ජේසු ජීවමානයි.ඇත්තද?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කාදිනල්තුමා මේකට විරුද්ධයි කිව්වේ මම. උඹ ඔය කියන මධ්‍යස්ථ අය මුන්ට විරුද්ධයි තමයි. කොහෙවත් ඉන්න මෙලෝ ආගමක් නැති උන් ටිකයි ආගමේ මූලික හරය නැතුව වෙන බයිලාවල් කරේ තියන් ඉන්න උනුයි තමයි මේ අන්තවාදීන් වෙනුවෙන් කතා කරන්නේ.
    නිරාගමික කියල පෙනී ඉන්න සමහරුන්ට බුදු දහමට බනින එක හරි ප්‍රබුද්ධයි, හැබැයි මුන්ගේ අයිතිවාසිකම් ගැන පැනල පෙනී හිටින්නෙ. මුල් තියෙන තැන් පේනවා නේද?
    රංජන් උන්නැහ බුදුහාමුදුරුවන්ට අපහාස කළේ. ඕවා සම්බන්ධයි.
    ඉතාම සංවිධානාත්මකව මුං ක්‍රියාත්මක වෙනවා.
    Human Rights නෑ කියල මානව හිමිකම් කොමිෂන් වල කම්ප්ලේන් දාල රටට කෙලින්නේත් ඔයගොල්ලොම තමා. මේකෙදි ඉතින් අනිත් ශ්‍රී ලංකික සහෝදරවරුත් එකතුයි.
    හැබැයි මෙතන ලොකුම වරද තියෙන්නේ බෞද්ධ ධර්මය මිනිසුන් විසින් හරියට පුහුණු නොකිරීම සහ ස්වාමීන් වහන්සේලා විසින් නිවැරදිව ධර්මය සමාජගත නොකිරීම කියලයි මට හිතෙන්නේ.
    සෝම හාමුදුරුවෝ මේ දේ හොඳින් දැන ගෙන අවබෝධයෙන් කිව්වේ “අඩුම තරමින් පන්සිල් රකින්න”
    ඔව් බං එදාත් 30 වෙනිදා තපෝවනයේ සෙට් කරලා තිබ්බ සාකච්චාවට සිරිධම්ම ආවේ නැතිඋනාම රතන ස්වාමීන්වහන්සේ ඔය තතාව කීවා ..අපේ බෞද්ධයන්ගේ ත්රිපිටක ධර්මය නොදන්නාකම නිසාමයි මේ තරම් බලවේග වලට අහුවෙලා ඉන්නේ...අපේත් බහුතරය අනේ එහෙයි කියලා කියන්නන් වලේ පිලිගන්නවා මිසක්් අහන දේවල් පිටකයේ බහා කරුනු ගැලපෙනවද කියලා බලන්නෑනේ අඩුම..අපේ උන්ගෙ අතේ තමා ලොකුම වැරැද්ද තියෙන්නේ..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    ඇමෙරිකාවේ ඉන්න බෞද්ධ විද්‍යාඥයෙක් එක්ක පොඩි සාකච්චාවක් කරන්න වාසනාවක් ලැබුණා. ඒ මිනිස්සු අවබෝධ කරන් ඉන්න ප්‍රමාණය ගැන පුදුම හිතෙනවා. අපේ අය ප්‍රතිපත්ති නැතුව ආගමික කෝණයකින් මේක අල්ලාගෙන වැරදි පාරක ගෙනියන්නේ.
    දැන් ගොඩක් බෞද්ධ කියාගන්න අයගෙයි, කතෝලික, මුස්ලිම් අයගෙයි වෙනසක් නැහැ. ඇදහිල්ල මිසක් පිලිපැදිල්ල නැහැ.
    එහෙම කෙනෙක් තෙරුවන් සරණ ගියා වෙන්නේ නැහැ. ඔහුට සරණක් ලැබෙන්නෙත් නැහැ.
    අඩුම පන්සිල්වත් රකිනවානන්.....
    ඔයා කැමති නං අහන්න වීඩියෝ ලින්ක් එකක් දෙන්නං, මම යූටියුබ් එකේ අහපු දෙයක්.
    එ හාමුදුරුවෝ අපේ හාමුදුරුවරු ගැන කියන කතාව හරියට හරි
     
