...ගෑණු සොඩු සමහර උන්...කාමමිත්‍යාචාරය නොකරන්න කියල දේශනා කරලා තියෙන්නේ...මුන් ගෑනු දිහා බලන්නේ කෑම දිහා බලනව වගේ...ඉතින් කොහෙද...