    දාහන් මචං..ලොකු පිනක් 😍

    සිංහලේ රැල්ලට යන්නනයි ලේ රත්කරගන්නයි විතරනේ අපේ උන්ට සිංහලකම බෞද්ධකම තියෙන්නේ..අපේ උන් වෙලාවකට අන්තවාදී උනාට කොච්චර උනත් මිනීමරන තැනට ඇවිත් නැහැ තාම..(කලුු ජූලිය එක්ක පටලගන්නෙපා මේක කවුරුවත්..මං කිව්වේ බුද්ධාගමේ නාමයෙන් බුදුන් වහන්සේගේ නාමයෙන් කරපු අපරාධ නැහැ කියලා විතරයි ) සමහරක් අනික් ආගම් වල අන්තවාදීන් එ අතින් ඉස්සරහින්..ඇදහිල්ල වෙනුවෙන් මරාගෙන මැරෙයි..පාස්කු ප්රහාර සිද්ධිය ළගම උදහරණයක් ඒකට

    හැම ආගමකම ප්රතිපත්ති මාර්ගයේ යන්නේ බොහොම ටිකදෙනයි..අනික් බහුතරයට එහෙම කරන්න ඔ්න කියලවත් අදහස් උවමනාවක් නෑ..
    ------ Post added on Feb 2, 2021 at 6:53 PM
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,280
    113
    මේ ගෑනිට හොද කුට්ටියක් හම්බෙනවා ඇති...මන් දන්න උන් ඉන්නවා වැලේ වැල් නැතුව හිටියේ...දැන් උන්ට ගෙවල් තියෙනවා.. වාහන තියෙනවා...ළමයි ඉන්නේ රටවල් වල...:lol:

    ඕවට ගියාම addict වෙනවා...තරුණ කොල්ලෝ නම් කෙල්ලෝ එහෙම නිසා ඇදෙනවා ඕවට..ඔය කතෝලික නෙමෙයි...නිකන් මිනිස්සු එකතු කරන් කරන ඒවා...ගියාම සල්ලි, තාන්න මාන්න ලැබෙනවා...ඒවාට තමයි ඇබ්බැහි වෙන්නේ...අනික හොද බ්‍රේන් වොෂ් පාරකුත් හම්බෙනවා..ඔයාල අවුරුදු ගානක් අරක කරා මේක කරා ඔයාලට මොනවද ලැබුනේ කියල බයිලා ගහනවා...ලේසි නැහැ...නඩු දානවට වඩා සාර්ථකයි ...

    මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා...උපන් දා ඉදන් කතෝලික..පල්ලියේ කණු..මාර හොදයි...බක්තිමත්...කොහොමහරි කොහෙන්හරි ඔය වගේ එකෙක් සෙට් වෙලා ඔය මගුලකට සම්බන්ද උනා...ඒ ගෑනිට මොකක්හරි ඒ එකක ලොකු තැනක් හම්බුනා...අර සම්බන්ද කරපු එකාට ගෙයක් දීල තියෙනවා..ඕකුන් නිල බලල ගහන්නේ..
    ------ Post added on Feb 2, 2021 at 5:08 PM
    2.5 million දෙන්න කොච්චර කල් යනවද දන්නේ නෑ. බ්‍රේන් වොෂ් උනා වගේ ඉඳල සල්ලි අරන් මාරු වෙන්න පුළුවන් නේ. :P

    ඔව් කතෝලික නම් නෙවෙයි තමයි. උන්ට ඔච්චර පුකේ අමාරුවක් නෑ මිනිස්සු කතෝලික කර ගන්න :lol: මාත් එක පාරක් ඔහොම මොකක්ද මගුලකට ගියා කෑල්ලක් සෙට් කර ගන්න :lol: උන් හිතුවෙම මම බ්‍රේන් වොෂ් උනාමයි කියල :rofl: කෙල්ලගෙන් ඕනේ දේ කරගෙන මාරු උනා :lol:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    2.5 million දෙන්න කොච්චර කල් යනවද දන්නේ නෑ. බ්‍රේන් වොෂ් උනා වගේ ඉඳල සල්ලි අරන් මාරු වෙන්න පුළුවන් නේ. :P

    ඔව් කතෝලික නම් නෙවෙයි තමයි. උන්ට ඔච්චර පුකේ අමාරුවක් නෑ මිනිස්සු කතෝලික කර ගන්න :lol: මාත් එක පාරක් ඔහොම මොකක්ද මගුලකට ගියා කෑල්ලක් සෙට් කර ගන්න :lol: උන් හිතුවෙම මම බ්‍රේන් වොෂ් උනාමයි කියල :rofl: කෙල්ලගෙන් ඕනේ දේ කරගෙන මාරු උනා :lol:
    Big Brain Detected! :ROFLMAO: :ROFLMAO:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කාදිනල්තුමා මේකට විරුද්ධයි කිව්වේ මම. උඹ ඔය කියන මධ්‍යස්ථ අය මුන්ට විරුද්ධයි තමයි. කොහෙවත් ඉන්න මෙලෝ ආගමක් නැති උන් ටිකයි ආගමේ මූලික හරය නැතුව වෙන බයිලාවල් කරේ තියන් ඉන්න උනුයි තමයි මේ අන්තවාදීන් වෙනුවෙන් කතා කරන්නේ.
    නිරාගමික කියල පෙනී ඉන්න සමහරුන්ට බුදු දහමට බනින එක හරි ප්‍රබුද්ධයි, හැබැයි මුන්ගේ අයිතිවාසිකම් ගැන පැනල පෙනී හිටින්නෙ. මුල් තියෙන තැන් පේනවා නේද?
    රංජන් උන්නැහ බුදුහාමුදුරුවන්ට අපහාස කළේ. ඕවා සම්බන්ධයි.
    ඉතාම සංවිධානාත්මකව මුං ක්‍රියාත්මක වෙනවා.
    Human Rights නෑ කියල මානව හිමිකම් කොමිෂන් වල කම්ප්ලේන් දාල රටට කෙලින්නේත් ඔයගොල්ලොම තමා. මේකෙදි ඉතින් අනිත් ශ්‍රී ලංකික සහෝදරවරුත් එකතුයි.
    හැබැයි මෙතන ලොකුම වරද තියෙන්නේ බෞද්ධ ධර්මය මිනිසුන් විසින් හරියට පුහුණු නොකිරීම සහ ස්වාමීන් වහන්සේලා විසින් නිවැරදිව ධර්මය සමාජගත නොකිරීම කියලයි මට හිතෙන්නේ.
    සෝම හාමුදුරුවෝ මේ දේ හොඳින් දැන ගෙන අවබෝධයෙන් කිව්වේ “අඩුම තරමින් පන්සිල් රකින්න”

    Who said Katharagama is the creator? And who said Katharagama wants to destroy Buddhist books and statutes? Did Katharagama want to convert anyone?
    ------ Post added on Feb 2, 2021 at 6:32 PM
    so u do believe he exist?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකට ආපු එක පවුලක් දන්නව උන් බුදුපිලිම පොලවෙ ගහල තිබ්බා.
    ඔහොම සිද්ධියක් නම් අවුරුදු ගානකට කලින් ලග පාත ගමකින් ආරංචි වුනා.ඒ කියන්නේ ඕක සෑහෙන කාලෙක ඉදලා තියෙන එකක්
     
    • Sad
    Reactions: Ragna_SL

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    දාහන් මචං..ලොකු පිනක් 😍

    සිංහලේ රැල්ලට යන්නනයි ලේ රත්කරගන්නයි විතරනේ අපේ උන්ට සිංහලකම බෞද්ධකම තියෙන්නේ..අපේ උන් වෙලාවකට අන්තවාදී උනාට කොච්චර උනත් මිනීමරන තැනට ඇවිත් නැහැ තාම..(කලුු ජූලිය එක්ක පටලගන්නෙපා මේක කවුරුවත්..මං කිව්වේ බුද්ධාගමේ නාමයෙන් බුදුන් වහන්සේගේ නාමයෙන් කරපු අපරාධ නැහැ කියලා විතරයි ) සමහරක් අනික් ආගම් වල අන්තවාදීන් එ අතින් ඉස්සරහින්..ඇදහිල්ල වෙනුවෙන් මරාගෙන මැරෙයි..පාස්කු ප්රහාර සිද්ධිය ළගම උදහරණයක් ඒකට

    හැම ආගමකම ප්රතිපත්ති මාර්ගයේ යන්නේ බොහොම ටිකදෙනයි..අනික් බහුතරයට එහෙම කරන්න ඔ්න කියලවත් අදහස් උවමනාවක් නෑ..
    ------ Post added on Feb 2, 2021 at 6:53 PM

    In this video, just skip the intro part and watch it.

    so u do believe he exist?
    I don’t have a problem with that. He has never told anybody to convert for money or marriage. I don’t ask or pray him. I don’t go to Katharagama devalaya, for praying. I haven’t asked gods to give me anything.

    So do I believe he exist? I don’t know. It’s not my problem. Even he exists I think he’s an innocent god compared to these scammers. I am a Buddhist, my path is different and I don’t seek protection from gods. But I never say they don’t exist just because I didn’t see them. So I offer merit to gods. I do my work. Mama hambakaloth mama kanawa.
    ------ Post added on Feb 2, 2021 at 7:45 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    2.5 million දෙන්න කොච්චර කල් යනවද දන්නේ නෑ. බ්‍රේන් වොෂ් උනා වගේ ඉඳල සල්ලි අරන් මාරු වෙන්න පුළුවන් නේ. :P

    ඔව් කතෝලික නම් නෙවෙයි තමයි. උන්ට ඔච්චර පුකේ අමාරුවක් නෑ මිනිස්සු කතෝලික කර ගන්න :lol: මාත් එක පාරක් ඔහොම මොකක්ද මගුලකට ගියා කෑල්ලක් සෙට් කර ගන්න :lol: උන් හිතුවෙම මම බ්‍රේන් වොෂ් උනාමයි කියල :rofl: කෙල්ලගෙන් ඕනේ දේ කරගෙන මාරු උනා :lol:

    අතට සල්ලි දෙන්නේ නැහැ බන්...රෙන්ට් එකට ගෙවල් අරන් දෙනවා හොද සුපිරි ගෙවල්..(මන් දැනුවත්ව)..රෙන්ට් එක ගෙවන්නේ උන්ගේ ගානේ...ඉතින් ඕක ගන්න එකා නවතින්නේ නැතුව යනවා...මොකද ඇම ගිලලානේ ඉන්නේ....වාහන එහෙමත් එහෙමයි...ඕවයේ ලොකු අතු වලට තමයි වැඩි දීමනා සෙට් වෙන්නේ...

    පාස්ටර් කියල කියන්නේ..කිසිම උගත්කමක් දැනුමක් ඕනේ නැහැ...කතා කරන්න පුළුවන් නම් එච්චරයි....ඌ තමයි දේශනා කරන්නේ...

    කතෝලික පූජකවරයෙක් වෙන්න අවුරුදු 14න් වගේ සෙමනේරි යන්නේ...(9 වසරේදී) ඒ ගිහින් නොකඩවා එතන නැවතිලා ඉගෙන ගන්න ඕනේ...යාක්ඥා අරව මේවා ඒ වගේ බොහොම අමුතු ලයිෆ් එකක් ගෙවන්නේ..ඊට පස්සේ සාමාන්‍ය පෙළ, උසස්පෙළ කරලා, කැම්පස් යනවනම් ඒවා කරලා, පූජකවරය වෙනුවෙන් වෙනම ඉගෙනගන්න ඕනේ ලොකු කැපකිරීමක් කරනවා..ඒ ඔක්කොම කරන්නේ පවුලෙන් වෙන් වෙලා සෙමනේරියේ...කොහොමත් අවුරුදු 30 පනිනවා ඒ තැනට එන්න....ඊළගට වෙනම දර්මය ගැන රෝමය වගේ රටවල් වල ගිහින් ඩිග්රි තියෙනවා, ඒවා ගන්නවා..

    මේ යක්කුන්ගේ එහෙම කිසිම දෙයක් නැහැ...කකා බිබී නටන එකෙක්ට අඩු ගානේ තව එකෙක්ට පිරිසිඳු ආශිර්වාදයක්වත් දෙන්න පුළුවන්ද ? :lol:...අමු බයිලයක් යන්නේ..තනිකර සල්ලි....මම දන්නවා ඔය පාස්ටර් කියලා ඉන්න උන්...ගෑණු සොඩු සමහර උන්...කාමමිත්‍යාචාරය නොකරන්න කියල දේශනා කරලා තියෙන්නේ...මුන් ගෑනු දිහා බලන්නේ කෑම දිහා බලනව වගේ...ඉතින් කොහෙද...:lol:
     
    ඕවගේ පාස්ටර් සීන් එකේ ඉන්නේ නම් හොඳට කන බොන එවුන් තමයි :rofl:
     
    • Like
    Reactions: kolavari